වහින්න ගත්තා ආයෙම නුවරට

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    වහින්න ගත්තා ආයෙම නුවරට

    ගේ ඇතුලෙත් වතුර.. හොද වෙලාවට වැස්සට කලින් රෝයල් මෝල් එකට ගිහින් ගල් බෝතලෙකුයි, ෆ්‍රයිඩ් කුකුලෙකුයි ගෙනාවා. දැන් ආතල් එකේ හන්තානේ බලාගෙන ගැහුවකි. සිගරට් එකක් තමා අමතක උනේ. ආයේ යන්නත් බැහැ..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මූ නුවර නෙමෙයි වගේ ඉන්නේ :lol::lol:
    Our.png
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ආයෙම ගන්නේ හැම දාම හවසට වහිනවා මෙහෙට.
    බයික් එකේ වැස්සේ යද්දී පුල් මාවලස් ඉතිං.
    ජොකාට වතුර උනනකොට තමයි මල පනින්නේ
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඉතින් කෝ දැන් හන්තාන....උඹ හද්ද ඩොටේ නේ ඉන්නේ .....
    හන්තානේ යන්න බැහැ බන් වහිනවා.. ගෙදර හදන බඩු ටික ඇතුලට දාලා මම ආවා.. සිමෙන්ති ටිකත් කැරි බාස්ලා ටික එළියේ දාලා ගිහින්. එකත් ඇතුලට ඇන්න දාලා ආවා. මේ අපි කුලියට ඉන්න ගෙදර. හන්තාන පාමුල තමා ඉතින්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    meheth wahinawa bn saratama…

    gal bothelekui bite ekata masui thibba nam maru thamai..
    බෝතලේ ගහන්න තමා සෙට් වෙන්න යන්නේ. සිගරට් නැතුව බැහැ.. ආයේ ගිහින් ගෙනාව.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    mama ithin coffee ekak wath bonawa..
    ලගක හිටියනම් සෙට් වෙන්න තිබ්බා.. මාත් තනියෙන් ගහන්න කම්මැලි නිසා අල්ලපු ගෙදර අන්කල් කෙනෙක්ට කතා කළා. මේකා බෝතලේම ගහයිද දන්නේ නැහැ. :sorry:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙහෙත් වැස්ස උතුරන්න :baffled:
    මහවැලිය බොරපාටයි බන්.. අද උදේ ගැටබේ හරියේ කළුම කළු පාටයි. මම පම්ප් හවුස් එකටත් කිව්වා, බලන්න කියලා. මොන ජරාව දාලද මන්දා.. ඒවානේ ඉතින් පම්ප් කරන්නේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලගක හිටියනම් සෙට් වෙන්න තිබ්බා.. මාත් තනියෙන් ගහන්න කම්මැලි නිසා අල්ලපු ගෙදර අන්කල් කෙනෙක්ට කතා කළා. මේකා බෝතලේම ගහයිද දන්නේ නැහැ. :sorry:

    hapo uncle la ekka gahanna giyama epa wenawa…
    iye uncle ekek ekka gahala politics gana katha karanna aragena mage thiyana gon kamata minihage view ekata opposite katha kara… anthimata uge gon logic ahala mata kiyanna deyak nathi una...