ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෑප්ටන් Jack Sparrow;20089126 said:
    මාකටින් දැනුමත් එක්ක ඇත ගහල තියෙන බිස්නස් එක සුපිරි.:yes:
    මට හිතෙන තව දෙයක් අහන්නම් මචන්, ඔය ගමන්ම පිටරට තියෙන හොද බ්‍රෑන්ඩ් (ලංකාවේ නැති) වල බදු ගෙන්නන ලංකාවේ ඒජන්ට් වගේ වෙන්න කැපිටල් එක කොච්චර වගේ ඕනෙද?
    ලෝකේ දැන් ට්‍රෙන්ඩ් එක මෙන්ස් කෙයා නිසා සැලුන් එකේ ඒ අයව ටාගට් කරලා මොනවද කරලා තියෙන්නේ මචන්? (අකමැත්තක් නැත්නම් කියන්න)
    ජය වේවා!!!!!

    මම කොස්මැටික් බිස්නස් එක දැන් කරන්නේ නැ මචං. මම ඒ බිස්නස් එක කරන කාලේ (අවුරුදු 6කට කලින්) මම තායි ප්‍රඩක්ට් එකක් ගෙන්නන්න පලන් කරා. පොරවල් කිව්වේ ලක්ෂ 5කට වඩා බඩු ගන්නවානම් ශිපින්ග් ෆ්‍රී දෙන්නම් ක්ලියරන්ස් අපිට බලාගන්න කියලා. මට ඒක සෙට් වුනේ නැ. මම ඩුබායි වලින් රෙදි ගෙන කෙනෙක්ට කියලා එයා රෙදි ගෙන ටැංකියේම ලොවිලියා කියලා බ්‍රෑන්ඩ් එකක් ගෙන්නුවා. එකනම් සක්සස් වුනා. සැලුන් වල තාම මෙන්ස් කෙයා ලොකුවට ප්‍රමෝට් වෙන්නේ නැ මචං. ලංකාවේ ඔය ට්‍රෙන්ඩ් එක එන්න තව කාලයක් යයි. පුලුවන්නම් මේ කාලේ එකට අතගහපන්. හැබැයි රිසර්ච් එකක් කරලා. (රිසර්ච් කරනවානම් මගේ කම්පැනි එකට බාර දියන් හොඳේ)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයිෙය් ෙකාමියුනිෙක්ෂන් ඒකක් ගැන ඔයා ෙමාකද හිතන්ෙන්
    ෙම්කට පාර ෙපන්නුෙවත් ඔයාම තමයි

    මම දැකලා තියනවා කමියුනිකේෂන් දාලා හැමදාම රිලෝඩ් දදා එකම විදිහට ඉන්න පොරවල්. ඒ වගේම පොඩි කමියුනිකේෂන් එකකින් පටන් අරන් තට්ටු ගානක බිල්ඩින් එකක පොත් සාප්පුවයි ප්රිටින් වැඩයි ඔක්කොම දාලා වාහන තියන් ඉන්න මිනිස්සුත්. වැඩේ තියෙන්නේ කමියුනි කේෂන් එකක වුනත් තමන් පාවිච්චි කරන ක්‍රමවේදය.
     
    නැකැත් රාල;20092456 said:
    මම කොස්මැටික් බිස්නස් එක දැන් කරන්නේ නැ මචං. මම ඒ බිස්නස් එක කරන කාලේ (අවුරුදු 6කට කලින්) මම තායි ප්‍රඩක්ට් එකක් ගෙන්නන්න පලන් කරා. පොරවල් කිව්වේ ලක්ෂ 5කට වඩා බඩු ගන්නවානම් ශිපින්ග් ෆ්‍රී දෙන්නම් ක්ලියරන්ස් අපිට බලාගන්න කියලා. මට ඒක සෙට් වුනේ නැ. මම ඩුබායි වලින් රෙදි ගෙන කෙනෙක්ට කියලා එයා රෙදි ගෙන ටැංකියේම ලොවිලියා කියලා බ්‍රෑන්ඩ් එකක් ගෙන්නුවා. එකනම් සක්සස් වුනා. සැලුන් වල තාම මෙන්ස් කෙයා ලොකුවට ප්‍රමෝට් වෙන්නේ නැ මචං. ලංකාවේ ඔය ට්‍රෙන්ඩ් එක එන්න තව කාලයක් යයි. පුලුවන්නම් මේ කාලේ එකට අතගහපන්. හැබැයි රිසර්ච් එකක් කරලා. (රිසර්ච් කරනවානම් මගේ කම්පැනි එකට බාර දියන් හොඳේ)

