වහිනවෝ

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    satellitei.png

    ඊයේ ඉදන් එක දිගටම වහිනවා බන්..එපා වෙලා තියෙන්නේ...ඔය පැත්තටත් වහිනවද?....මම නම් නුවර....
     
    Last edited:

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මම බයික් එක ගත්තා විතරයි වහිනවා බන්.... ඒක පදින්න වත් විදියක් නැහැ

    haffffooiiii, ge athule padapan, ada dawasama wahinawalu. kunatu scene ekak:(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    මටත් වහිනවා බං, කීබෝඩ් එක පේන්නේත් නැහැ කරුවලයි.... ගංවතුර ගැළුවානම් ෆට්ට