වාගන ලියාපදිංචිය උදව් ඕනි
මචන් මගේ ගාව තියනව WP රෙජිස්ටර් කරපු ලොරියක්, ඒකෙ ෆිනෑන්ස් එක ඉවර උනාව ඒක මගේ නමට හරෝගෙන SG කර ගන්න ඕනි. මේක දවසෙන් කර ගන්න පුලුවන් නේද? කරන විදිය පොඩ්ඩක් කියල දියල්ලකො.
* තව මේකෙ නම්බර් ප්ලේට් එක වෙනස් වෙන නිසා ඔක්කොටම කීයක් වගේ යයිද?
* නම්බර් ප්ලේට් එකත් එදාම ගන්න පුලුවන් ද? පරක්කු වෙනව නම් අපි කොහොමද දුන් වාර්තාව එහෙම ගන්නෙ පරන නම්බර් ප්ලේට් එක තියාගෙන