මේ ආරාධනාව සියළුම ව්‍යාපාරකයන්ට,
ස්ථීර රැකියාවක් නොකර තමන්ගේම ව්‍යාපාරයක් (සුළු, මධ්‍යම හා මහා පරිමාණ ) කරගෙන යන සියළුම දෙනාට පුළුවන් තමන්ගේ අදහස් මෙහි පල කරන්න. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අයටත්, දැනට කරගෙන යන අයටත් මෙය වැදගත් වෙයි කියලා හිතනවා.
මමත් මගේම ව්‍යාපරයක් කරනවා. ඒක තමයි මගේ එකම ආදායම් මාර්ගය. ඉතින් අපිට මේ ජීවිතේ අත්දැකීමට සිදුවෙන දේවල් එකිනෙකා හුවමාරු කරගැනීම හොඳයි නේද?
මම හිතනවා මේ නූල වෘත්තීමය ව්‍යාපාරකයන්ගේ එකතුවක් විදියට අරන් යන්න. මේ වගේ ගොඩක් Forums එලියේ තියෙනවා. ඒවා ගොඩාක් වටිනා එකමුතුවන්. සමහරවිට මේ එළකිරියේ ගොඩක් ව්‍යාපරකයන් නැතුව ඇති. මොකද ගොඩක් ව්‍යාපාරකයන් අන්තර්ජාලය පාවිච්චි කරන්න තරම් වෙලාවක් නැති අය වෙලා. නමුත් මම විශ්වාස කරනවා එළකිරි වගේ වෙබ් අඩවි වලින් මිනිස්සුන්ට ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුලුවන් කියලා. ඉතින් මේ නූල ව්‍යාපරික මහත්ම මහත්මීන්ට විවෘතයි.![]()
Meeta avurudu 18 kata withara issara mama business ekak patan gannakota thibba awla thamai businesses registration eka karagannekai current account ekak open karagannekai.
Mata business eka patan ganna wenama thenak thibbe na, eka nisa business registration eka denna ba kiwwa. Eta passe mama limited liability company ekak register kara (50,000 wage wiyadam una). Ekata nam bankuwen giya parakkuwata current account ekak open karala dunna.
දැනට කරගෙන යන ව්‍යාපාරයකට උදව්වක් ඕන වෙලා තියනවා.ඒක මේ නුලෙන් ඇහුවට කමක් නැත්ද?![]()
විල්සන් මාමා;24236791 said:Business ekak register karanne kohamada lankawe. Eka pudagala wyapara. Yanna one than and karanna one steps kiyanawada
laksha 15 wakin wage karanna puluwan business monawada thiyenne?
මම මේ බිස්නස් එක කරනවා. .
http://www.elakiri.com/forum/showthread.php?t=1821543
වයාපාරෙට මුදල් යොදවන්න කැමති කෙනෙක් ඉන්නවනම් 18% වාර්ශික පොලියක් දෙන්න පුලුවන්. .
machan foreign investment walata kamathi da ?
PM me for more details
danata monawada karanne? business ekak karanawada?
nathnam godak dewal karanna puluwan. godak threads dakka mama e sambandayen.


