ව්‍යාපාර සහ ණය පිළිබඳව

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට ව්‍යාපාර සහ ණය පිළිබඳව දෙයක් දැනගන්න ඕන !

    මගේ තාත්තා පොල් සම්බන්දව ව්‍යපාරයක් කලේ. ඒ කියන්නනේ DC වලට පොල් විකිණීම. ඒ කියන්නේ අලුතෙන් ගස් වලින් කඩන පොල්, වතු හිමියන්ගේ මිලදී අරගෙන ඒ පොල් වලට දවස් 21 - 30 ගියාට පස්සේ, පොල් ලෙලි ගහල කිලෝ බරට (KG) වලට විකුනනවා පොල් තෙල් මෝල් වලට සහ DC Mills වලට.

    ඒ ව්‍යාපාරය 1992 Register කරලා, තාත්තා නැති වුන 2016 වෙනකම් කරගෙන අවා. ඊට පස්සේ ඒ ව්‍යාපාරය අපි කරන්න ගියේ නැහැ. ඒ වෙලාවේ වැඩි මිලට පොල් අරන් තිබුන නිසාත්, ව්‍යාපාරය ගැන අපිට දැනුමක් නොමැති නිසාත්.

    දැන්, මට ව්‍යාපාරය නැවත පටන් ගන්න ඕන වෙලා තියෙනව. අපි කරන්න හදන්නේ, වතු හිමියන්ගෙන් පොල් මිලදී ගෙන DC Mill වලට, Oil Mill වලට විකුණන එක බරට.

    අපි හිතමු, අද මම පොල් 20000 මිලට ගන්නවා. එකට මුදල් ආසන්න වශයෙන් රු.ලක්ෂ 11 වගේ අවශ්‍යයි. එක මගේ අතේ තිබෙන මෙම ව්‍යපාරයට දාපු මුදලෙන් ගෙවනවා. මේ පොල් ටික විකුනන්න වෙන්නේ, තව දවස් 22 කින්. මුදල් හම්බෙන්න තව සති දෙකක් යනවා. එතකොට මුදල් මගේ අතට එන්නේ අයේ දවස් 42 කින්. ජනවාරි 01 පොල් මිලදී ගත්තා නම්, ඒ පොල් විකුණලා සල්ලි එන්නේ පෙබරවාරි 7 දිහා වගේ.

    එතකොට මට එක දිගටම පොල් මිලදී ගන්න මුදල් නැතුව යනවා. එතකොට මට හැමදාම පොල් ගන්න ආසන්න වශයෙන් රු. ලක්ෂ 300 වගේ ඕන. එතකොට මේ වැඩේට බැංකුවෙන් සහයෝගයක් ලබා ගන්නවා නම්, මොන වගේ Facility එකක් ද ගන්න ඕන ?

    මේ විදියට මේ ප්‍රශ්නේ ඒ ගොල්ලන්ට කිව්වහම, හරිද ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔයාගේ අවශ්‍යතාවය කියන්න
    ඔයාගෙන් ලොකු ඇපකරයක් ආදායම් වාර්තා Business registration නැතිව එකක් දෙයි කියලනම් හිතන්න අමාරුයි.
    ඔයාට ලොකු Business Background එකක් හදාගන්න වෙයි ඒ ඒ වගේ loan එකක් ඉල්ලන්න
    අනෙක් අතට මට හිතෙන්නෙ ඔයාට Business එක ගැන ලොකු idea එකක් නැත්නම් මහා පරිමාණෙන් එකපාරටම Business එකට Invest කරන්න එපා
    සුලු පරිමානෙන් කරල බලන්න අතේ තියෙන මුදලින් පාඩුවක් වුනත් දරාගන්න පුලුවන් මුදලක් ආයෝජනය කරලා

    Business Environment එක ඉක්මනින් වෙනස් වෙනවා තාත්ත Business කරපු කාලෙට වඩා අද වෙද්දි Business එක ගොඩක් වෙනස් වෙලා ඇති
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    තාත්ත කොහොම ද ඔය රෝල ගැහුවේ කියලා උඹ දන්නේ නැද්ද මචං..
    තාත්තා ලොකු ඔය තරම් පොල් ප්‍රමාණයක් ගත්තේ නැහැ. වතු අයිති පොල් Broker Company වලින් පොල් ගත්තේ. ඒ ගොල්ලෝ පස්සේ, පස්සේ පොල් දුන්නේ ණයට.

