ව්‍යාපාර අදහසක් දීපල්ලකෝ!!!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    බැංකු කොයි වෙලේ කඩා වැටෙයිද දන්නෑ. ආණ්ඩුවෙන් කොයි වෙලේ බදු ගහලා සල්ලි වලට කෙලවයිද දන්නෙත් නෑ. පුළුවන් නම් සල්ලි ටික වෙන රටකට ඇදපන්. ආවට ගියාට බිස්නස් පටන් ගන්නත් එපා, අළුතෙන් එන කොවීන් මෙහෙට ගෙනල්ලා එක්ස්පෙරිමන්ට් කෙරුවොත් රට ආයි ලොක් ඩවුන්. ඒ නිසා බිස්නස් එකක් කරනව නම් අත්‍යවශ්‍ය සේවාවක් වෙනුවෙන් ආයෝජනය කරන්න.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගෙවල් කුලියට දෙන එක ලොකු ගානක් එන වැඩක් නෙවේ වියදමේ හැටියට

    ජේෂ්ට පුරවැසි ලක්ෂ 45ක් දැම්මොත් 52 විතර එනවා 50 දැම්මොත් 60ක් විතර එනවා

    ලක්ෂ 50ක ගෙයක් 60කට කුලියට දෙන්න අමාරුයි නේද ? හැබැයි ගේ හා ඉඩමේ වටිනාකම කාලයත් එක්ක වැඩි වෙනවා මුදල් වලට වඩා
     
    • Like
    Reactions: akildila

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ වෙලාවේ හැටියට වගා කටයුත්තක් ඕ එක්ස්පෝට් වැඩක් තමයි ඉතින්.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බැංකු කොයි වෙලේ කඩා වැටෙයිද දන්නෑ. ආණ්ඩුවෙන් කොයි වෙලේ බදු ගහලා සල්ලි වලට කෙලවයිද දන්නෙත් නෑ. පුළුවන් නම් සල්ලි ටික වෙන රටකට ඇදපන්. ආවට ගියාට බිස්නස් පටන් ගන්නත් එපා, අළුතෙන් එන කොවීන් මෙහෙට ගෙනල්ලා එක්ස්පෙරිමන්ට් කෙරුවොත් රට ආයි ලොක් ඩවුන්. ඒ නිසා බිස්නස් එකක් කරනව නම් අත්‍යවශ්‍ය සේවාවක් වෙනුවෙන් ආයෝජනය කරන්න.
    මේක තව චුට්ටක් පැහැදිලි කරලා කියපන් මචන්, මොන වගේ දෙයක්ද?( මොන වගේ අත්‍යවශ්‍ය සේවාද? මොනවා වගේද කරන්න පුලුවන්?)
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    බැංකු කොයි වෙලේ කඩා වැටෙයිද දන්නෑ. ආණ්ඩුවෙන් කොයි වෙලේ බදු ගහලා සල්ලි වලට කෙලවයිද දන්නෙත් නෑ. පුළුවන් නම් සල්ලි ටික වෙන රටකට ඇදපන්. ආවට ගියාට බිස්නස් පටන් ගන්නත් එපා, අළුතෙන් එන කොවීන් මෙහෙට ගෙනල්ලා එක්ස්පෙරිමන්ට් කෙරුවොත් රට ආයි ලොක් ඩවුන්. ඒ නිසා බිස්නස් එකක් කරනව නම් අත්‍යවශ්‍ය සේවාවක් වෙනුවෙන් ආයෝජනය කරන්න.
    මේක තව චුට්ටක් පැහැදිලි කරලා කියපන් මචන්, මොන වගේ දෙයක්ද?
    ඒ කියන්නේ බන් ඔය ඉස්පිරිතාලේ වැඩකරන නර්ස් කෙනෙක්ට වගේ ඔය සල්ලි වියදම් කරලා හාද වෙලා ඉන්න එකට මයි හිතේ. :cool::cool:
     
    • Haha
    Reactions: Ozone4 and akildila

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    monava vage deyakda?
    එහෙම තමයි බන් උත්තර දෙන්නේ. Buy & Sell ලු. වගා කොරන්නලු. වගා කොරන්න ගිහින් පාත්ති හදල පැල දැම්මට පස්සේ ආයේ ත්‍රෙඩ් එකක් දාන්න ඕන පොහොර තියෙන්නේ කොහෙද කියල අහල.
     
    • Like
    Reactions: akildila

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Invest for crypto with risk management strtaergies.Investing for business is very risk untill the econimy crisis get settled.Or you can buy a pol wathu or any other cultivations kaha like something etc.. thats never deprciate with lkr and get increase the value day by day.
     
    • Like
    Reactions: akildila

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    නිකමට කියන්නම්.. රටේ ප්‍රශ්න වැඩි වෙන්න Opportunities වැඩියි. හැමදේටම උත්තරේ ව්‍යාපාරෙකින් දෙන්න බැරි වෙන්න පුලුවන්, ඒත් මේ වෙලාවේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක ඕන තරම් Opportunities හැදිලා තියෙනවා.
     
    • Like
    Reactions: akildila