වාතයක් වෙන සින් එකක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rofl:

    මම නුවර බන්...




    එහෙම කියල හිතෙනවද බන් ?





    නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු
    මටත් කොම්පියුටරයක් අරන් දියන්කො
    මම නුවර
    ගෙදර ඇවිත් අරන් යන්නම්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් කොම්පියුටරයක් අරන් දියන්කො
    මම නුවර
    ගෙදර ඇවිත් අරන් යන්නම්
    උබත් නුවර ද ?

    දැන් මැසේජ් එකක් ආව ලැප්ටොප් එකක් තිබ්බ නම් ඉගෙන ගන්න ලේසි කියලා.
    ෆොටෝස් වගේකුත් එවලා ඌ හොදයි කියන.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Mn nam ekama eka parai oya gonkama kale
    Ekekta pc ekak atola dunna unity eken
    Eda idan pura wasara 2-3 sathiyakata serayak wat uge gedara bada ganna una.
    Update ekak awat, current giyat, slow unat, space full unat Pali man.

    E last time bokken help kala. Aye Dan Dena ekama answer eka "MN DANNE NE"

    Deyak eka para terum ganna, goda yanna dagalana unta adatat support. Eth Ara wage kalaka@@inta nam "MN DANNE NE" witaramai
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පවුලේ පොඩි එකෙක් ඉන්නවා.නෑයෝ වෙන.
    ඌට කම්පියුටර් එකක් එහෙමත් අරන් දුන්නේත් මම. ඌ ෆයිවර් කරන්න ආසයි කිවාට පස්සේ. හොද කොර්ස් එකක් කරන්න කිවා ඉතින් කොම්පියුටර් එක දුන්න හින්දා. දැන් මු කියනවා ඌට ක්ලාස් යන්න බෑ ලු, කොර්ස් එක කරගන්න බැරි උනොත් සල්ලි අපරාදේ ලු. මට උගනන්න ලු. මට ඔය උගන්නන සින් එක හරි යන්නේ නෑ මම ගුරවරයෙක් නෙවේ හින්දා. අපේ ගෙවල් අතර කිලෝමීටර් 60ක වගේ දුරක් තියෙනව.ඌට මම කිවා 50,000ක් වියදම් කරලා කරනන් කියලා කොස් එහෙමත් හොයාලා දුන්න තියෙන. එත් දැන් මු එන්න එන්නම පැකට් වෙනවා. හැම වෙලේම මැසේජ් කරනවා. මම බැරිම තැන කිවා යූටියුබ් බලලා ඉගෙන ගනින් කියලා කොර්ස් එකක් කරන්න බැරි නම්. දැන් මු මට කියනවා උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම. ඔක්කොටොම වඩා මාමයි නැන්දයි කියනවා ෆෝන් කරන වෙලේ කෝල් එකේ ඉදන් පිටිපස්සෙන්, අයියාටම කියලා කර ගන්න අපිට වියදම් නෑ නේ කියලා.

    උබලටත් මෙහෙම සින් වෙලා තියෙනවද ??
    උන්ගෙ ගෙදර ආර්ථික තත්වෙ මොකද බං? ඉන්ටනෙට් බිල රු.1000කට වඩා යන්නෑනෙ මේ වගේ පාවිච්චියකදී..ඒ ගාන ගෙවාගන්න බැරි තරම් අවුල්ද සල්ලි අතින්?
     
    • Like
    Reactions: lasankandy

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :rofl:

    මම නුවර බන්...




    එහෙම කියල හිතෙනවද බන් ?





    නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු
    ඕකත් නිකන් චීනා ලංකාවට ණය දුන්නා වගේ කේස් එකක් පුතෝ.. අන්තිමට නැන්දා මාමා උබට බනියි, අගේට හිටිය කොල්ලට මේ සුකුරුත්තන් පෙන්නලා ආශාව වැඩි කලේ ඔය ළමයා තමා කියලා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබත් නුවර ද ?

    දැන් මැසේජ් එකක් ආව ලැප්ටොප් එකක් තිබ්බ නම් ඉගෙන ගන්න ලේසි කියලා.
    ෆොටෝස් වගේකුත් එවලා ඌ හොදයි කියන.
    ඔව් නුවර

    ඔච්චර වියදම් කරන එකේ පුකේවත් ඇරපන් ඕකාට.
    දුන්න පීසි එකෙන් වැඩක් කරන්න කියපන් ඕවා ගන්න කලින්. ඕනමනං අම්මගෙන් ඉල්ලගන්න කියපන්
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    දැන් මැසේජ් එකක් ආව ලැප්ටොප් එකක් තිබ්බ නම් ඉගෙන ගන්න ලේසි කියලා.
    ෆොටෝස් වගේකුත් එවලා ඌ හොදයි කියන.
    මේ මේ..උබේ සේසතම ගලෝගන්න හදන්නේ දැන් දැන්....ඔත ගොඩින් බේරගනින් මොකක්හරි කියලා..උට වයස කීයක් විතර වෙනවද?උට තේරුම්කරලා කියහන් උබට උට මෙහෙම ඉල්ලන ඉල්ලන එක අරන්දෙන්න විදිහක් නෑ..ඔයාට fiverr කරලා ගානක් හොයාගන්නනේ මං PC එක අරන්දුන්නෙත් ..ඉතින් දැන් ඒ වැඩ කරන්න පටන් ගන්න කියලා..උබේ අතෙයි වැඩේ තියෙන්නේ කියලා කියහන්...නැත්තන් තව ටික දවසකින් ගෑනියෙකුත් online බලලා මේකි ගෙනාවොත් නම් වැඩ ලේසි තේ හදාගන්න එහෙම කියලා උබට මැසේජ් පොටෝ දාන්න ගනී මේ යන විදිහට
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අම්මෝ ඔය වගේ වාත සෙට් වෙනවා බන්. මල කරුම, දෙයක් ඉගෙන ගන්න උවමනාවකුත් නැති හැම රෙද්දකම අපිට කියලා කරගන්න හදන උන් ඕකුන්.

    මම නම් කරන්නේ YT ලින්ක් ටිකක් යවනවා. ඒ ටික බලලා මට කතා කරන්න කියනවා. ඉගෙන ගන්න ඕනේ එකා ඒක බලලා කතා කරොත් එතන ඉඳන් පොඩි ගයිඩ් එකක් දෙනවා. බලන්නේ නැතුව ආයේ කතා කරොත් කියනවා ඕක තේරුම් ගන්නේ නැතුව කතා කරන්න එපා කියලා. එතකොට කම්මැලි එකා නිකම්ම කැපෙනවා.

    ඔය වගේ උන්ගේ බිල් ගෙවන්න යන්න එපා. එක පාරක් කරොත් තව පාරක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඇඳ යට මීයෙක් මැරුණත් උඹට කෝල් කරලා කියයි ඌව අරන් දාන්න මෙච්චරක් එවපංකෝ කියලා. මන් මේ අත්දැකීමෙන් කියන්නේ.