හහා මරු බන්. මේ විදිහටම තමා මැසේජ් දාන්නේ . මම මේ උගේ මැසේජස් බලන ගමන් ඉන්නේ.ado matat phone ekak aran diyanko. Math ube dura neyek
ඔව් බන්. නියම පාඩම් බන් මේවා නම්Mn nam ekama eka parai oya gonkama kale
Ekekta pc ekak atola dunna unity eken
Eda idan pura wasara 2-3 sathiyakata serayak wat uge gedara bada ganna una.
Update ekak awat, current giyat, slow unat, space full unat Pali man.
E last time bokken help kala. Aye Dan Dena ekama answer eka "MN DANNE NE"
Deyak eka para terum ganna, goda yanna dagalana unta adatat support. Eth Ara wage kalaka@@inta nam "MN DANNE NE" witaramai
ආර්ථික තත්වේ හොදයි බන් පොල් අක්කර 10ක් රබර් අක්කර 10ක් එහෙම තියෙනවා. අම්මට තාත්තාට පෙන්ෂන් දෙකක් තියෙනව හොද. පවුලේ මු විතරයි ඉන්නෙත්. කිසිම ආර්ථික අවුලක් නෑ.උන්ගෙ ගෙදර ආර්ථික තත්වෙ මොකද බං? ඉන්ටනෙට් බිල රු.1000කට වඩා යන්නෑනෙ මේ වගේ පාවිච්චියකදී..ඒ ගාන ගෙවාගන්න බැරි තරම් අවුල්ද සල්ලි අතින්?
ඌට ඉගෙන ගන්න එච්චර බෑ බන්. පව් කියල ඉතින් අරන් දුන්නේ. උබ කියන එක නම් ලගදීම කියනව ගෙදර අය නම් බන්.ඕකත් නිකන් චීනා ලංකාවට ණය දුන්නා වගේ කේස් එකක් පුතෝ.. අන්තිමට නැන්දා මාමා උබට බනියි, අගේට හිටිය කොල්ලට මේ සුකුරුත්තන් පෙන්නලා ආශාව වැඩි කලේ ඔය ළමයා තමා කියලා.
එක ඇත්ත බන්iyyo bn no eka block karala dala idapanko . mona redakda oya . uba PC ekakuth arn dunnam echarayi . ahaka inna nayi redda asse dagannawa kiyanne okata ne ban..
හහා.... හොදම දේ මු කෝල් කරාම. පිටිපස්සේ ඉදන් ගෙදර මහා එවුන් දෙන්න උගන්නන එක මෙහෙම කියපන් කියලා.ඔව් නුවර
ඔච්චර වියදම් කරන එකේ පුකේවත් ඇරපන් ඕකාට.
දුන්න පීසි එකෙන් වැඩක් කරන්න කියපන් ඕවා ගන්න කලින්. ඕනමනං අම්මගෙන් ඉල්ලගන්න කියපන්
නෑනාට නම් තව කමකුත් නෑ![]()
හැම නැයම එහෙමයි නේ බන් බලන් යද්දීApeth naadaa podi ekekta pauni kiyala iskole badu tikak aran denna kadekata ekkan giya.... meka kadema ganna lahasthi![]()
![]()
![]()
![]()
වයස 20යි බන්. ඌ කරන්න දෙයක් නැති හින්ද ෆේස්බුක් යනවා ලු උදේ හවස. හොදම දේ මම අරන් දුන්න pc එක ඩේටා කන එකක් ලු ෆෝන් එකෙන් යද්දී එච්චර ගියේ නෑ ලු.මේ මේ..උබේ සේසතම ගලෝගන්න හදන්නේ දැන් දැන්....ඔත ගොඩින් බේරගනින් මොකක්හරි කියලා..උට වයස කීයක් විතර වෙනවද?උට තේරුම්කරලා කියහන් උබට උට මෙහෙම ඉල්ලන ඉල්ලන එක අරන්දෙන්න විදිහක් නෑ..ඔයාට fiverr කරලා ගානක් හොයාගන්නනේ මං PC එක අරන්දුන්නෙත් ..ඉතින් දැන් ඒ වැඩ කරන්න පටන් ගන්න කියලා..උබේ අතෙයි වැඩේ තියෙන්නේ කියලා කියහන්...නැත්තන් තව ටික දවසකින් ගෑනියෙකුත් online බලලා මේකි ගෙනාවොත් නම් වැඩ ලේසි තේ හදාගන්න එහෙම කියලා උබට මැසේජ් පොටෝ දාන්න ගනී මේ යන විදිහට
එල
එක නම් කරනවා ඇති බන්.රෝම් එකත් දාලම දෙන්න කිවේ.pissuda bn , ilagata mkk hari oken balala mattu unot ekatat ube wardda kiyai. mta pluwan de dila tiyenne .karadara karanna epa kiuwama iwarai.
