තාම මූණ හෝදගන්ඩ බැරි වුණා...
අපිට ඉතිං ඇටෑක් බාත්රූම් නෑනෙ...
ඔක්කොම ලිඳ ළඟ
මම අද යනව පුත්තලම පැත්තෙ.. හරියටම තැන කියන්නෙ නෑ..
එයාල මට එහෙ ඉන්ඩ කියනව.. මං ගැන එයාලට ගොඩක් දුක හිතිල.. අපේ මාම කෙනෙක්.. සල්ලි තියෙනව හොඳට.. එයාගෙ පුතාල දෙන්න එක්කෙනෙක් 31යි අනිකට 24යි.. මට ඉතිං එයාල මල්ලිල..
මම ඔහෙ ගිහින් තියෙන්නෙ හෙන පොඩි කාලෙ. මං හිතන්නෙ අවුරුදු 23කට විතර පස්සෙ මම ආයෙ මෙහෙ ආවෙ..
අද ගිහින් සෙනසුරාද හවස එනව. ආයෙ සඳුද ගිහින් සතියක් විතර ඉදල එනව..
පොඩි මල්ලිට හොනට් එකක් තියෙනව
මාත් පැදල බලන්ඩෝන.. නැත්තං අපිට කොයින්ද ඒව..
එයාලට ඕන මාව සනීප කරල කසාදයක් බන්දෝල දෙන්ඩ
ඒව නැතත් කමක් නෑ.. දැං මට කවුරුහරි ඉන්නවනෙ..