Ac wala
3 star
5 star enawa bro
Window ac wala
Mokadda a case eka

rep +මම AC දෙකක් ගත්ත දෙකම Innovex දම්රෝ එකන් ගත්තේ දැනට අවුරුදු 5 වගේ වෙනවා කිසිම ලෙඩක් නම් නැ.
එකක් මහගෙදරට ගත්තේ Non Inverter. දාන්න කිව්වේ 10000BTU දැම්මේ 12000BTU
අනික අපේ ගෙදරට ගත්තේ Inverter. දාන්න කිව්වේ 10000BTU දැම්මේ 12000BTU
26C තමා දාන්නේ Non Inverter එකට 30% වගේ කරන්ට් යනවා අඩු Inverter එකත් එක්ක බැලුවම. Non Inverter එක දාන වෙලාවත් වැඩි දවල්ටත් දානවා... Inverter එක රැට විතරයි.
මේකයි මචන් සමහර විට ඔයා කරන්ට් එක වැඩිපුර යනවා කියනවා ඇත්තේ ගෙවල් දෙකේ ලයිට් බිල් දෙක කම්පෙයා කරලා වෙන්නත් පුලුවන්. සමහරක් විට ගෑස් අඩුවීමක් නැත්නම් කූල් එකේ අඩුවීමක් නිසා වැඩිපුර විදුලිය වැයවීමක් වෙන්නත් පුලුවන්. AC එකක power consumption හරියටම බලන්න ඕනා නම් AC එකට පවර් දෙනකොට වොට් මීටර් එකක් හරහා දීලා චෙක් කරගන්න පුලුවන්.

niyama welawata mey thread eka danme.rep +
man thamai inverter da non inverter da ganna hoda thread eka danme. AC gana wadiya danne nathi nisa.
Mata tiyena prashnaya thamai mama AC eka peya 8 wadiya eka digata danne na. normally dawasata peya 6 wage dai. ekath rasne kaleta witarai. man ahala tiyena ekak tamai inverter eke efficiency eka ganna nam adumagane eka digata peya 8 wath dala tiyanna oni kiyala. nathnam wenasak na kiyala. inverter eka hoda hamawelema wage danawanam kiyala.
anith eka thamai inverter wala repair cost eka non inverter ekata wadiya wadi.
mey nisa non inverter ekak ganna eka hodai da? upadesak dennako
Panasonic or Singer thamai ganna balanne
LG A/C අවුල්ද

thanks macho. මට පොඩි පැටලීමක් උනා VSD එක්ක. ඔව් AC DC වලට Convert කරලා පස්සේ frequency වෙනස් කරලා AC වලට Invert කරනවාTFS මචෝ
පොඩි නිවැරදි කිරීමක්
VFD කියන්නෙ Variable Frequency Drive
AC DC කරල ආයෙ AC Current එකක් හදන එක කරන්නෙ..
Speed එක control කරන්නෙ frequency වෙනස් කරල

මේකයි ඔය පැය 8 කතාව. සාමාන්යෙන් ඉන්වර්ටර් ඒසී එකක් ඔන් කරපු වෙලාවේ ඉදන් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් Rated Power එක. ඒ කියන්නෙ අපි හිතමු අපේ AC එක 2000W කියලා. එහෙමනම් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් 2000W ක බලයක් ගන්නවා. සම්පූර්න කූල් වෙලා ඉවර උනාට පස්සේ වේගය පාලනය කරලා 50% පමන බලයක් ඉතුරු කරනවා. එතකොට පාවිච්චි වෙන්නෙ 1000W තමා දිගටම. Inverter AC එකක් අඩු වෙලාවක් දුවනවා නම් උපරිම බලයකින් තමා වැඩ කරන්නේ එතකොට ඉතුරුවක් නෑ. හැබැයි පැය 6ක් අවුලක් නෑ. ඔතන පැය 8 වැඩි කතාව කියන්නේ අපි ඉන්වර්ටර් ඒසී එකකට වැඩි ගානක් දීලා ගත්තම ඒකට වැඩියෙන් ගෙවපු ගාන කවර් වෙන්න නම් පැය 8ක් වත් දුවලා ඒ පවර් සේවිං එකෙන් මුදල කවර් කර ගන්න කතාවක් කියන්නේ.
Inverter AC වල parts ගනන් වැඩියි. ඒ හින්දා රෙපෙයාර් කොස්ට් එකත් වැඩියි. හැබැයි ලෙඩ අඩුයි.
පැනසොනික් හොදයි සිංගර් වලට වඩා. හැබැයි ගාන වැඩියි.
මම නම් පුද්ගලිකව කැමති නෑ. හැබැයි ඉස්සර ඉදන්ම ආපු බ්රෑන්ඩ් එකක්. හරියට නිකන් පතෝල වගේ![]()
මම නම් කාටවත් රෙකමන්ඩ් කරන්නෙ නෑ අබාන්ස් එකේ සර්විස්. ඒ වගේම උංගෙ බඩුත් කොලිටි අඩුයි.LG A/C අවුල්ද

