@AnuradhaRa ta set karapan. Nathnam @Nadun26 ta set karapan. Ekko uu hadei ekko mun hadei.
sirawatama.... ekko moo kunuharapa danne ne....එක්කෝ උඹ මේකේ උන්ගෙන් ආතල් ගන්න බොරැවට මේක දැම්මා.
මේක ඇත්තනම් මොකක්හරි හේතුවක් නිසා උඹ ඌට බයේ හරි වශී වෙලා හරි ඉන්නවා.
උන්ට ඔය තියනවා කියන රබර් වත්ත කුරැනෑගල කොයි හරියෙද තියෙන්නෙ ?
හහාමොන මගුලක්ද බන්
ඕකට වැල බලන්න පුරුදු කරපන්
පෝන් සයිට් වලට freelancer basis උගේ porn videos upload කරන්න කියපන් ඒක තමයි සල්ලි හොයන්න ලේසිම විදිය කියලා
ටික දවසක් යද්දි නැන්ද මාම call කරල කියයි පුතාට laptop, iphone, internet මොකුත් එපා
දුන්න computer එකත් ආපහු ගෙනත් දෙන්නම් කියලා
හිතුවේ නෑ ඇනයක් වෙයි කියලා බන්Pissuda aurudu 20k wena ekekta ohoma nawenna, uta thaniyen karaganin kiyanna.
podi ekek kiwwama man hithuwe 13, 14k wage ekek kiyala. Yako aurudu 16 idan salli hamba karana eun dakala thiyanwa man Online or Offline
දැන් ඉතින් ශේප් එකේ ඉන්න බලනවාදැන් උබ මොකක්ද කරන්න හදන්නෙ?
සෑහෙන ඉත්තෑවෙක් ඉන්න එපායැ ඔහොම කරන්න
මාකටින් කරලා මොකක් කරන්නද බන්මේක මුගේ මාකටිං පාරක් වගේ පේන්නේ මට විතරද?![]()
තනියම ඉගෙන ගන්න කීවාම ඌ මෙහෙ ඇවිල්ලා කරන්න අහනවා දැන්. ඔන්න බලපංකොapo anantha wela tiyenawa.
hemoma hitanne gedara idan weda karana eka harima simple wedak one ekekta karanna puluwan kiyala. mewa eke idan ugannanna ba one kama tiyena un hoyagena denaganna one.
apita mewa kiyala denna mokek wath a kalawal wala hitiye na.
අනේ උකාගන්න කියපං බං... (3)
ඔව් බන් එකනේ. දැන් හාඩ් එක මදිලු ඌට ගේම් ගහන්න 500 GB එක. එක එක ඒවා මැසේජ් කරනවා බන්. පිස්සු හැදෙනවාඋබට පිස්සු ද?
ගනින් ඕක ආපහු.
දෙන්න එපා
කෝල් කරා ම මග ඇරපන්.ඔහොම එවුන් කවදාවත් හිත හොදින් තියා ගන්න බැහැ
Dead
මොනවා කරන්නද දැන් ඉතින් ගොන් කම කරලා ඉවරනේ බන්. දැන් ඉතින් හිතේ තියාගන්න බැරිම තැන පොස්ට් එකක් දැම්මේi wonder why you asking for help from us, don't you think its bit fucking stupid thing to do?
Podi ekage wife gattu dawasata ubata dei wife wath. oka gewala dapan.
LOL rip. danna na kiyana eka tama hodama bn.
හ්ම්..
මෙකෙ බලලා සමහර උන් මුගෙන් ෆෝන් , ලැප්ටෆාප් ඉල්ලලා මැසෙජ් කරාම මූ උන්ට පොඩි දෙයක් දීලා සෙක්ස් වලට පොලබ ගන්න සීන් එකක් වගේ
ඔය උගන්නන ඒවා බන් හැම කෙනාටම පිහිටන්නේ නෑ.mata ugannahankointernet bill gewanna oni na
![]()
![]()
නෑයින්ට ගමේ උන්ට අපි දෙයක් ගැන දන්නවා කියලා පෙන්නුවොත් ඉවරයි. මං කලින් හිටිය පැත්තේ ළග ගෙවල් වල උන්ගේ කොම්පියුටර් හැදිලි වගේ වැඩ කරලා දුන්නා. ඒක ආරංචි වෙලා මුළු ගමේම එවුන් ආවා නිකං වැඩ කරවගන්න. පුදුම වාතයක් වුනේ. දැන් ඉන්නේ අලුත් පැත්තක. කිසි දෙයක් නොදන්න ගෝතයා වගේ ඉන්නේ. සැනසිල්ලේ ඉන්නවා බං.
