ව්දුලි බිලත් ඉතුරු කරන් Cool වෙමුද

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම AC දෙකක් ගත්ත දෙකම Innovex දම්රෝ එකන් ගත්තේ දැනට අවුරුදු 5 වගේ වෙනවා කිසිම ලෙඩක් නම් නැ.

    එකක් මහගෙදරට ගත්තේ Non Inverter. දාන්න කිව්වේ 10000BTU දැම්මේ 12000BTU
    අනික අපේ ගෙදරට ගත්තේ Inverter. දාන්න කිව්වේ 10000BTU දැම්මේ 12000BTU

    26C තමා දාන්නේ Non Inverter එකට 30% වගේ කරන්ට් යනවා අඩු Inverter එකත් එක්ක බැලුවම. Non Inverter එක දාන වෙලාවත් වැඩි දවල්ටත් දානවා... Inverter එක රැට විතරයි.
     
    • Like
    Reactions: pathiraja1423

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Ac wala

    3 star

    5 star enawa bro

    Window ac wala

    Mokadda a case eka

    Star Rating නැත්නම් BEE (Bureau of Energy Efficiency) මේක ඉන්දියාවේ ගවර්මන්ට් එකෙන් issu කරන energy efficiency rating certificate එකක්. මේකෙන් ඉන්දියාවේ නිශ්පාදනය කරන විදුලි උපකරනවල කාර්යක්ශමතාවය පිලිබදව තරු 5 ක රේටිං එකක් දෙනවා. තරු 1 අඩුම කාර්‍යක්ශමතාවය සහ තරු 5 ඉහලම කාර්‍යක්ශමතාවය වශයෙන් එතකොට 5 ස්ටාර් තමයි හොදම කියලා පිලිගන්නේ :yes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,341
    113
    niyama welawata mey thread eka danme. :yes: rep +
    man thamai inverter da non inverter da ganna hoda thread eka danme. AC gana wadiya danne nathi nisa.

    Mata tiyena prashnaya thamai mama AC eka peya 8 wadiya eka digata danne na. normally dawasata peya 6 wage dai. ekath rasne kaleta witarai. man ahala tiyena ekak tamai inverter eke efficiency eka ganna nam adumagane eka digata peya 8 wath dala tiyanna oni kiyala. nathnam wenasak na kiyala. inverter eka hoda hamawelema wage danawanam kiyala.

    anith eka thamai inverter wala repair cost eka non inverter ekata wadiya wadi.

    mey nisa non inverter ekak ganna eka hodai da? upadesak dennako

    Panasonic or Singer thamai ganna balanne
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම AC දෙකක් ගත්ත දෙකම Innovex දම්රෝ එකන් ගත්තේ දැනට අවුරුදු 5 වගේ වෙනවා කිසිම ලෙඩක් නම් නැ.

    එකක් මහගෙදරට ගත්තේ Non Inverter. දාන්න කිව්වේ 10000BTU දැම්මේ 12000BTU
    අනික අපේ ගෙදරට ගත්තේ Inverter. දාන්න කිව්වේ 10000BTU දැම්මේ 12000BTU

    26C තමා දාන්නේ Non Inverter එකට 30% වගේ කරන්ට් යනවා අඩු Inverter එකත් එක්ක බැලුවම. Non Inverter එක දාන වෙලාවත් වැඩි දවල්ටත් දානවා... Inverter එක රැට විතරයි.

    මේකයි මචන් සමහර විට ඔයා කරන්ට් එක වැඩිපුර යනවා කියනවා ඇත්තේ ගෙවල් දෙකේ ලයිට් බිල් දෙක කම්පෙයා කරලා වෙන්නත් පුලුවන්. සමහරක් විට ගෑස් අඩුවීමක් නැත්නම් කූල් එකේ අඩුවීමක් නිසා වැඩිපුර විදුලිය වැයවීමක් වෙන්නත් පුලුවන්. AC එකක power consumption හරියටම බලන්න ඕනා නම් AC එකට පවර් දෙනකොට වොට් මීටර් එකක් හරහා දීලා චෙක් කරගන්න පුලුවන්.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේකයි මචන් සමහර විට ඔයා කරන්ට් එක වැඩිපුර යනවා කියනවා ඇත්තේ ගෙවල් දෙකේ ලයිට් බිල් දෙක කම්පෙයා කරලා වෙන්නත් පුලුවන්. සමහරක් විට ගෑස් අඩුවීමක් නැත්නම් කූල් එකේ අඩුවීමක් නිසා වැඩිපුර විදුලිය වැයවීමක් වෙන්නත් පුලුවන්. AC එකක power consumption හරියටම බලන්න ඕනා නම් AC එකට පවර් දෙනකොට වොට් මීටර් එකක් හරහා දීලා චෙක් කරගන්න පුලුවන්.

    :D:D:D

    සරලව කුවොත් මචෝ, Inverter එකට unit (90-100) යනවා මාසෙකට.
    Non Inverter එකට unit (60-70) යනවා මාසෙකට.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    niyama welawata mey thread eka danme. :yes: rep +
    man thamai inverter da non inverter da ganna hoda thread eka danme. AC gana wadiya danne nathi nisa.

