වහින දවසක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    හ්ම් සද්දයක් ඇවිත් මෝටරේ කැරකෙන්නෙ නැත්නම් කන්ඩෙන්සරේ පිච්චිලා. කලින් මෝටරේ වැඩ කරා නම් එක සැරේම රේසර් යන්න විදියක් නෑ. කන් ඩෙන්සරයක් තියනව නම් හයි කරලා බලපන්. අනිවා මොටරේ වැඩ කරන්න ඕනි. මෝටරේක ඕව ලොඩ් සිස්ටම් එක ඇරෙන්න වෙන පිච්චෙන්න කෑල්ලක් නෑ.
    මම හෙට කියන්නම් මොකෝ උනේ කියලා
    කාල ගුණේ නම් කියන්නෙ ආය වහින්නෙ ඔක්තෝබර් කියල, ඕකුන් කියන කතා මට නම් සුවර් නෑ ඉක්මනට වැස්සොත් හොඳයි..
    😪
    බෙංගාල බොක්ක කැලඹුනේ නැත්තං සැප්තැම්බර් වලත් වැස්සක් නෑ පිංවත්නි. සැප්තැම්බර් කියන්නේ ලංකාවට ඉර මුදුන් වෙන මාසයක්.
    හම්මො
    අද මාර රස්නෙයි තමයි දවසම
    😭
    මූ තුන් පාරක් නානකොට වතුර ඉතුරු වෙයිද
    අනේ මට නැතූව බෑ බං. ගෙදර උන් බනින්නේ මානසික ලෙඩා කියලා 🤣
    Daraz eke tiyenawa walgama peppermint oil eka.oka agei ata dekei gagena aga hodapan.iceland gihin ice kapala wataurata penna wage cool eka
    වල්ගමයා මගේ හොදම යාළුවෙක්. ඉල්ල ගන්න ඕනි. ඕකා තමා මගේ අර්සස් වලට බෙහෙත් දුන්නෙත්
    අග වහී. හීන් වැහි වැටෙනවා. ළඟම එයි
    😋❤️
    පහුගිය ජූලි මාසෙ තමයි අවුරුදු 120000 කට පස්සෙ වාර්තා වුණු උෂ්ණත්වෙ වැඩිම මාසෙ. ඕක ඉස්සරහට තවත් වැඩිවෙනවා මිසක් අඩුවීමක් වෙන එකක් නම් නෑ.
    😭
    කතා කරලා වැඩක් නැහැ බන්. දවල්ටනම් හරිම තෙහෙට්ටුයි.
    😭
    ado ow oi agata maara amarui rasne nisaama patta karumayak meka..
    😭
    mehema tamai lankwe maka bass lage wada... uba ahanna epai yathuru nathiwa awe koohmada hadannada kiyala.... :rofl: :baffled:

    labana mase medak weddi tamai tikak settle wenne... giya awuruddeth ohomai ne.... eeta pase February wage wage wenakan sithalai...
    ------ Post added on Aug 21, 2023 at 11:19 PM

    පව් වයසක පොරක් 🤣
     
    • Like
    Reactions: jzx and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කවදා වගේ වහීද බන්, මට උණ වගේ වහින්නෙ නැතුව. ඒ මදිවට මට දවසට 3න් පාරක්වත් නාන්න ඕනි. දැන් එක පාරක් නාගන්නවත් වතුර එන්නෙ නෑ පාරෙ ලයින් එකේ. ටැන්කි වතුර ටිකෙන් බැලන්ස් එකක් ගහගන්නෙ.

    මේ පෑවිල්ල කොච්චර මට අවුල්ද කියනවනම් උගුරෙ කැක්කුමක් එක්ක සේමක් හැදිලා. නිකන් යටිපතුල් වල කුඩු කුඩු වගේ දූවිල්ල ගෑවෙනවා දැනෙනවා. ගිය සතියෙ බැරිම තැන ගේත් හේදුවා. ඒත් අඩුවක් නෑ

    ඒ අස්සෙ අද ලිඳේ මෝටරේ කැඩිලා. හොඳම එකෙන් ෆක්.

    මෙහෙම ගියොත්නම් පිස්සු හැදෙයි බන් මට :(

    කවදා වගේ වහීද බන්

    දුක තමයි :(

    පහුගිය ජූලි මාසෙ තමයි අවුරුදු 120000 කට පස්සෙ වාර්තා වුණු උෂ්ණත්වෙ වැඩිම මාසෙ. ඕක ඉස්සරහට තවත් වැඩිවෙනවා මිසක් අඩුවීමක් වෙන එකක් නම් නෑ.

