ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

මොකද හිතන්නේ?

  • මගේ මතය SLFP හා JHU පක්ෂවල මතයයි.

    Votes: 60 67.4%
  • මගේ මතය UNP පක්ෂයේ මතයයි.

    Votes: 29 32.6%

  • Total voters
    89

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඌ කියන්නේ කවුද? මොන නිර්ණායක ගැනද උබ කියන්නේ? :confused::confused:

    නිමල් සිරිපාලට චම්පක ලටද බන් උබල ඡන්දෙ දුන්නෙ
    https://www.facebook.com/video.php?v=827829580621694
    https://www.facebook.com/video.php?v=827405737330745

    චම්පක අහුවෙ නැද්ද අමාත්යන්ශ බෙදන්න පත් කිරීම් කරන්න විධායක ජනාධිපතිට නිර්නායක දෙනව කියල
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    19ට සහාය නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවයි !

    දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ලබා ගත නොහැකි වුවහොත් ඉතිරි වන එකම විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසිය.
    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනවරමක් ලැබී ඇති බවත් ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සිය උපරිම උත්සාහය ගන්නා බවත් ඔහු කියා සිටියේය.
    වෙනත් දේශපාලන පක්ෂයක් එම ජනවරමට පිටුපා කටයුතු කරන්නේ නම් ඔවුන් පිළිබඳ තීරණයක් එළඹෙන මහා මැතිවරණයේ දී ජනතාව ලබා දෙනු ඇතැයි ද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    චම්පික ගෙන් බාල්දියක් :

    මෙම ව්‍යවස්ථා සංශෝධනය ලබන 09 වැනිදා සහ 10 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික හෙළ උරුමය ව්‍යවස්ථා සංශෝධනයට වෙනස්කම් කිහිපයක් එක් කිරීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
    ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවස්ථා කිහිපයක දී ප්‍රකාශ කර ඇත්තේ සංශෝධන රහිතව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය කටයුතු කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවයි.

    ජවිපෙ සහය පල කරයි :

    මේ අතර, 19 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට උපරිම මැදිහත්වීම් කිරීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමක් බව පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, එය ප්‍රායෝගිකව ඔප්පු කළ යුතුව ඇතැයි සඳහන් කරයි.
    19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවලට තමන් කිසිසේත්ම හවුල් නොමැති බවත් එය සම්මත කර ගැනීම වෙනුවෙන් තමන් උපරිමයෙන් මැදිහත්වීම් කරන බව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇතැයි ජවිපෙ නායකයා වැඩිදුරටත් පවසයි.

    :shocked::shocked::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,832
    113
    නිමල් සිරිපාලට චම්පක ලටද බන් උබල ඡන්දෙ දුන්නෙ
    https://www.facebook.com/video.php?v=827829580621694
    https://www.facebook.com/video.php?v=827405737330745

    චම්පක අහුවෙ නැද්ද අමාත්යන්ශ බෙදන්න පත් කිරීම් කරන්න විධායක ජනාධිපතිට නිර්නායක දෙනව කියල

    පුද්ගලයන්ට හෝ පක්ෂ වලට නෙවෙයි බන් ඡන්දේ දුන්නේ. ඒ මොහොතෙදි රටේ අවශ්‍යතාවයටයි ඡන්දේ දුන්නේ.

    ජවිපෙ ගැන නම් වැඩිය කථා කරන්න කැමති නෑ. ජවිපෙට ඔනේ 19 මොනා තිබ්බත් සම්මත කරගෙන ඉක්මනට මහ ඡන්දෙකට දුවලා SLFP එකටයි UNP එකටයි JHU එකටයි බැනලා ඡන්ද ටික අරගෙන ආසන ටික වැඩි කරගන්න.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පුද්ගලයන්ට හෝ පක්ෂ වලට නෙවෙයි බන් ඡන්දේ දුන්නේ. ඒ මොහොතෙදි රටේ අවශ්‍යතාවයටයි ඡන්දේ දුන්නේ.