    Mata tiyena prashnaya thamai mama AC eka peya 8 wadiya eka digata danne na. normally dawasata peya 6 wage dai. ekath rasne kaleta witarai. man ahala tiyena ekak tamai inverter eke efficiency eka ganna nam adumagane eka digata peya 8 wath dala tiyanna oni kiyala. nathnam wenasak na kiyala. inverter eka hoda hamawelema wage danawanam kiyala.

    anith eka thamai inverter wala repair cost eka non inverter ekata wadiya wadi.

    mey nisa non inverter ekak ganna eka hodai da? upadesak dennako

    Panasonic or Singer thamai ganna balanne

    මේකයි ඔය පැය 8 කතාව. සාමාන්‍යෙන් ඉන්වර්ටර් ඒසී එකක් ඔන් කරපු වෙලාවේ ඉදන් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් Rated Power එක. ඒ කියන්නෙ අපි හිතමු අපේ AC එක 2000W කියලා. එහෙමනම් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් 2000W ක බලයක් ගන්නවා. සම්පූර්න කූල් වෙලා ඉවර උනාට පස්සේ වේගය පාලනය කරලා 50% පමන බලයක් ඉතුරු කරනවා. එතකොට පාවිච්චි වෙන්නෙ 1000W තමා දිගටම. Inverter AC එකක් අඩු වෙලාවක් දුවනවා නම් උපරිම බලයකින් තමා වැඩ කරන්නේ එතකොට ඉතුරුවක් නෑ. හැබැයි පැය 6ක් අවුලක් නෑ. ඔතන පැය 8 වැඩි කතාව කියන්නේ අපි ඉන්වර්ටර් ඒසී එකකට වැඩි ගානක් දීලා ගත්තම ඒකට වැඩියෙන් ගෙවපු ගාන කවර් වෙන්න නම් පැය 8ක් වත් දුවලා ඒ පවර් සේවිං එකෙන් මුදල කවර් කර ගන්න කතාවක් කියන්නේ.

    Inverter AC වල parts ගනන් වැඩියි. ඒ හින්දා රෙපෙයාර් කොස්ට් එකත් වැඩියි. හැබැයි ලෙඩ අඩුයි.

    පැනසොනික් හොදයි සිංගර් වලට වඩා. හැබැයි ගාන වැඩියි.
     
    • Like
    Reactions: pathiraja1423

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    TFS මචෝ

    පොඩි නිවැරදි කිරීමක්
    VFD කියන්නෙ Variable Frequency Drive

    AC DC කරල ආයෙ AC Current එකක් හදන එක කරන්නෙ..
    Speed එක control කරන්නෙ frequency වෙනස් කරල
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    TFS මචෝ

    පොඩි නිවැරදි කිරීමක්
    VFD කියන්නෙ Variable Frequency Drive

    AC DC කරල ආයෙ AC Current එකක් හදන එක කරන්නෙ..
    Speed එක control කරන්නෙ frequency වෙනස් කරල
    thanks macho. මට පොඩි පැටලීමක් උනා VSD එක්ක. ඔව් AC DC වලට Convert කරලා පස්සේ frequency වෙනස් කරලා AC වලට Invert කරනවා :yes:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,341
    113
    මේකයි ඔය පැය 8 කතාව. සාමාන්‍යෙන් ඉන්වර්ටර් ඒසී එකක් ඔන් කරපු වෙලාවේ ඉදන් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් Rated Power එක. ඒ කියන්නෙ අපි හිතමු අපේ AC එක 2000W කියලා. එහෙමනම් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් 2000W ක බලයක් ගන්නවා. සම්පූර්න කූල් වෙලා ඉවර උනාට පස්සේ වේගය පාලනය කරලා 50% පමන බලයක් ඉතුරු කරනවා. එතකොට පාවිච්චි වෙන්නෙ 1000W තමා දිගටම. Inverter AC එකක් අඩු වෙලාවක් දුවනවා නම් උපරිම බලයකින් තමා වැඩ කරන්නේ එතකොට ඉතුරුවක් නෑ. හැබැයි පැය 6ක් අවුලක් නෑ. ඔතන පැය 8 වැඩි කතාව කියන්නේ අපි ඉන්වර්ටර් ඒසී එකකට වැඩි ගානක් දීලා ගත්තම ඒකට වැඩියෙන් ගෙවපු ගාන කවර් වෙන්න නම් පැය 8ක් වත් දුවලා ඒ පවර් සේවිං එකෙන් මුදල කවර් කර ගන්න කතාවක් කියන්නේ.

    Inverter AC වල parts ගනන් වැඩියි. ඒ හින්දා රෙපෙයාර් කොස්ට් එකත් වැඩියි. හැබැයි ලෙඩ අඩුයි.

    පැනසොනික් හොදයි සිංගර් වලට වඩා. හැබැයි ගාන වැඩියි.