ඊට කලින් මූ ගෑනියෙක් ගත්තොත් ගෑනිවත් ඉල්ලයි වගේ අරූ
bump
Nida ganna kalin bed eka yata ehema poddak balapan. Rata Rata iththayo ringanawa gewal walata. ita passe uba dannema nathuwa ube pukata ringanawa.
යකෝ නෑයෙක්ට උදව්කොරලා අන්තිමට "ගේ" වෙලා නවතින්නේ![]()
# මාර වැඩේ සිංහලුන්ට වුනේ!
දැන් බන් අවුස්සා ගන්නේ නැතිව ශේප් එකේ ඉන්න එක තමා තියෙන්නේ.uta unlimited youtube dala diyan
අඩෝ මාත් නුවර, iPhone 12 Pro Max එකකට මාත් ආසයි බං, අරං දියන්කෝ. #NOHOMO![]()
ඔව් බන්, ඌ ෆොටෝෂොප් ඉන්සටෝල් කරන්නත් කලින් අහනවා උට කියක් හම්බ කරන්න පුළුවන් වෙයිද කියලා. එහෙම ඩයල්අඩෝ ඔහොම මෝඩයන්ට උදව් කරන්න එපා. උබ ඔය කියන එකාට ගොඩ යන්න අමාරුයි. උබ සුපිරියට ගොඩ දාලා clientලා හොයලා දුන්නත් වැඩක් කරන්න බැරි එකෙක් කියලයි මටනම් හිතෙන්නේ. client ගේ අඩු පාඩු කියයි.
@AnuradhaRa ta set karapan. Nathnam @Nadun26 ta set karapan. Ekko uu hadei ekko mun hadei.
BUMP
Helping others is a good quality. But never let others to use you. You are being used here. Put an end to that.
රබර් එක නම් තියෙන්නේ මාවතගම හරියේ. ගෙවල් තියෙන්නේ කුරුණෑගල පාරේ ගිහින් මල් කඩුව පැත්තට යන්න ඕනඑක්කෝ උඹ මේකේ උන්ගෙන් ආතල් ගන්න බොරැවට මේක දැම්මා.
මේක ඇත්තනම් මොකක්හරි හේතුවක් නිසා උඹ ඌට බයේ හරි වශී වෙලා හරි ඉන්නවා.
උන්ට ඔය තියනවා කියන රබර් වත්ත කුරැනෑගල කොයි හරියෙද තියෙන්නෙ ?
@scurvy ව සෙට් කලොත් මොකද වැඩේට
Aathal seen ekak ne![]()
BUmp
okata rat ekak install karala nandala gedara inna welawaka, u wada karana welawata , sound hondata wadi karala porn clip ekak open karahan .
Computer එකක් තියෙනවා කියලා මහයියාව පැත්තේ වත් යවපන්.
Ground 1ka pitipasse ehema![]()
sirawatama.... ekko moo kunuharapa danne ne....
