ව්‍යාපාරකයින්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ ආරාධනාව සියළුම ව්‍යාපාරකයන්ට,

    ස්ථීර රැකියාවක් නොකර තමන්ගේම ව්‍යාපාරයක් (සුළු, මධ්‍යම හා මහා පරිමාණ ) කරගෙන යන සියළුම දෙනාට පුළුවන් තමන්ගේ අදහස් මෙහි පල කරන්න. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අයටත්, දැනට කරගෙන යන අයටත් මෙය වැදගත් වෙයි කියලා හිතනවා. :D:D

    මමත් මගේම ව්‍යාපරයක් කරනවා. ඒක තමයි මගේ එකම ආදායම් මාර්ගය. ඉතින් අපිට මේ ජීවිතේ අත්දැකීමට සිදුවෙන දේවල් එකිනෙකා හුවමාරු කරගැනීම හොඳයි නේද? ;);)

    මම හිතනවා මේ නූල වෘත්තීමය ව්‍යාපාරකයන්ගේ එකතුවක් විදියට අරන් යන්න. මේ වගේ ගොඩක් Forums එලියේ තියෙනවා. ඒවා ගොඩාක් වටිනා එකමුතුවන්. සමහරවිට මේ එළකිරියේ ගොඩක් ව්‍යාපරකයන් නැතුව ඇති. මොකද ගොඩක් ව්‍යාපාරකයන් අන්තර්ජාලය පාවිච්චි කරන්න තරම් වෙලාවක් නැති අය වෙලා. නමුත් මම විශ්වාස කරනවා එළකිරි වගේ වෙබ් අඩවි වලින් මිනිස්සුන්ට ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුලුවන් කියලා. ඉතින් මේ නූල ව්‍යාපරික මහත්ම මහත්මීන්ට විවෘතයි.
    :cool::cool:

    1) Don't put all eggs in the same basket.
    2) There are online based business people too
     
    • Like
    Reactions: thathsara.sl

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Meeta avurudu 18 kata withara issara mama business ekak patan gannakota thibba awla thamai businesses registration eka karagannekai current account ekak open karagannekai.

    Mata business eka patan ganna wenama thenak thibbe na, eka nisa business registration eka denna ba kiwwa. Eta passe mama limited liability company ekak register kara (50,000 wage wiyadam una). Ekata nam bankuwen giya parakkuwata current account ekak open karala dunna.

    registration eka karagattu widiya saha current account ekak open karanna oona monawada kiyala kiyanna puluwanda?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම මේ බිස්නස් එක කරනවා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1821543



    වයාපාරෙට මුදල් යොදවන්න කැමති කෙනෙක් ඉන්නවනම් 18% වාර්ශික පොලියක් දෙන්න පුලුවන්. .


    machan foreign investment walata kamathi da ?

    PM me for more details
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    එදිනෙදා ඕනේ වෙන බඩු වල තොග මිල කාට හරි මේකේ දාන්න පුලුවන්ද??ප්‍රදේශයත් එක්කම

    සීනි
    පරිප්පු
    අල
    ලුනු

    අන්න ඒ වගේ කරන අය ඉන්නවනම් දාමු
     
    • Like
    Reactions: thathsara.sl