මචංලා මම cup CAKE බිස්නස් එකක් කරන්න කියල හදන්‍නෙ, ගෙදර හදල කඩවල් වලට දාන්න.
බිස්නස් එකක් තියෙයිද
වැඩෙට කරන්න ඔන විදි ගැන එහෙම IDEA එකක් දීපල්ලකාෙ 
බිස්නස් එකක් තියෙයිද
වැඩෙට කරන්න ඔන විදි ගැන එහෙම IDEA එකක් දීපල්ලකාෙ 
වැඩෙට කරන්න ඔන විදි ගැන එහෙම IDEA එකක් දීපල්ලකාෙ 
uba karanna hadana widihata karana mage yaluwek innawa. danaganna oni deyak ahapan. mama ahala kiyannam

මචංලා මම cup CAKE බිස්නස් එකක් කරන්න කියල හදන්‍නෙ, ගෙදර හදල කඩවල් වලට දාන්න.
බිස්නස් එකක් තියෙයිදවැඩෙට කරන්න ඔන විදි ගැන එහෙම IDEA එකක් දීපල්ලකාෙ
Ehema Karnna Mudal Na bn Thama Athe ekai podiyata patan Ganna Hadanne
අනුන්ගේ කඩවල් වලට දාන්නේ නැතිව උඹේම ශොප් එකක් කරපං. කඩවල් වලට දාලා සල්ලිගන්න ගියාම හෙන චාටර් කන්න වෙන්නේ
Ehema Karnna Mudal Na bn Thama Athe ekai podiyata patan Ganna Hadanne
Tnx Bn,Balamu Krnna Puluwan kamak Labunoth Shop Ekak dannaඋඹෙ බඩු හොඳ කොලිටියට තියෙනවා නම් අනිවා පොඩි කාමර කෑල්ලක ශොප් එක කරත් ගොඩ යන්න පුලුවන්