    We are doomed
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,510
    113
    සොබාදහම එකම විදිහට පවතී කියලා හිතන්න බෑ අනිවාර්යයෙන්ම වෙනස් වෙනව අපිට තමයි ඒකට හැඩගැහෙන්න වෙන්නෙ. අපේ රටේ ජලය නාස්තිකරන ආකාරය දැක්කම පුදුම හිතෙනවා. ජල කළමනාකරණය හොඳින්ම පවත්වගන්න ඕන ඉදිරියෙදි. අපි පොඩිකාලෙ තිබුණු කුඩා ජල පහරවල් එකක්වත් දැන් තිබුණු තැන්වත් හොයාගන්න බෑ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    පිස්සු හැදෙනවා දවල්ට මට නං කාමරේත් රත් වෙනවා, ඒ මදිවට නැගිටින්නවත් වෙලාවක් නෑ මේ දවස් වල..එපා වෙනවා බන් මේක නං AC ගහන්න වෙනවා ණය වෙලා හරි කරන්න දෙයක් නෑ වගේ දැන් නං...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    සමහර පැති වල අයට බොන්නවත් වතුර නැහැල්ලු :(
    විශේෂයෙන්ම පොහොට්ටුව උඩින්ම දිනවපු පැතිවල. ඕකුන්ට නම් පල දුන්නෙ Instant Karma හොරු මිනීමරුවෝ කියලා දැන දැනම දුන්නා කතිරේ. හිතා මතාම දූෂිත අපතයින් රටේ පාලනයට පත් කරපු පව ඔය ගෙවන්නේ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    සොබාදහම එකම විදිහට පවතී කියලා හිතන්න බෑ අනිවාර්යයෙන්ම වෙනස් වෙනව අපිට තමයි ඒකට හැඩගැහෙන්න වෙන්නෙ. අපේ රටේ ජලය නාස්තිකරන ආකාරය දැක්කම පුදුම හිතෙනවා. ජල කළමනාකරණය හොඳින්ම පවත්වගන්න ඕන ඉදිරියෙදි. අපි පොඩිකාලෙ තිබුණු කුඩා ජල පහරවල් එකක්වත් දැන් තිබුණු තැන්වත් හොයාගන්න බෑ.
    අපි පොඩි කාලේ පීනලා නාපු තැන්වල දැන් බල්ලෙක් නාවන්නත් වතුර මදි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    විසඳුමක් තියෙනව... අවුරුද්දටම 25000ක් විතර වැයවෙනව... හැබැයි මරු වැඩේ...

    කිට්ටුවෙන්ම තියෙන පූල් එකක මෙම්බර්ශිප් එක ගන්න...

    ඉස්සර මම අරන් හිටිය එහෙම...
    හැන්දෑවට වැඩ ඉවර වෙලා පූල් එකට ගියා, නාල පීනල සැපේ ගෙදර එනව...
    ලොකර් තියෙන එකක්නං ලේසියි, නැත්තං සබං කෑල්ල, ටවල්,ශෝට් උස්සගෙන යන්න ඕනෙ...

    රටේ පෙට්‍රල් කේස් වලින් පස්සෙ තමයි නැවතුනේ. කාර් එකේ යන්න අමාරුයිනෙ...
     
    • Love
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අද පාන්දර අපේ පැත්තට පැයක් වගේ වැහැල තිබ්බ. පානදුර පැත්තටත් වැස්ස කියල ඔෆිස් එකේකෙනෙක් කිව්ව. හැබැයි ඔව්ව දුවන වැහිද දන්නෙ නෑ.

    හොඩක් ගෙවල්වල රස්නෙ වෙන්න හේතු
    - ක්‍රොස් වෙන්ටිලේශන් වෙන්න ඩිසයින් නොකරන එක.
    - ඒ වගේම ජනෙල් දොරවල් සීල් ටයිප් කරන එක.
    - ලූවර් දැම්මත් ඒක වැහෙන්න කර්ට්න් දාන එක
    - වහල පහතින් හදල තියෙන එක.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අද පාන්දර අපේ පැත්තට පැයක් වගේ වැහැල තිබ්බ. පානදුර පැත්තටත් වැස්ස කියල ඔෆිස් එකේකෙනෙක් කිව්ව. හැබැයි ඔව්ව දුවන වැහිද දන්නෙ නෑ.

