Pissuda aurudu 20k wena ekekta ohoma nawenna, uta thaniyen karaganin kiyanna.හහා මරු බන්. මේ විදිහටම තමා මැසේජ් දාන්නේ . මම මේ උගේ මැසේජස් බලන ගමන් ඉන්නේ.
ඔව් බන්. නියම පාඩම් බන් මේවා නම්
ආර්ථික තත්වේ හොදයි බන් පොල් අක්කර 10ක් රබර් අක්කර 10ක් එහෙම තියෙනවා. අම්මට තාත්තාට පෙන්ෂන් දෙකක් තියෙනව හොද. පවුලේ මු විතරයි ඉන්නෙත්. කිසිම ආර්ථික අවුලක් නෑ.
ඌට ඉගෙන ගන්න එච්චර බෑ බන්. පව් කියල ඉතින් අරන් දුන්නේ. උබ කියන එක නම් ලගදීම කියනව ගෙදර අය නම් බන්.
එක ඇත්ත බන්
හහා.... හොදම දේ මු කෝල් කරාම. පිටිපස්සේ ඉදන් ගෙදර මහා එවුන් දෙන්න උගන්නන එක මෙහෙම කියපන් කියලා.
හැම නැයම එහෙමයි නේ බන් බලන් යද්දී
වයස 20යි බන්. ඌ කරන්න දෙයක් නැති හින්ද ෆේස්බුක් යනවා ලු උදේ හවස. හොදම දේ මම අරන් දුන්න pc එක ඩේටා කන එකක් ලු ෆෝන් එකෙන් යද්දී එච්චර ගියේ නෑ ලු.
එල
එක නම් කරනවා ඇති බන්.රෝම් එකත් දාලම දෙන්න කිවේ.
පොඩිමත් නෑ බන්
නෑ බන් එලේවල් එහෙම කරලා දෙපාරම කෙලවාගෙන හිටියේ. එකයි ඉතින් පව් කියල අරන් දුන්නේ.
නිකන් ඔහේ ඉන්න හින්ද බන් අරන් දුන්නේ. අනික එලේවල් එහෙමත් කෙලව ගත්ත හැම පාරම
සිරාවට බන් එකම නම නේ තියෙන්නේ.
podi ekek kiwwama man hithuwe 13, 14k wage ekek kiyala. Yako aurudu 16 idan salli hamba karana eun dakala thiyanwa man Online or Offline