ව්වාහය මෙ වගෙද?
ඔන් බලන්න වෑඩ????

ඔහු: ඔව් ඈත්තටම මට තවත්නම් ඉවසන්න බෑ....
ඈ :ඔයාට ඔන මගෙන් ඈත් වෙන්නද?
ඔහු : නෑ නෑ ඔය එ ගෑන හිතන්නවත් එපා...
ඈ : ඔයා මට ආදරෙද?
ඔහු : ඈත්තටම අදත් , හෙටත් , හමදාමත්...
ඈ : ඔයා මට කවදාමත්ම බොරු කරනවද?
ඔහු : නෑ අයි ඔය එහෙම අහන්නනෙ? එවා මහ කෑත වෑඩ..
ඈ : ඔයා මාව සිප ගන්නවද?
ඔහු :මට ඉඩ ලබුනු හෑම වෙලවකම...
ඈ :ඔයා මට පහර දෙනවද?
ඔහු : ඔයාට පිස්සුද මන් එ වගෙ මිනිහෙක් නෙමෙ...
ඈ : මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද?
ඔහු : ඔව්
ඈ : darling....:යෙස්:
මෙ විවාහයට පෙර කිවු දෙවල්නෙ
පසු කිවු දෙවල් දෑන ගන්න නම් මෙය අග සිට මුලට කියවන්න..
View attachment 18779