    හොඩක් ගෙවල්වල රස්නෙ වෙන්න හේතු
    - ක්‍රොස් වෙන්ටිලේශන් වෙන්න ඩිසයින් නොකරන එක.
    - ඒ වගේම ජනෙල් දොරවල් සීල් ටයිප් කරන එක.
    - ලූවර් දැම්මත් ඒක වැහෙන්න කර්ට්න් දාන එක
    - වහල පහතින් හදල තියෙන එක.
    පයූයක් වැස්සා පානදුරේට 😂
     
    • Haha
    Reactions: NRTG and Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පයූයක් වැස්සා පානදුරේට 😂
    දන්නෙ නෑ මට කිව්ව එකක් මම කිව්වෙ. මම පාන්දර ගම්පහට ගියා. අපේ පැත්තෙ ඉඳල ගම්පහටම යනකන් වැහැපු සලකුණු තිබ්බ. ආ අර පොර හැබැයි වාද්දූව පැත්තෙ
     
    • Like
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අද පාන්දර අපේ පැත්තට පැයක් වගේ වැහැල තිබ්බ. පානදුර පැත්තටත් වැස්ස කියල ඔෆිස් එකේකෙනෙක් කිව්ව. හැබැයි ඔව්ව දුවන වැහිද දන්නෙ නෑ.

    හොඩක් ගෙවල්වල රස්නෙ වෙන්න හේතු
    - ක්‍රොස් වෙන්ටිලේශන් වෙන්න ඩිසයින් නොකරන එක.
    - ඒ වගේම ජනෙල් දොරවල් සීල් ටයිප් කරන එක.
    - ලූවර් දැම්මත් ඒක වැහෙන්න කර්ට්න් දාන එක
    - වහල පහතින් හදල තියෙන එක.
    මේක ඇත්ත.

    අපේ ගෙවල් design කරන එවුන්ට තාම අදහසක් නෑ කොහොමද රස්නෙ අඩු වෙන්නෙ ගෙවල් හදන්නෙ කියල. ගොඩක් වෙන ගෙවල් වලට ගියාම තේරෙනවා උන්ට ගේ අනිත් එවුන්ට ලස්සනට පේන්න විතරයි හ්දාගන්න ඕනෙ (curtains, ඇරගන්න බැරි වීදුරු ජනෙල්). ඒකෙ ජීවත් වෙන්න පුලුවන් විදියට හදනවාට වඩා.

    මමත් අපේ curtains ටික ගලවල විසික් කරල දැම්ම ගිය මැයි මාසෙ ආපු රස්නෙන් පස්සෙ.
    සිවිලිම් නම් ලංකාවවට හරියන්නෙම නෑ මේ රස්නෙ එක්ක. කලවැද්දන්ට මීයන්ට තමා හොද.
    වාස්තු විද‍යාව කියල බලල ජනෙල් තියෙන්න හුලන් එන්නෙම නැති පැති වලට කරල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    විසඳුමක් තියෙනව... අවුරුද්දටම 25000ක් විතර වැයවෙනව... හැබැයි මරු වැඩේ...

    කිට්ටුවෙන්ම තියෙන පූල් එකක මෙම්බර්ශිප් එක ගන්න...

    ඉස්සර මම අරන් හිටිය එහෙම...
    හැන්දෑවට වැඩ ඉවර වෙලා පූල් එකට ගියා, නාල පීනල සැපේ ගෙදර එනව...
    ලොකර් තියෙන එකක්නං ලේසියි, නැත්තං සබං කෑල්ල, ටවල්,ශෝට් උස්සගෙන යන්න ඕනෙ...

    රටේ පෙට්‍රල් කේස් වලින් පස්සෙ තමයි නැවතුනේ. කාර් එකේ යන්න අමාරුයිනෙ...
    අපිට ළග තියෙන පුල් එකේ බලු බල්ලෙක් නෑ. දවසක් දෙකක් ගිහිං ඇත ඇරලා දැම්ම. එක බලාගන්න එකාත් වෙන වැඩ. කෙන්ඩක්වත් පෙරලුනොත් ඉවරයි නෙ.
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අපිට ළග තියෙන පුල් එකේ බලු බල්ලෙක් නෑ. දවසක් දෙකක් ගිහිං ඇත ඇරලා දැම්ම. එක බලාගන්න එකාත් වෙන වැඩ. කෙන්ඩක්වත් පෙරලුනොත් ඉවරයි නෙ.
    වැස්ස වැටෙන්න දෙයක් කොරන්නත් පුලුවන්...
    ටිකක් වියදං යනව..