වහිනවෝ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එතකොට උඹල කියන්නෙ මම බොරුවක් කෙරුව කියලද මෙච්චර කල් :angry:

    අද කාලේ මිනිස්සු විස්වාස කරන්න බැ
    විශේෂයෙන් මේ එළකිරි එකේ ඉන්න ගොඩක් එවුන් එහෙමයි
    ෆෝරම් එක පිටිපස්සේ මොකෙක් ඉන්නවද දන්නේ නැ
    ඔය වගේ බහුබූත ලියන කොච්චර එවුන් ඉන්නවද බොරුවට

    උබට ඇත්තටම උදව් ඕනේ නම් උබ කවුද කින්ද මන්ද විස්තර එක්ක දාපන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වහිනව කියන්නෙ මාර වැස්සක් බන්...
    හිටගෙන පස්ස හෝදන ගානට වතුර මට්ටම ඇවිල්ලා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අද කාලේ මිනිස්සු විස්වාස කරන්න බැ
    විශේෂයෙන් මේ එළකිරි එකේ ඉන්න ගොඩක් එවුන් එහෙමයි
    ෆෝරම් එක පිටිපස්සේ මොකෙක් ඉන්නවද දන්නේ නැ
    ඔය වගේ බහුබූත ලියන කොච්චර එවුන් ඉන්නවද බොරුවට

    උබට ඇත්තටම උදව් ඕනේ නම් උබ කවුද කින්ද මන්ද විස්තර එක්ක දාපන්

    :yes::yes:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    තාම මූණ හෝදගන්ඩ බැරි වුණා...
    අපිට ඉතිං ඇටෑක් බාත්රූම් නෑනෙ...
    ඔක්කොම ලිඳ ළඟ

    මම අද යනව පුත්තලම පැත්තෙ.. හරියටම තැන කියන්නෙ නෑ.. :P

    එයාල මට එහෙ ඉන්ඩ කියනව.. මං ගැන එයාලට ගොඩක් දුක හිතිල.. අපේ මාම කෙනෙක්.. සල්ලි තියෙනව හොඳට.. එයාගෙ පුතාල දෙන්න එක්කෙනෙක් 31යි අනිකට 24යි.. මට ඉතිං එයාල මල්ලිල..
    මම ඔහෙ ගිහින් තියෙන්නෙ හෙන පොඩි කාලෙ. මං හිතන්නෙ අවුරුදු 23කට විතර පස්සෙ මම ආයෙ මෙහෙ ආවෙ..

    අද ගිහින් සෙනසුරාද හවස එනව. ආයෙ සඳුද ගිහින් සතියක් විතර ඉදල එනව..
    පොඩි මල්ලිට හොනට් එකක් තියෙනව :cool:
    මාත් පැදල බලන්ඩෝන.. නැත්තං අපිට කොයින්ද ඒව..

    එයාලට ඕන මාව සනීප කරල කසාදයක් බන්දෝල දෙන්ඩ :P ඒව නැතත් කමක් නෑ.. දැං මට කවුරුහරි ඉන්නවනෙ..

    :love::love::love:
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    යකෝ මීගමුවෙ ගෙවල් ළඟම නෑදෑයො ඉන්නව.. ඕකුන් එකෙක්වත් මං ගැන හොයල බැලුවෙ නෑ..
    අඩුම ගානෙ ට්‍රිප් එකක් යනකොට මාවත් එක්කං යනවනං

    රිටාලින් හම්බුණෙත් මේ අවුරුද්දෙ.. මටනං මේ අවුරුද්ද හොඳයි වගේ..
    එහෙම බලද්දි ජීවිතේ වෙනස් වුණේ 2019. රස්සාවකුත් කෙරුව ටික දවසක් හරි

    Uba negombo wala koheda bn... math negombo inne:D:D
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    උඹ අහලා තියේද. නිවෙන්න කට්ටුව පහනේ දැල්ල හොදට පත්තු වෙනවා කියලා :baffled:

    එහෙමවත් දෙයක් වෙනවනම් සමාජයට ගොඩාක් යහපතක් වෙයි. අඩුම තරමින් අසහනය, බොරැව සහ ප්‍රෝඩාව ටිකක්වත් නැති වෙලා යයි....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,087
    31,857
    113
    තාම මූණ හෝදගන්ඩ බැරි වුණා...
    අපිට ඉතිං ඇටෑක් බාත්රූම් නෑනෙ...
    ඔක්කොම ලිඳ ළඟ

    මම අද යනව පුත්තලම පැත්තෙ.. හරියටම තැන කියන්නෙ නෑ.. :P

    එයාල මට එහෙ ඉන්ඩ කියනව.. මං ගැන එයාලට ගොඩක් දුක හිතිල.. අපේ මාම කෙනෙක්.. සල්ලි තියෙනව හොඳට.. එයාගෙ පුතාල දෙන්න එක්කෙනෙක් 31යි අනිකට 24යි.. මට ඉතිං එයාල මල්ලිල..
    මම ඔහෙ ගිහින් තියෙන්නෙ හෙන පොඩි කාලෙ. මං හිතන්නෙ අවුරුදු 23කට විතර පස්සෙ මම ආයෙ මෙහෙ ආවෙ..

    අද ගිහින් සෙනසුරාද හවස එනව. ආයෙ සඳුද ගිහින් සතියක් විතර ඉදල එනව..
    පොඩි මල්ලිට හොනට් එකක් තියෙනව :cool:
    මාත් පැදල බලන්ඩෝන.. නැත්තං අපිට කොයින්ද ඒව..

    එයාලට ඕන මාව සනීප කරල කසාදයක් බන්දෝල දෙන්ඩ :P ඒව නැතත් කමක් නෑ.. දැං මට කවුරුහරි ඉන්නවනෙ..

    Murakara rassawata mokada kare?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    උබ මේ සිරාවටද බන් කියන්නේ
    උබ සිරාවටම මෙහෙම ඩයල් එකක් ද ?
    අපි සෝමෙට උදව් කළා අපේ ව්හට්සැප් ගෘප් එකෙන් දැන් උ ඔපරේෂන් එක කරලා හොස්පිටල් ඉන්නේ
    පුළුවන් නම් ජෝඉන් වෙයන් කට්ටිය එකතු වෙලා උබටත් උදව් කරයි
    ජොබක් හොයා ගන්න වගේ දෙයක් හරි ගානක් එකතු කරලා උබට මොකක් හරි අරන් දෙන්න වගේ හරි
    උබ කියන්නේ සොමපාලද? උට මොකද උනේ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    අනේ උබගේ රිටාලින් , පෙත්තේ බලෙන් ඉන්න හදනවා මෙතන ,job එක හොදට කලා වගේ talk eka

    Last edited: