ව්දුලි බිලත් ඉතුරු කරන් Cool වෙමුද

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Refrigerator වලත් Inverter & non-inverter electricity usage එක ගොඩක් වෙනස් ද?
     

    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    Bump. Inverter walath power saving mode ekedi temperature eka ona level ekata awama compressor off wenawane bro. Smart inverter gana man kiwe. LG.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Bump. Inverter walath power saving mode ekedi temperature eka ona level ekata awama compressor off wenawane bro. Smart inverter gana man kiwe. LG.


    එක එක කම්පැනි වලින් එක එක වර්ගයේ ඔප්ශන් එනවා. Night power saving mode වලිදී සමහර AC අපි සෙට් කරපු Temprature එක වෙනකන් කූල් කරලා අපිට නින්ද ගියාට පස්සෙ කම්ප්‍රෙශර් එක ඕෆ් කරලා වැඩි Temprature Rate එකක් පවත්වාගෙන ගිහින් උදේ ඇහැරෙන්න පැය දෙකකට කලින් විතර අපි සෙට් කරපු Temprature එක ගානටම කූල් කරනවා. ඇත්තටම කියනවා නම් අපි මර නින්දේ ඉන්න වෙලාවට Temprature එක වැඩි කරන්නේ.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඉන්වර්ටර් කියල කිවුවට තියන හැම ඉන්වර්ටර් එකක්ම එකම කාර්යක්ෂමතාවෙන් නෙමේද වැඩ කරන්නෙ?
    ඉන්වර්ටර් එකෙත් හොඳ එක බාගෙට හොඳ එක වගේ ඒවා තියෙන්න පුලුවන්ද එහෙම නැත්නම් ඉන්වර්ටර් කෝකත් එකයිද?
    එක එක ඉන්වර්ටර් එක එක ගානට තියෙන්නෙ ඇයි?
    විදුලිය පරිභෝජනය කරන ප්‍රමාණය එකිනෙකට වෙනස් ඉන්වර්ටර් මොඩල් අනුව වෙනස් වෙනවද?
    කඩේක කෙනෙක් කිවුව මේ ඉන්වර්ටර් මොඩල් එකට වඩා අනිත් ඉන්වර්ටර් එක අඩුවෙන් කරන්ට් එක ගන්නෙ ඒ හින්ද මේකෙ ගාන වැඩි කියල.


    ඔතනදී Brand name එක හා Technology එක අනුව ගාන වෙනස් වෙනවා. ඒ වගේම efficiency එකත් එකින් එකට වෙනස් මොකද ඒවාගෙ පාවිච්චි කරන කම්පෙශර්, ඉන්වර්ටර් වර්ග සහ විශේශිත තාක්ශනික ක්‍රමත් වෙනස් වන නිසා. විකුනන මිනිස්සු මොනවා කිව්වත් අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනා ඔය කියන තාක්ශනෙන් කොච්චර පවර් සේවින් එකක් වෙනවද කියලා :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: lodbrok