    ජවිපෙ ගැන නම් වැඩිය කථා කරන්න කැමති නෑ. ජවිපෙට ඔනේ 19 මොනා තිබ්බත් සම්මත කරගෙන ඉක්මනට මහ ඡන්දෙකට දුවලා SLFP එකටයි UNP එකටයි JHU එකටයි බැනලා ඡන්ද ටික අරගෙන ආසන ටික වැඩි කරගන්න.
    SLFP හා JHU පක්ෂවල මතය.
    UNP පක්ෂයේ මතයයි.
    කියලනෙ බන් ත්‍රේඩ් එක දාල තියෙන්නෙ.
    කොට් කරල තියෙන්නෙ පුදගලයො දෙන්නෙක් ගෙ විඩියොනෙ​
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බයියොන්ටනම් විවස්තා සන්සොදන ප්‍රජාතන්ත්‍රවාදය පර්ලිමෙන්තු ක්‍රමය මේ මොකක්වත් වැඩක් නැහැ.
    උන් ඉල්ලන්නෙ අප්පොච්චී අප්පච්චී .හැබැයි 19 හබක් උනොත් අප්පොච්චී බාපප්ච්චිලවයි පීකොක් එකේ ඉදන් මැගසින් එකට එකට බැදල යවනව හිටන් සුටුස් ගාල.
     
    • Like
    Reactions: ruchira55

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ව්‍යවස්ථා අගුලට අහුවෙනවට මට පේන්නේ එකම විසදුමයි.
    ඒ ගෞරවාර්හ අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලදුව ඉවත දමන ලද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,832
    113
    SLFP හා JHU පක්ෂවල මතය.
    UNP පක්ෂයේ මතයයි.
    කියලනෙ බන් ත්‍රේඩ් එක දාල තියෙන්නෙ.
    කොට් කරල තියෙන්නෙ පුදගලයො දෙන්නෙක් ගෙ විඩියොනෙ​

    මේ සම්බන්ධව නිමල් හා චම්පිකගේ වීඩියෝ ක්ල්ප් දෙකක් දැක්කා FB එකේ. ඒක මම ශෙයා කරා. නිමල් SLFP මතය නියෝජනය කරනවා. චම්පික JHU මතය නියෝජනය කරනවා.
    අනික මම පලවෙනි පෝස්ට් එකේ ඒ වීඩියෝ ක්ල්ප් දැම්මේ නෑ නේ.

    උබත් මේ සම්බන්ධව අනුර ටිල්වින් වීඩියෝ ක්ල්ප් දෙකක් දැම්මා. UNP අයත් කියන වීඩියෝ ක්ල්ප්ස් තියෙනවනම් දාපන්. වෙනත් පක්ෂවල මතත් තියෙනව නම් දාපන් :cool:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේ සම්බන්ධව නිමල් හා චම්පිකගේ වීඩියෝ ක්ල්ප් දෙකක් දැක්කා FB එකේ. ඒක මම ශෙයා කරා. නිමල් SLFP මතය නියෝජනය කරනවා. චම්පික JHU මතය නියෝජනය කරනවා.
    අනික මම පලවෙනි පෝස්ට් එකේ ඒ වීඩියෝ ක්ල්ප් දැම්මේ නෑ නේ.

    උබත් මේ සම්බන්ධව අනුර ටිල්වින් වීඩියෝ ක්ල්ප් දෙකක් දැම්මා. UNP අයත් කියන වීඩියෝ ක්ල්ප්ස් තියෙනවනම් දාපන්. වෙනත් පක්ෂවල මතත් තියෙනව නම් දාපන් :cool:

