ව්‍යාපාරයක නමින් බැංකු ගිණුමක් HELP
ව්‍යාපාරයක නමින් බැංකු ගිණුමක් ආරම්භ කරන්න ඕනි වෙලා තියනවා.
Example- Account name- (company name) pvt ltd
මේක කරගන්න ඕනි ලිය කියවිලි මොනවද? හොද බැංකු මොනවද? කවුරු හරි සල්ලි දාපු ගමන් SMS alaert එකකින් හරි, නැත්නම් Online banking ක්‍රමයෙන් හරි Account balance එක බලා ගන්න පුලුවන් පහසු කම තියෙන්නත් ඕනි

මචං ඕකට කියන්නේ current account එකක් හදනවා කියලයි, එකට උබට ඕනි වෙනවා දැනට උබලයි business එක register කරපු BR (Business Registration Doccument) එකයි, දැනට current account එකක් තියෙන කෙනක් සාක්ෂි විදියටයි (අත්සන් කරන්න)
සම්පත් බැංකුවේ හදහන් උන් වැඩේ එලට කරලා දෙනවා account එකට සල්ලි දැම්මත් ගත්තත් කෙලින්ම උබේ phone එකට SMS alert එකක් එවනවා account balance එකයි අනම් මනම් ඔක්කොමත් එක්ක