වහිනව :D

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වහිනව :D
    අලුත් අවුරුද්දෙ ගං වතුර ගලල අවතැන් වෙන්නම වැහැපං දෙයියනේ :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදෙ මං හිටෝපු පැල ටිකට දාපු වතුර ටික :(
    ඒකයි හිතට දුක :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් අවුරුද්දේ එකෙක්ට එලියට බහින්න බැරිවෙන්න වහින්න කියල තමා මම ප්‍රාර්ථනා කරන්නේ :yes: මුන් රතිඤ්ඤා ගහනවා කනක් ඇහිලා ඉන්න නෑ :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුත් අවුරුද්දේ එකෙක්ට එලියට බහින්න බැරිවෙන්න වහින්න කියල තමා මම ප්‍රාර්ථනා කරන්නේ :yes: මුන් රතිඤ්ඤා ගහනවා කනක් ඇහිලා ඉන්න නෑ :no:

    ඔව්. ගෙවල් ඇතුලෙ ඉන්න උන්ව පණ පිටිං වැලලෙන්න නායත් පල :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    awuruddata bona sinhalu hedenna wahapiya

    56842881_2310278689220535_1996872442148028416_n.jpg
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපිට නෑ නෙ වැස්ස..............:(:(

    වැසි වස්සන මන්තරේ උගන්නපු දවසෙ ක්ලාස් කට් කරල බටර් බියර් බොන්න ගිය එකේ විපාක.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැස්සොත් හොදයි දෙයියනෙ, ඉන්න බෑ පිච්චෙනවා, වතුරත් නෑ, කපලා ඊයෙ ඉදන් :(

    ඔව් යටවෙලා වහල උඩට වෙලා ඉඳපං. අපි එන්නං වියලි ආහාරත් අරගෙන බලන්න :D