    මම නම් හිතන්නේ මචන් සෝෂල් මිඩියා එක්ක ඒ ට්‍රෙන්ඩ් එක වැඩි කල් යන්න කලින් ලංකාවට ඒවි කියලා. මොකක්ද මචන් රිසර්ච් කම්පැනි එක?
    ඇත්තටම මචන් මට නම් ලංකාවේ රිසර්ච් ගැන ලොකු පැහැදීමක් නැහැ, හරියටම අපිට දේවල් ගන්න අමාරුයි. :(
    බිස්නස් අයිඩියා දෙකක් තියෙනවා මචන්, හැබැයි කොස්මැටික්ස් නම් නෙමෙයි, අර ඔයාගෙම අනිත් ත්‍රෙඩ් එකේ (පාර්ට් 2 එකේ) ඔයාම කිව්වා වගේ සෙට් වෙලා ඉන්න පාර්ට්නාර්ස් ල හරි මදි. උන් කම්මැලි යක්කු, කර කර හිටපු එකත් රට ගියා ජොබක් සෙට් වෙලා. :sorry:
    බිස්නස් ideas වලට partnership ගන්න තව විදිහක් තියෙනවා, හැබැයි ඉතින් ඒක ඊට අවුල්, අපි පොඩි මිනිස්සු නේ.

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෑප්ටන් Jack Sparrow;20092782 said:

    ට්‍රෙන්ඩ් එකක් ආවට රටේ මිනිස්සු ඒක පිළිගන්න සුදානම් වෙන්න ඕන මචං. මතකනේ දන්නෝ බුදුන්ගේ ගීතය. ඒක ලංකාවට හරි ගියේ නැ.
    ලංකාවේ රිසර්ච් කියලා කරන්නේ දැන් දැන් තනිකර සෝෂල් මිඩියා වලින් ප්‍රශ්නයක් අහලා ඒක රිසර්ච් කියලා පෙන්නන එක. සමහර ඒවාට සෝෂල් මිඩියා ok. නමුත් සමහර ඒවාට ෆිසිකලි ගිහින් කරන්න ඕන. මම අලුතින් මාකටින් රිසර්ච් , ට්‍රේනින්ග් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් කම්පනියක් පටන් ගත්තා. තවම වෙබ් එක කම්ප්ලිට් නැ. හෙට අනිද්දට එළකිරි හරහා පොඩි හාහෝවක් ඇති කරමු.

    මටනම් පර්ට්නාර්ශිප් සෙට් වෙන්නෙම නැත්තේ ඕකයි බන්. බිස්නස් එකේ කොමන් අජෙන්ඩා එකකට නොයා අනිකා උගේ පර්සනල් අජෙන්ඩා එක ගැන විතරක් හිතුවම වැඩක් නැති වෙලා යනවා.
    උඹ ඔය කියන දෙවන විදිහෙන් අන්තිමේට උඹේ අයිඩියා එකෙන් වෙන එකෙක් ගොඩ යන්නේ. එහෙම කරනවානම් බිස්නස් එක යම් තරමකට දියුණු වුනාම කරන්න.
     
    නැකැත් රාල;20093877 said:

    එල එල, වෙබ්සයිට් එක කම්ප්ලිට් උනාම කිරියේ දාන්න. ගොඩක් අයට වැදගත් වේවි හරියට කරන රිසර්ච් findings. :yes: මටත් සමහර විට ඉස්සරහට ඕන වේවි. :yes:
    අනිවා මචන්, අපි නිකන් බොරුවට මැරිලා නිකන් ඉන්න එවුන් පෝසත් කරන්න ඕනේ නැහැනේ..... :angry:
    මේ විදිහට කිරියේ කට්ටියට වැදගත් දේවල් දිගටම දාන්න මචන්. එක සිංහල කොල්ලෙක් හරි ගොඩ ගියොත් එකම ඇති මචන් උබට.
    ජය වේවා!!!!!

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෑප්ටන් Jack Sparrow;20094681 said:
    එල එල, වෙබ්සයිට් එක කම්ප්ලිට් උනාම කිරියේ දාන්න. ගොඩක් අයට වැදගත් වේවි හරියට කරන රිසර්ච් findings. :yes: මටත් සමහර විට ඉස්සරහට ඕන වේවි. :yes:
    අනිවා මචන්, අපි නිකන් බොරුවට මැරිලා නිකන් ඉන්න එවුන් පෝසත් කරන්න ඕනේ නැහැනේ..... :angry:
    මේ විදිහට කිරියේ කට්ටියට වැදගත් දේවල් දිගටම දාන්න මචන්. එක සිංහල කොල්ලෙක් හරි ගොඩ ගියොත් එකම ඇති මචන් උබට.
    ජය වේවා!!!!!

    ඔව් මචං.. මම හෙට අනිද්දට කිරියේ දාන්නම් සයිට් එක