    Thanks alot for the explanation machan. dan thamai wede mokadda kiyala terune
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් පුද්ගලිකව කැමති නෑ. හැබැයි ඉස්සර ඉදන්ම ආපු බ්‍රෑන්ඩ් එකක්. හරියට නිකන් පතෝල වගේ :confused::confused:

    LG A/C අවුල්ද
    මම නම් කාටවත් රෙකමන්ඩ් කරන්නෙ නෑ අබාන්ස් එකේ සර්විස්. ඒ වගේම උංගෙ බඩුත් කොලිටි අඩුයි.

    හොඳම දේ දම්රෝ එකෙන් පැනසොනික් එක හෝ ගාණ අඩුවට සිංගර් එකෙන් ගන්න එක. මම සිංගර් එකක් පාවිච්චි කරන්නෙ මේ වෙනකල් නම් අවුලක් වෙලා නෑ බං. හැබැයි පැනසොනික් එක හොඳ ඇති කියල හිතෙනව ගොඩක් අය කියන නිසා.:yes::yes::yes: දෙකේම කියන්න තරම් වරදක් නෑ බං. හොඳ එක තෝරල ගන්න.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    thanks macho. මට පොඩි පැටලීමක් උනා VSD එක්ක. ඔව් AC DC වලට Convert කරලා පස්සේ frequency වෙනස් කරලා AC වලට Invert කරනවා :yes:

    TFS මචෝ

    පොඩි නිවැරදි කිරීමක්
    VFD කියන්නෙ Variable Frequency Drive

    AC DC කරල ආයෙ AC Current එකක් හදන එක කරන්නෙ..
    Speed එක control කරන්නෙ frequency වෙනස් කරල

    :yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :D:D:D

    සරලව කුවොත් මචෝ, Inverter එකට unit (90-100) යනවා මාසෙකට.
    Non Inverter එකට unit (60-70) යනවා මාසෙකට.

    මේකයි ඔය පැය 8 කතාව. සාමාන්‍යෙන් ඉන්වර්ටර් ඒසී එකක් ඔන් කරපු වෙලාවේ ඉදන් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් Rated Power එක. ඒ කියන්නෙ අපි හිතමු අපේ AC එක 2000W කියලා. එහෙමනම් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් 2000W ක බලයක් ගන්නවා. සම්පූර්න කූල් වෙලා ඉවර උනාට පස්සේ වේගය පාලනය කරලා 50% පමන බලයක් ඉතුරු කරනවා. එතකොට පාවිච්චි වෙන්නෙ 1000W තමා දිගටම. Inverter AC එකක් අඩු වෙලාවක් දුවනවා නම් උපරිම බලයකින් තමා වැඩ කරන්නේ එතකොට ඉතුරුවක් නෑ. හැබැයි පැය 6ක් අවුලක් නෑ. ඔතන පැය 8 වැඩි කතාව කියන්නේ අපි ඉන්වර්ටර් ඒසී එකකට වැඩි ගානක් දීලා ගත්තම ඒකට වැඩියෙන් ගෙවපු ගාන කවර් වෙන්න නම් පැය 8ක් වත් දුවලා ඒ පවර් සේවිං එකෙන් මුදල කවර් කර ගන්න කතාවක් කියන්නේ.

    Inverter AC වල parts ගනන් වැඩියි. ඒ හින්දා රෙපෙයාර් කොස්ට් එකත් වැඩියි. හැබැයි ලෙඩ අඩුයි.

    පැනසොනික් හොදයි සිංගර් වලට වඩා. හැබැයි ගාන වැඩියි.

    Paya 12k wath danne naththam inverter ganna epa.
    Current Bill eka wadi yanawa Inverter eke short time use karana kota non-inverter ekata wada.

    Reparing cost eka patta wadi inverter wala.

    Sound eka nam loku prashnayak na. Outdoor unit eka room eka athule newei ne thiyenne. Indoor unit eke Fan eka adu karala hari night/quiet mode ekata danna.

    GAS eka price wali inverter wala.
    Purchurse price eka wadi normal ekata wada 20000-25000k vithara.

    Mama nam kiyanne ubala gedarata gannawa nam paya 12kata aduwen use karanawa nam NON-inverter ganna.
     
    Uba kiyana okkoma hari. meka nathuwa.
    Inverter wala leda wadi non-inverter walata wada machan.
     
    non-inverter thamai ehenam mata set wenne.
     
    • Like
    Reactions: netlife007

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මාත් මේ corona එන්න කලින් ඒ එකක් ගන්න හිතන් හිටියේ
    ඒත් මේ corona සීන් එක නිසා දඩි මැරුණත් කමක් නෑ කියලා හිතුන

    මේක තමයි කලින් ගන්න හිතන් හිටියේ

    හැබැයි දැන් උෂ්ණත්වයේ බලපෑම මැටි වගේ නිසා ආයෙත් ගන්න හිතිල තියෙන්නේ තව ටිකක් බලලා කරගන්නවා