ව්‍යවස්ථා මාර උගුල
ව්‍යවස්ථා මාර උගුල constitutional deadlock මේක කිව්වේ විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී
මෙහෙම අවස්තාවක ජනපති ඝාතනය වීමක් උනොත් මොකක් වෙයිද ?
අගමැති ජනාධිපති වෙනවා නේද?
දැන් තත්වේ උඩ මහින්ද කියයි මන් තමා ජනාධිපති කියලා රනිල් කියයි නෑ මම කියලා හොදම සින් එක නඩුවෙන් තීන්දුව ආවොත් විසුරවාපු එක හරියි කියලා මල ජංජාලයක් වෙනවා

Last edited: