වහින්න ගත්තා ආයෙම නුවරට
ගේ ඇතුලෙත් වතුර.. හොද වෙලාවට වැස්සට කලින් රෝයල් මෝල් එකට ගිහින් ගල් බෝතලෙකුයි, ෆ්රයිඩ් කුකුලෙකුයි ගෙනාවා. දැන් ආතල් එකේ හන්තානේ බලාගෙන ගැහුවකි. සිගරට් එකක් තමා අමතක උනේ. ආයේ යන්නත් බැහැ..