කෑප්ටන් Jack Sparrow;20089126 said:මාකටින් දැනුමත් එක්ක ඇත ගහල තියෙන බිස්නස් එක සුපිරි.
මට හිතෙන තව දෙයක් අහන්නම් මචන්, ඔය ගමන්ම පිටරට තියෙන හොද බ්රෑන්ඩ් (ලංකාවේ නැති) වල බදු ගෙන්නන ලංකාවේ ඒජන්ට් වගේ වෙන්න කැපිටල් එක කොච්චර වගේ ඕනෙද?
ලෝකේ දැන් ට්රෙන්ඩ් එක මෙන්ස් කෙයා නිසා සැලුන් එකේ ඒ අයව ටාගට් කරලා මොනවද කරලා තියෙන්නේ මචන්? (අකමැත්තක් නැත්නම් කියන්න)
ජය වේවා!!!!!
මම කොස්මැටික් බිස්නස් එක දැන් කරන්නේ නැ මචං. මම ඒ බිස්නස් එක කරන කාලේ (අවුරුදු 6කට කලින්) මම තායි ප්රඩක්ට් එකක් ගෙන්නන්න පලන් කරා. පොරවල් කිව්වේ ලක්ෂ 5කට වඩා බඩු ගන්නවානම් ශිපින්ග් ෆ්රී දෙන්නම් ක්ලියරන්ස් අපිට බලාගන්න කියලා. මට ඒක සෙට් වුනේ නැ. මම ඩුබායි වලින් රෙදි ගෙන කෙනෙක්ට කියලා එයා රෙදි ගෙන ටැංකියේම ලොවිලියා කියලා බ්රෑන්ඩ් එකක් ගෙන්නුවා. එකනම් සක්සස් වුනා. සැලුන් වල තාම මෙන්ස් කෙයා ලොකුවට ප්රමෝට් වෙන්නේ නැ මචං. ලංකාවේ ඔය ට්රෙන්ඩ් එක එන්න තව කාලයක් යයි. පුලුවන්නම් මේ කාලේ එකට අතගහපන්. හැබැයි රිසර්ච් එකක් කරලා. (රිසර්ච් කරනවානම් මගේ කම්පැනි එකට බාර දියන් හොඳේ)





