යාලුවනේ මගේ හිතේ පොඩි අදහසක් තියනවා වී මෝලක්/පොල් මෝලක්/ඇබරුන් මෝලක් දාන්න ඒ වගේම කඩවල් වලට බඩු ඩිලිවරි කරන්න මට මේක කොහෙන්ද පටන් ගන්නේ කියල තේරෙන්නේ නැහැ
වී මෝලක්/පොල් මෝලක්/ඇබරුන් මෝලක් හයි කරන්න වියදම කොච්චර විතර යනවද කොහොමද නඩත්තු කරන්න යන වියදම් කොහොම ලාබයක් දලවසයෙන් ලබන්න පුලුවනිද.එතකොට මේවා ගෙවීමේ ක්රමයට දෙනවද මට ටිකක් පැහැදිලි කරනවද දන්න කෙනෙක් මේ ගැන
ලොකු උදව්වක්...
සුබ දවසක් ඔයාලට
බුදු සරණයි