    පක්ශවල මතය වැඩක්නැහැ බන්,
    චම්පක ට නිමල්ට ඡන්දෙ දුන්න කියල හිතාගෙන ඉන්නව කියල හිතලයි ඒවට උත්තර දෙකක් දැම්මෙ.
    අනෙක උබ කියන නිදහස් පක්ශෙ සිරිපාලගෙන්වත් වත් හෙල උරුමෙ චම්පකගෙන් වත් නියොජනය වෙන්නෙ නැහැ.
    ඡන්දෙ දුන්නෙ මයිත්‍රීට,
    මහින්දගෙ රජපවුල් වාදය නැති කරන්නයි ආයි එහෙම දෙයක් බිහි නොවෙන්න
    විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්නයි.​
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    janadhipathige aseemitha balathala adu kara, parlimenthuwata adikaranayta waga kiyana agamethita udin sitina janadhipathi kramayak thamai lankawata gelapenne
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මයිත්‍රී යටින් ගේමක් ගහන්න වගේ හදන්නේ නිමලව දාගෙන... මිනිහ නාග ඇරලා රට ගිහින්.. 19 සම්මතක කරගන්න බැරි වෙයි කියල මට නම් හිතෙන්නේ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    19 ගොඩක් හොද සංශෝධනයක්. ඒත් අගමැතිට ඕනි තරම් ඇමතිධූර හදන්න බලයක් ඒකෙ ඔය කියන විදිහට ඒකෙ එනවා නම් අපි වෙනසක් ඇති කරගෙන නෑ නේ. ඒ හින්දා එහෙම අනවශ්‍ය බලතල කාටවත් නොදී අයින් කරන්න ඕනි. මගේ මතය හෙල උරුමේ මතය
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මයිත්‍රී යටින් ගේමක් ගහන්න වගේ හදන්නේ නිමලව දාගෙන... මිනිහ නාග ඇරලා රට ගිහින්.. 19 සම්මතක කරගන්න බැරි වෙයි කියල මට නම් හිතෙන්නේ.

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    19 ගොඩක් හොද සංශෝධනයක්. ඒත් අගමැතිට ඕනි තරම් ඇමතිධූර හදන්න බලයක් ඒකෙ ඔය කියන විදිහට ඒකෙ එනවා නම් අපි වෙනසක් ඇති කරගෙන නෑ නේ. ඒ හින්දා එහෙම අනවශ්‍ය බලතල කාටවත් නොදී අයින් කරන්න ඕනි. මගේ මතය හෙල උරුමේ මතය

    19 ගැටපොලොස් වෙලා තියෙන්නේ. දෙගොල්ලෝ එකතුවෙලා සම්මුතියක් කරගන්න පුළුවන් උනොත් ඇරෙන්න දැන් තියෙන තත්වය අනුව පාර්ලිමේන්තුවේ සම්මත්විම ප්‍රස්නයක්.

    MY3 පොඩි එක වගේ පෙන්නුවට අමර ගේමක් ගහන්නේ

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,832
    113
    19 ගැටපොලොස් වෙලා තියෙන්නේ. දෙගොල්ලෝ එකතුවෙලා සම්මුතියක් කරගන්න පුළුවන් උනොත් ඇරෙන්න දැන් තියෙන තත්වය අනුව පාර්ලිමේන්තුවේ සම්මත්විම ප්‍රස්නයක්.

    MY3 පොඩි එක වගේ පෙන්නුවට අමර ගේමක් ගහන්නේ

    MY3 කියලා තියෙන්නේ SLFP, UNP පක්ෂ දේකේම සම්මුතියකින් සිදුවෙන සංශෝධනයකට එකගයි කියලා නේ ද?

    SLFP, UNP කා ගන්නවනේ ඉතිං කොහෙද සම්මුතියකට එන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    MY3 කියලා තියෙන්නේ SLFP, UNP පක්ෂ දේකේම සම්මුතියකින් සිදුවෙන සංශෝධනයකට එකගයි කියලා නේ ද?

    SLFP, UNP කා ගන්නවනේ ඉතිං කොහෙද සම්මුතියකට එන්නේ.

    ඕක තමා කියන්නෙ කාටවත් එකට වැඩ කරන්න බැහැ කියල.. එක්කො යූඇන්පීයට දීපන් නැත්තන් ස්රී ලන්කා එකට දීපන්...