මට ව්‍යාපාර සහ ණය පිළිබඳව දෙයක් දැනගන්න ඕන !
මගේ තාත්තා පොල් සම්බන්දව ව්‍යපාරයක් කලේ. ඒ කියන්නනේ DC වලට පොල් විකිණීම. ඒ කියන්නේ අලුතෙන් ගස් වලින් කඩන පොල්, වතු හිමියන්ගේ මිලදී අරගෙන ඒ පොල් වලට දවස් 21 - 30 ගියාට පස්සේ, පොල් ලෙලි ගහල කිලෝ බරට (KG) වලට විකුනනවා පොල් තෙල් මෝල් වලට සහ DC Mills වලට.
ඒ ව්‍යාපාරය 1992 Register කරලා, තාත්තා නැති වුන 2016 වෙනකම් කරගෙන අවා. ඊට පස්සේ ඒ ව්‍යාපාරය අපි කරන්න ගියේ නැහැ. ඒ වෙලාවේ වැඩි මිලට පොල් අරන් තිබුන නිසාත්, ව්‍යාපාරය ගැන අපිට දැනුමක් නොමැති නිසාත්.
දැන්, මට ව්‍යාපාරය නැවත පටන් ගන්න ඕන වෙලා තියෙනව. අපි කරන්න හදන්නේ, වතු හිමියන්ගෙන් පොල් මිලදී ගෙන DC Mill වලට, Oil Mill වලට විකුණන එක බරට.
අපි හිතමු, අද මම පොල් 20000 මිලට ගන්නවා. එකට මුදල් ආසන්න වශයෙන් රු.ලක්ෂ 11 වගේ අවශ්‍යයි. එක මගේ අතේ තිබෙන මෙම ව්‍යපාරයට දාපු මුදලෙන් ගෙවනවා. මේ පොල් ටික විකුනන්න වෙන්නේ, තව දවස් 22 කින්. මුදල් හම්බෙන්න තව සති දෙකක් යනවා. එතකොට මුදල් මගේ අතට එන්නේ අයේ දවස් 42 කින්. ජනවාරි 01 පොල් මිලදී ගත්තා නම්, ඒ පොල් විකුණලා සල්ලි එන්නේ පෙබරවාරි 7 දිහා වගේ.
එතකොට මට එක දිගටම පොල් මිලදී ගන්න මුදල් නැතුව යනවා. එතකොට මට හැමදාම පොල් ගන්න ආසන්න වශයෙන් රු. ලක්ෂ 300 වගේ ඕන. එතකොට මේ වැඩේට බැංකුවෙන් සහයෝගයක් ලබා ගන්නවා නම්, මොන වගේ Facility එකක් ද ගන්න ඕන ?
මේ විදියට මේ ප්‍රශ්නේ ඒ ගොල්ලන්ට කිව්වහම, හරිද ?