බැංකු කොයි වෙලේ කඩා වැටෙයිද දන්නෑ. ආණ්ඩුවෙන් කොයි වෙලේ බදු ගහලා සල්ලි වලට කෙලවයිද දන්නෙත් නෑ. පුළුවන් නම් සල්ලි ටික වෙන රටකට ඇදපන්. ආවට ගියාට බිස්නස් පටන් ගන්නත් එපා, අළුතෙන් එන කොවීන් මෙහෙට ගෙනල්ලා එක්ස්පෙරිමන්ට් කෙරුවොත් රට ආයි ලොක් ඩවුන්. ඒ නිසා බිස්නස් එකක් කරනව නම් අත්‍යවශ්‍ය සේවාවක් වෙනුවෙන් ආයෝජනය කරන්න.

