ව්‍යවස්තාවෙන් ඒකීය හැලෙයි....!

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    අලුත් ව්‍යවස්තාවේ (Unitary) කියන වචනය නෑ. ඒ වෙනුවට තියෙන්නෙ undivided and indivisible කියලා. කොහොමද කොලේ වහලා ගැහිල්ල. :cool::cool: සිංහල මෝඩයෝ ටික රවට්ටන්න සිංහල සංස්කරණයේ "ඒකීය" කියලා දාලා තියෙනවා... :lol::lol::lol:

    1. New Constitution eka thama draft eke thiyenne. eka thama parliament eke table karala wath ne. progress eka dala issarahata ena reports balala thama oya natanne.

    2. New Constitution eka owa widiyata awath vote ekakata yanna kalin amendments genna puluwan

    3. New constitution eke me widiyata ma thibbath kothanaka ho clear nethi unama e hema welawema "sinhala" version eka thama refer wenne. ekath ubata igena ganna wenawa. onama panathaka english copy eka translation ekak witharai. legally piliganne "sinahala" copy eka meaning eka

    4. new Constitution eka approve wenna nam 2/3 vote ekak one and referendum ekakin dinanna one. ethakota oya kiyana tika minissunta kiyala against vote karama hari ne. ai dagalanne :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1) අලුත් වයවස්තාවේ නැති දෙයක් නන් මේ වාර්තා වල දාන්න ඕනි කමක් නෑ නේ. අලුත් වයවස්තාවේ තියෙන නිසා තමා මේවා මෙහෙම එළියට එන්නෙ.

    2) කවුද ගේන්න ඒවා?

    3) ලීගල් පිළිගන්නෙ ඉංග්රීසි කොපි එක.

    4) ඇයි ඉතින් එච්චර දුර යනකන් ඉන්නෙ. කෙලින්ම පරණ එක තිබ්බනන් ඉවරනේ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    1. New Constitution eka thama draft eke thiyenne. eka thama parliament eke table karala wath ne. progress eka dala issarahata ena reports balala thama oya natanne.

    2. New Constitution eka owa widiyata awath vote ekakata yanna kalin amendments genna puluwan

    3. New constitution eke me widiyata ma thibbath kothanaka ho clear nethi unama e hema welawema "sinhala" version eka thama refer wenne. ekath ubata igena ganna wenawa. onama panathaka english copy eka translation ekak witharai. legally piliganne "sinahala" copy eka meaning eka

    4. new Constitution eka approve wenna nam 2/3 vote ekak one and referendum ekakin dinanna one. ethakota oya kiyana tika minissunta kiyala against vote karama hari ne. ai dagalanne :D

    උඹ වග‍ේ ප‍ොල් බූරුව‍ෙක් . උඹ කියන්න‍ේ කතා කරන්න ඕන‍ේ ව්‍යවස්ථාව සම්මත උනාට පස්ස‍ේද ? ව්‍යවස්ථාව ඉදිරිපත් කරපුවාමත් උඹ වග‍ේ හරක් කියයි ක‍ෝ ඉතින් ඕක තව සම්මත ව‍ෙලා නෑන‍ේ කියලා . න‍ොදකින් ද‍ේශපාලන වහල්ලු ...2/3 ක‍ොහමත් ගන්නවා . ම‍ොකද ප‍ොන්නයයි පඔයයි එකතුනිසා . අනික ටීඑන්ඒ එක අනිවාර්යය‍ෙන්ම එකගයි . ජ‍ෙප්පන් ම‍ෙන්න ම‍ේ කෑල්ල චූට්ටක් ව‍ෙනස් ක‍ෙරුව‍ොත් හරි කියලා එකග ව‍ෙනවා . දැක්කන‍ේ පලාත් සභා සංශ‍ෝධන පනත . ජනමත විචාරනයට ගිය‍ොත් මහින්ද පාර්ශවයට ඉන්න යම් පිරිසක් ඇර‍ෙන්න අනිත් උන් ඔක්ක‍ොම ඕකට එකග ව‍ෙනවා . ම‍ොකද උන් දන්න ව්‍යවස්ථාවක් නෑ . උන් කරන්න‍ේ පක්ෂවල මහ උන් කියනද‍ේ .
     
    Last edited:
    ඇත්තම කියන්න මචන් මට ජාති වාදී ආගම වාදී ප්‍රසන නැහැ ...මට තියෙන්නේ දනේශ්වයර සහ නිධන පන්තිය අතර මත ගැටුමක් ...දනේශ්වරයෙන් නිර්ධන පන්තිය මතට දාපු පිළල තමයි ජාතය අගමැ අරවා මේවා ...

    මිනිස්සුන්ව ආශ්‍රය කරන්න බොක්කෙන් එච්චරයි ජාතිය අගමැ මට වැදගත් නැහැ ...

    (ඔය මහින්දලට උනත් ජාතිය අගමැ වැදගත් නැහැ බ්‍රෝ අපේ අය හිතන් හිටියට ..මුස්ලිම් පල්ලිම 280 හදලා දුන්න කියලා බැසිල්ම කියන වීඩියෝව දැක්කනේ )

    මමත් කාලයක් ජාති වාදියෙක් වෙලා හිටියා පස්සේ වැටහුනා එක පුස්සක් කියලා

    ඒ වුණාට මචං උඹ මේ ත්‍රෙඩ් එකේ කියන්නේ වෙනම කතාවක් නේ

    ජෙවිපේ ප්‍රගතිශීලි උනේ නැත්තන් එකේ අවසානය ....හැමදාම නිර්ධනපන්තියේ රෙදි හොදලම හරියන්නේ නැහැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1817175
     
    • Like
    Reactions: GuneBhai

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වුණාට මචං උඹ මේ ත්‍රෙඩ් එකේ කියන්නේ වෙනම කතාවක් නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1817175

    ඔය ගාසගෙ කතා බන්....ස්කයිප් කෝල් කරල පත් කරගත්ත පාන්ඩුවෙ රෙදි හෝදන එක නවත්තල නැ...ඒකයි එකේක තැන් වල ඒකේක බයිල කියන්නෙ...:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒකීයත් හැලෙනව. උතුර නැගෙනහිර එකතු කරනව. ෆෙඩරල් දෙනව. විග්නේස් කිවුව වගෙ හැම පලාතකටම ෆෙඩරල් දෙන්න ඕන. එතකොට බස්නාහිර විකුනල විකුනල අන්තිමට රතු අලි ලන්කට් එකයි මෙගා නගර බයික් හප්පන එකාගෙ ලන්කට් එකත් විකුනයි....................................:love: