මම හෙට කියන්නම් මොකෝ උනේ කියලාහ්ම් සද්දයක් ඇවිත් මෝටරේ කැරකෙන්නෙ නැත්නම් කන්ඩෙන්සරේ පිච්චිලා. කලින් මෝටරේ වැඩ කරා නම් එක සැරේම රේසර් යන්න විදියක් නෑ. කන් ඩෙන්සරයක් තියනව නම් හයි කරලා බලපන්. අනිවා මොටරේ වැඩ කරන්න ඕනි. මෝටරේක ඕව ලොඩ් සිස්ටම් එක ඇරෙන්න වෙන පිච්චෙන්න කෑල්ලක් නෑ.
කාල ගුණේ නම් කියන්නෙ ආය වහින්නෙ ඔක්තෝබර් කියල, ඕකුන් කියන කතා මට නම් සුවර් නෑ ඉක්මනට වැස්සොත් හොඳයි..
හම්මොබෙංගාල බොක්ක කැලඹුනේ නැත්තං සැප්තැම්බර් වලත් වැස්සක් නෑ පිංවත්නි. සැප්තැම්බර් කියන්නේ ලංකාවට ඉර මුදුන් වෙන මාසයක්.
අද මාර රස්නෙයි තමයි දවසම
අනේ මට නැතූව බෑ බං. ගෙදර උන් බනින්නේ මානසික ලෙඩා කියලාමූ තුන් පාරක් නානකොට වතුර ඉතුරු වෙයිද
වල්ගමයා මගේ හොදම යාළුවෙක්. ඉල්ල ගන්න ඕනි. ඕකා තමා මගේ අර්සස් වලට බෙහෙත් දුන්නෙත්Daraz eke tiyenawa walgama peppermint oil eka.oka agei ata dekei gagena aga hodapan.iceland gihin ice kapala wataurata penna wage cool eka
අග වහී. හීන් වැහි වැටෙනවා. ළඟම එයි
පහුගිය ජූලි මාසෙ තමයි අවුරුදු 120000 කට පස්සෙ වාර්තා වුණු උෂ්ණත්වෙ වැඩිම මාසෙ. ඕක ඉස්සරහට තවත් වැඩිවෙනවා මිසක් අඩුවීමක් වෙන එකක් නම් නෑ.
කතා කරලා වැඩක් නැහැ බන්. දවල්ටනම් හරිම තෙහෙට්ටුයි.
ado ow oi agata maara amarui rasne nisaama patta karumayak meka..
mehema tamai lankwe maka bass lage wada... uba ahanna epai yathuru nathiwa awe koohmada hadannada kiyala....![]()
labana mase medak weddi tamai tikak settle wenne... giya awuruddeth ohomai ne.... eeta pase February wage wage wenakan sithalai...
------ Post added on Aug 21, 2023 at 11:19 PM
පව් වයසක පොරක්

