ව්වාහය මෙ වගෙද?

Jul 21, 2010
60
13
0
:D
ව්වාහය මෙ වගෙද?

ඔන් බලන්න වෑඩ???? :cool::yes:

ඔහු: ඔව් ඈත්තටම මට තවත්නම් ඉවසන්න බෑ....:confused:
ඈ :ඔයාට ඔන මගෙන් ඈත් වෙන්නද?:sorry:
ඔහු : නෑ නෑ ඔය එ ගෑන හිතන්නවත් එපා...:cool:
ඈ : ඔයා මට ආදරෙද?;)
ඔහු : ඈත්තටම අදත් , හෙටත් , හමදාමත්...:)
ඈ : ඔයා මට කවදාමත්ම බොරු කරනවද?:nerd:
ඔහු : නෑ අයි ඔය එහෙම අහන්නනෙ? එවා මහ කෑත වෑඩ..:no:
ඈ : ඔයා මාව සිප ගන්නවද?:lol:
ඔහු :මට ඉඩ ලබුනු හෑම වෙලවකම...:lol:
ඈ :ඔයා මට පහර දෙනවද?:dull:
ඔහු : ඔයාට පිස්සුද මන් එ වගෙ මිනිහෙක් නෙමෙ...:nerd:
ඈ : මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද?:yes:
ඔහු : ඔව්:yes:
ඈ : darling....:යෙස්:

මෙ විවාහයට පෙර කිවු දෙවල්නෙ
පසු කිවු දෙවල් දෑන ගන්න නම් මෙය අග සිට මුලට කියවන්න..

View attachment 18779
 
Attachments

  • 58777_1426280385543_1488790080_31103847_132245_n.jpg
    58777_1426280385543_1488790080_31103847_132245_n.jpg
    83.4 KB · Views: 215

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    attachment.php