Refrigerator වලත් Inverter & non-inverter electricity usage එක ගොඩක් වෙනස් ද?
Bump. Inverter walath power saving mode ekedi temperature eka ona level ekata awama compressor off wenawane bro. Smart inverter gana man kiwe. LG.
ඉන්වර්ටර් කියල කිවුවට තියන හැම ඉන්වර්ටර් එකක්ම එකම කාර්යක්ෂමතාවෙන් නෙමේද වැඩ කරන්නෙ?
ඉන්වර්ටර් එකෙත් හොඳ එක බාගෙට හොඳ එක වගේ ඒවා තියෙන්න පුලුවන්ද එහෙම නැත්නම් ඉන්වර්ටර් කෝකත් එකයිද?
එක එක ඉන්වර්ටර් එක එක ගානට තියෙන්නෙ ඇයි?
විදුලිය පරිභෝජනය කරන ප්රමාණය එකිනෙකට වෙනස් ඉන්වර්ටර් මොඩල් අනුව වෙනස් වෙනවද?
කඩේක කෙනෙක් කිවුව මේ ඉන්වර්ටර් මොඩල් එකට වඩා අනිත් ඉන්වර්ටර් එක අඩුවෙන් කරන්ට් එක ගන්නෙ ඒ හින්ද මේකෙ ගාන වැඩි කියල.