    ඒ කිවේ, සල්ලි නැතුව පොල් ටික වත්තෙන් ඇදල, ලෙලි ගහල බරට බලා, පොල් මෝල් වලින් සල්ලි හම්බුනට පස්සේ Broker Company එකට දුන්න.

    එත්, එහෙම හැම වත්තෙන්ම Broker හරහා ගන්න බැහැ, පොඩි පොඩි වතු වලින් ඒ වෙලාවේ සල්ලි දීල පොල් ගන්න ඕන. බැංකුවෙන් ඒ වෙලාවේ POD, Loans එහෙම තිබුන.

    Tatta credit ganna atte.tattage contact use kare nedda
    ණයට හැම කෙනාගෙන් ම ගත්තේ නැහැ. ගොඩක් එව්වට ඒ වෙලාවේ සල්ලි දීල ගත්තේ. දැන් ඒ වතු වලින් අනිත් අය ගන්නේ සල්ලි දීල
    ------ Post added on Mar 23, 2021 at 4:03 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බැංකුවෙන් අහන්න පොල් තොගේ ඇපේට තියාගන pledge loan එකක් දෙන්න පුලුවන්ද කියල.
     
    • Like
    Reactions: Piyathissa

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔයාගේ අවශ්‍යතාවය කියන්න
    ඔයාගෙන් ලොකු ඇපකරයක් ආදායම් වාර්තා Business registration නැතිව එකක් දෙයි කියලනම් හිතන්න අමාරුයි.
    ඔයාට ලොකු Business Background එකක් හදාගන්න වෙයි ඒ ඒ වගේ loan එකක් ඉල්ලන්න
    අනෙක් අතට මට හිතෙන්නෙ ඔයාට Business එක ගැන ලොකු idea එකක් නැත්නම් මහා පරිමාණෙන් එකපාරටම Business එකට Invest කරන්න එපා
    සුලු පරිමානෙන් කරල බලන්න අතේ තියෙන මුදලින් පාඩුවක් වුනත් දරාගන්න පුලුවන් මුදලක් ආයෝජනය කරලා

    Business Environment එක ඉක්මනින් වෙනස් වෙනවා තාත්ත Business කරපු කාලෙට වඩා අද වෙද්දි Business එක ගොඩක් වෙනස් වෙලා ඇති
    තාත්ත ගත්ත ලක්ෂ 220 ක ලෝන් එකක් අපි දැනටමත් ගෙවාගෙන යනවා. එක දැනට ගෙවිලා තියෙනව Capital එක විදියට ලක්ෂ 110 ක් වගේ.තව ගෙවන්න තියෙන්නේ ලක්ෂ 110 වගේ. එක ඉඩමක් ඇපයට තියල, තාත්තා ගත්ත ලෝන් එකක්.

    ව්‍යාපාරය ගැන මට හොඳ දැනුමක් තියෙනව කියල හිතෙනවා. මොකද අපි අපේ වතු වලින් කඩෙන පොල්, විකුනන්නේ කිලෝ බරට.

    තාත්තා සහ අම්මගේ නමට තිබ්බ BR එක තියෙනව, එකම තමා Continue කරන්න හදන්නේ.

    මහා පරිමාණෙන් කරන්න නෙමේ, මම ලක්ෂ 10 ක් Invest කලොත්, එක පොල් 20000 වගේ ගණනකට තමා ඇති වෙන්නේ.