නෑයෙක් ද ?ඔය වගේම් සින් එකක් උනා මටත්
ජොබ් එකක් දුන්න මාස 10 විතර මොකුත් නැතුව ඉන්නකොට
නැ වෙන කෙනෙක්
උන්ගේ ඉඩමක් විකුණුනා මේ ලගදි
කෝල් කරලා කිසිම උදව්වක් කලේ නැ උබල අපිට මෙහෙමද සැලකුවේ කියල බැන්නේ
පුදුමාකාර සතුටක් ආවේ
![]()
![]()
![]()
![]()
![]()
වෙන සත් පහක්වත් වියදම් කරන්න එපා බන් මූ වෙනුවෙන්. අමුම ගොන්නෙන් බව පේනවා. ගෙදර මාමලට කියපන් මූට අතේ පයේ වැඩක් පුරුදු කරන්න කියලා. නැත්නම් ඉතින් කවදා හරි තියන ඉඩම් කඩම් ටික විකුනන්න කාලා පාරට වැටෙයි කියලා.අන්තිමට වයර්ස් ලස් මවුස් එකක් අරන් දුන්නා. මු එක අරන් ගිහින් cpu එක ඉස්සරහ තියලා වැඩ කරන්නේ නෑ කිවා. ඉට පස්සේ මට හෙන දොස් කැඩුන එකක් අරන් දුන්නා කියලා. ගිහින් බලද්දී මවුස් එකේ යට ගහල තියෙන, usb වයර්ලස් රිසීවර් එක මු cpu එකට ගහල නෑ බන්.
Phone ekath umbata kiyalama aran denna kiyala wenna athi kiyanawa aththe. Honda kunuharupen dekak amathapan. Oya wage nadayo mokatada banඔව් බන්. උදේ ඇහැරෙනකොට මැසේජස් 65යි ප්‍රශ්න අහලා. දැන් ටිකකට කලින් කියනවා. අයිෆෝන් x එකකට ආසයි කියල
Ubatama Nangila Malli la nedda bn.ඔව් බන්. උදේ ඇහැරෙනකොට මැසේජස් 65යි ප්‍රශ්න අහලා. දැන් ටිකකට කලින් කියනවා. අයිෆෝන් x එකකට ආසයි කියල.
අප්පෝ ඕකා ගෙදර එයි බන්හදන්න කියල අරගෙන ආපහු නොදී මගෑරපන්
මැසේජ් බ්ලොක් කරල දාපන්
ම්ම්ම් ඔව් බන්වෙන සත් පහක්වත් වියදම් කරන්න එපා බන් මූ වෙනුවෙන්. අමුම ගොන්නෙන් බව පේනවා. ගෙදර මාමලට කියපන් මූට අතේ පයේ වැඩක් පුරුදු කරන්න කියලා. නැත්නම් ඉතින් කවදා හරි තියන ඉඩම් කඩම් ටික විකුනන්න කාලා පාරට වැටෙයි කියලා.
ඔව් කපටි බන්. පොර බිස්නස් කරමුලු හරිද ටික කාලෙකට කලින් කියනවා. ෆුල් ඉන්වෙස්ට් එක මගෙන් ලු. ඊට පස්සේ පලවෙනි මාසේ ප්රෝෆිට් එක මට 100% යි දෙන්වෙනි මාසේ 75%යි තුන් වෙනි මාසේ 50%යි 4වෙනි මාසේ 25%යි ඊට පස්සේ මාසේ ඉදන් දෙන්න අතර 50% ගානේ ප්රෝෆිට් එක බෙදා ගමු ලු. ඔන්න ඔහොමයි බින්සස් එක.Phone ekath umbata kiyalama aran denna kiyala wenna athi kiyanawa aththe. Honda kunuharupen dekak amathapan. Oya wage nadayo mokatada ban
හහාමාමට කියපන් ඕකව පොල් කඩන්න යවන්න කියල
ඔලුව ඇතුලේ මොලයක් තියන එකෙක් වෙන්න බැහැ ඔය කියන විදියට
නිකන් උදව් කරාම ඔහොම තමා වෙන්නෙ අන්තිමට
උගේ internet බිල ගෙවන්න පිස්සුද බොට?
එන්නන් ලු ඉන්න බලාන. මු ආවම තව ඌට කන්න බොන්නත් දෙනවා බන් හැමදාම. ඊට වඩා ලේසි තරහ වෙන එක.One nam ubalage gedara awit igena ganna kiyapan.
U oya kiyana wage ekek nam enne naha.
නෑ බන්Ubatama Nangila Malli la nedda bn.. eka eka unta netuwa Nangila Malli ta kiyala dipan.