ව්‍යාපාරයක්

man of the

Member
Feb 17, 2019
12
0
0
මචංලා මම cup CAKE බිස්නස් එකක් කරන්න කියල හදන්‍‍න‍ෙ, ‍ග‍ෙදර හදල කඩවල් වලට දාන්න.
බිස්නස් එකක් ති‍ය‍ෙයිද:confused: වැඩ‍ෙට කරන්න ඔන විදි ගැන එහ‍ෙම IDEA එකක් දීපල්ලක‍ා‍ෙ :D
 
Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඉසෙල්ලා පොඩියට පටන් ගනින්.... හරියනවා නං ටික ටික ලොකු කරපන්.... පොඩි වෙනසක්... රසක් තියෙන්න වැඩේ කරපන්....

    මුලින් නං කට්ටම තමා....
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    uba karanna hadana widihata karana mage yaluwek innawa. danaganna oni deyak ahapan. mama ahala kiyannam
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    orders ගන්න සිස්ටම් එකක් හදාගනින්
    fb, ඉන්ස්ටා promote කරපන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    මචංලා මම cup CAKE බිස්නස් එකක් කරන්න කියල හදන්‍‍න‍ෙ, ‍ග‍ෙදර හදල කඩවල් වලට දාන්න.
    බිස්නස් එකක් ති‍ය‍ෙයිද:confused: වැඩ‍ෙට කරන්න ඔන විදි ගැන එහ‍ෙම IDEA එකක් දීපල්ලක‍ා‍ෙ :D

    අනුන්ගේ කඩවල් වලට දාන්නේ නැතිව උඹේම ශොප් එකක් කරපං. කඩවල් වලට දාලා සල්ලිගන්න ගියාම හෙන චාටර් කන්න වෙන්නේ
     
    man of the

    Member
    Feb 17, 2019
    12
    0
    0

    අනුන්ගේ කඩවල් වලට දාන්නේ නැතිව උඹේම ශොප් එකක් කරපං. කඩවල් වලට දාලා සල්ලිගන්න ගියාම හෙන චාටර් කන්න වෙන්නේ
    Ehema Karnna Mudal Na bn Thama Athe ekai podiyata patan Ganna Hadanne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    Ehema Karnna Mudal Na bn Thama Athe ekai podiyata patan Ganna Hadanne

    උඹෙ බඩු හොඳ කොලිටියට තියෙනවා නම් අනිවා පොඩි කාමර කෑල්ලක ශොප් එක කරත් ගොඩ යන්න පුලුවන්
     
    man of the

    Member
    Feb 17, 2019
    12
    0
    0
    උඹෙ බඩු හොඳ කොලිටියට තියෙනවා නම් අනිවා පොඩි කාමර කෑල්ලක ශොප් එක කරත් ගොඩ යන්න පුලුවන්
    Tnx Bn,Balamu Krnna Puluwan kamak Labunoth Shop Ekak danna