    මට දැනගන්න ඕන සුළු පරිමනෙන් කරල, Business එක Expand කරන්න පුළුවන් කොහොමද කියල ?

    බැංකුවෙන් අහන්න පොල් තොගේ ඇපේට තියාගන pledge loan එකක් දෙන්න පුලුවන්ද කියල.
    බැංකු Lone එකක් ද හරියන්නේ ? එහෙම නැත්තම්, P OD වගේ එකක් ද ? වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
    ------ Post added on Mar 23, 2021 at 4:15 PM
     
    • Like
    Reactions: Piyathissa

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බැංකු Lone එකක් ද හරියන්නේ ? එහෙම නැත්තම්, P OD වගේ එකක් ද ? වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
    ------ Post added on Mar 23, 2021 at 4:15 PM
    ඒ ගැනනම් ලොකු අයිඩියා එකක් නෑ බ්‍රෝ... බම්ප් තමා. good luck!
     
    • Like
    Reactions: Piyathissa

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    තාත්ත ගත්ත ලක්ෂ 220 ක ලෝන් එකක් අපි දැනටමත් ගෙවාගෙන යනවා. එක දැනට ගෙවිලා තියෙනව Capital එක විදියට ලක්ෂ 110 ක් වගේ.තව ගෙවන්න තියෙන්නේ ලක්ෂ 110 වගේ. එක ඉඩමක් ඇපයට තියල, තාත්තා ගත්ත ලෝන් එකක්.

    ව්‍යාපාරය ගැන මට හොඳ දැනුමක් තියෙනව කියල හිතෙනවා. මොකද අපි අපේ වතු වලින් කඩෙන පොල්, විකුනන්නේ කිලෝ බරට.

    තාත්තා සහ අම්මගේ නමට තිබ්බ BR එක තියෙනව, එකම තමා Continue කරන්න හදන්නේ.

    මහා පරිමාණෙන් කරන්න නෙමේ, මම ලක්ෂ 10 ක් Invest කලොත්, එක පොල් 20000 වගේ ගණනකට තමා ඇති වෙන්නේ.

    මට දැනගන්න ඕන සුළු පරිමනෙන් කරල, Business එක Expand කරන්න පුළුවන් කොහොමද කියල ?
    එහෙමනම් ඔයාට ඒ Loan එකම Top up / Update කරගෙන එක කරගෙන යන්න පුලුවන් වෙයි.
    ඔයාට Business එක sure නම් බය වෙන්න දෙයක් නෑ
    Business එක දන්නව කියල හිතාගෙන Business එකට අතගහල ඇන ගත්ත මිනිස්සු දැකල තියෙනවා
    මාත් යම්තාක් දුරකට ඇන්ගත්තු තැනකුත් තිබ්බ ඒකයි කිවෙ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    එහෙමනම් ඔයාට ඒ Loan එකම Top up / Update කරගෙන එක කරගෙන යන්න පුලුවන් වෙයි.
    ඔයාට Business එක sure නම් බය වෙන්න දෙයක් නෑ
    Business එක දන්නව කියල හිතාගෙන Business එකට අතගහල ඇන ගත්ත මිනිස්සු දැකල තියෙනවා
    මාත් යම්තාක් දුරකට ඇන්ගත්තු තැනකුත් තිබ්බ ඒකයි කිවෙ
    ව්‍යාපාරය ගැන, පාඩු වෙන, ලාබ වෙන අවස්ථා ගැන අදහසක් තියෙනව.

    ඒ ලෝන් එක, අපි ගෙවල ඉවර කරන්න ඉන්නේ අද හෙට.

    ඇනගත්ත කිවේ මොකක්ද ? විස්තර කියන්නකෝ ? ව්‍යාපාරය ගැනයි මොකද වුනේ කියල

    bump
    ------ Post added on Mar 23, 2021 at 7:21 PM