දෙකේම කියන්න තරම් වරදක් නෑ බං. හොඳ එක තෝරල ගන්න.thanks macho. මට පොඩි පැටලීමක් උනා VSD එක්ක. ඔව් AC DC වලට Convert කරලා පස්සේ frequency වෙනස් කරලා AC වලට Invert කරනවා
TFS මචෝ
පොඩි නිවැරදි කිරීමක්
VFD කියන්නෙ Variable Frequency Drive
AC DC කරල ආයෙ AC Current එකක් හදන එක කරන්නෙ..
Speed එක control කරන්නෙ frequency වෙනස් කරල

සරලව කුවොත් මචෝ, Inverter එකට unit (90-100) යනවා මාසෙකට.
Non Inverter එකට unit (60-70) යනවා මාසෙකට.
මේකයි ඔය පැය 8 කතාව. සාමාන්යෙන් ඉන්වර්ටර් ඒසී එකක් ඔන් කරපු වෙලාවේ ඉදන් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් Rated Power එක. ඒ කියන්නෙ අපි හිතමු අපේ AC එක 2000W කියලා. එහෙමනම් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් 2000W ක බලයක් ගන්නවා. සම්පූර්න කූල් වෙලා ඉවර උනාට පස්සේ වේගය පාලනය කරලා 50% පමන බලයක් ඉතුරු කරනවා. එතකොට පාවිච්චි වෙන්නෙ 1000W තමා දිගටම. Inverter AC එකක් අඩු වෙලාවක් දුවනවා නම් උපරිම බලයකින් තමා වැඩ කරන්නේ එතකොට ඉතුරුවක් නෑ. හැබැයි පැය 6ක් අවුලක් නෑ. ඔතන පැය 8 වැඩි කතාව කියන්නේ අපි ඉන්වර්ටර් ඒසී එකකට වැඩි ගානක් දීලා ගත්තම ඒකට වැඩියෙන් ගෙවපු ගාන කවර් වෙන්න නම් පැය 8ක් වත් දුවලා ඒ පවර් සේවිං එකෙන් මුදල කවර් කර ගන්න කතාවක් කියන්නේ.
Inverter AC වල parts ගනන් වැඩියි. ඒ හින්දා රෙපෙයාර් කොස්ට් එකත් වැඩියි. හැබැයි ලෙඩ අඩුයි.
පැනසොනික් හොදයි සිංගර් වලට වඩා. හැබැයි ගාන වැඩියි.
මේකයි ඔය පැය 8 කතාව. සාමාන්යෙන් ඉන්වර්ටර් ඒසී එකක් ඔන් කරපු වෙලාවේ ඉදන් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් Rated Power එක. ඒ කියන්නෙ අපි හිතමු අපේ AC එක 2000W කියලා. එහෙමනම් රූම් එක සම්පූර්නයෙන් කූල් වෙනකම් 2000W ක බලයක් ගන්නවා. සම්පූර්න කූල් වෙලා ඉවර උනාට පස්සේ වේගය පාලනය කරලා 50% පමන බලයක් ඉතුරු කරනවා. එතකොට පාවිච්චි වෙන්නෙ 1000W තමා දිගටම. Inverter AC එකක් අඩු වෙලාවක් දුවනවා නම් උපරිම බලයකින් තමා වැඩ කරන්නේ එතකොට ඉතුරුවක් නෑ. හැබැයි පැය 6ක් අවුලක් නෑ. ඔතන පැය 8 වැඩි කතාව කියන්නේ අපි ඉන්වර්ටර් ඒසී එකකට වැඩි ගානක් දීලා ගත්තම ඒකට වැඩියෙන් ගෙවපු ගාන කවර් වෙන්න නම් පැය 8ක් වත් දුවලා ඒ පවර් සේවිං එකෙන් මුදල කවර් කර ගන්න කතාවක් කියන්නේ.
Inverter AC වල parts ගනන් වැඩියි. ඒ හින්දා රෙපෙයාර් කොස්ට් එකත් වැඩියි. හැබැයි ලෙඩ අඩුයි.
පැනසොනික් හොදයි සිංගර් වලට වඩා. හැබැයි ගාන වැඩියි.
Paya 12k wath danne naththam inverter ganna epa.
Current Bill eka wadi yanawa Inverter eke short time use karana kota non-inverter ekata wada.
Reparing cost eka patta wadi inverter wala.
Sound eka nam loku prashnayak na. Outdoor unit eka room eka athule newei ne thiyenne. Indoor unit eke Fan eka adu karala hari night/quiet mode ekata danna.
GAS eka price wali inverter wala.
Purchurse price eka wadi normal ekata wada 20000-25000k vithara.
Mama nam kiyanne ubala gedarata gannawa nam paya 12kata aduwen use karanawa nam NON-inverter ganna.
Uba kiyana okkoma hari. meka nathuwa.
Inverter wala leda wadi non-inverter walata wada machan.