පොඩිමත් නෑ බන්Owa nam karuma. Matath podi un waatha wenawa. Unta bana kiyala katath ridenWa welawakata. Hamadema ahala wow wela yanwa gihin pubg, freefire gahanawa. Karuma podi un. Hadenne na okun
නෑ බන් එලේවල් එහෙම කරලා දෙපාරම කෙලවාගෙන හිටියේ. එකයි ඉතින් පව් කියල අරන් දුන්නේ.Podi ekata kiyapan podi ekaiyak ekkan clasras ekata Enna kiyala
නිකන් ඔහේ ඉන්න හින්ද බන් අරන් දුන්නේ. අනික එලේවල් එහෙමත් කෙලව ගත්ත හැම පාරමUbata pissuda bn?
මචන් මාත් උබට දුරින් නෑදෑයෝ වෙනවා..මටත් laptop එකක් අරන් දීපන්කො.. i8 තිබ්බොත් හොදයි...
සිරාවට බන් එකම නම නේ තියෙන්නේ.youtube tutorials wala link yawala iganaganna kiyapan
uba amaruwen hambakarapuwa wiyadam karanna duka nadda ahapan
අන්තිමට වයර්ස් ලස් මවුස් එකක් අරන් දුන්නා. මු එක අරන් ගිහින් cpu එක ඉස්සරහ තියලා වැඩ කරන්නේ නෑ කිවා. ඉට පස්සේ මට හෙන දොස් කැඩුන එකක් අරන් දුන්නා කියලා. ගිහින් බලද්දී මවුස් එකේ යට ගහල තියෙන, usb වයර්ලස් රිසීවර් එක මු cpu එකට ගහල නෑ බන්.අම්මෝ ඔය වගේ වාත සෙට් වෙනවා බන්. මල කරුම, දෙයක් ඉගෙන ගන්න උවමනාවකුත් නැති හැම රෙද්දකම අපිට කියලා කරගන්න හදන උන් ඕකුන්.
මම නම් කරන්නේ YT ලින්ක් ටිකක් යවනවා. ඒ ටික බලලා මට කතා කරන්න කියනවා. ඉගෙන ගන්න ඕනේ එකා ඒක බලලා කතා කරොත් එතන ඉඳන් පොඩි ගයිඩ් එකක් දෙනවා. බලන්නේ නැතුව ආයේ කතා කරොත් කියනවා ඕක තේරුම් ගන්නේ නැතුව කතා කරන්න එපා කියලා. එතකොට කම්මැලි එකා නිකම්ම කැපෙනවා.
ඔය වගේ උන්ගේ බිල් ගෙවන්න යන්න එපා. එක පාරක් කරොත් තව පාරක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඇඳ යට මීයෙක් මැරුණත් උඹට කෝල් කරලා කියයි ඌව අරන් දාන්න මෙච්චරක් එවපංකෝ කියලා. මන් මේ අත්දැකීමෙන් කියන්නේ.
ඕනනම් මු නෑයෝ කරගනින් බන්.මෙයෙම නෑයෝ නෑනේ මට

සිරාවට බන්අනේ උකාගන්න කියපං බං...
එල
ඔහොම ආර්ථිකයක් තියෙන දෙමව්පියන් වෙලා A/L වයසේ ළමයෙක්ට PC එකක් අරන් දීලා නෑ කියනවා නම් මොකක් හෝ කොස්සක් තියෙන්නේ ඕනේ. එක්කෝ කුණු ලෝබයෝ වෙන්න ඕනේ. යමක් කමක් නැති කෙනෙක්ට නම් ඔහොම උදව් කරාට කමක් නෑ. ඔහොම අයට නම් කරන්න යන එක ඉතින් ඉල්ලන් පුකේ ටින් කිරි ගාගැනිල්ලක් තමා.ආර්ථික තත්වේ හොදයි බන් පොල් අක්කර 10ක් රබර් අක්කර 10ක් එහෙම තියෙනවා. අම්මට තාත්තාට පෙන්ෂන් දෙකක් තියෙනව හොද. පවුලේ මු විතරයි ඉන්නෙත්. කිසිම ආර්ථික අවුලක් නෑ.

ඔහොම ආර්ථිකයක් තියෙන දෙමව්පියන් වෙලා A/L වයසේ ළමයෙක්ට PC එකක් අරන් දීලා නෑ කියනවා නම් මොකක් හෝ කොස්සක් තියෙන්නේ ඕනේ. එක්කෝ කුණු ලෝබයෝ වෙන්න ඕනේ. යමක් කමක් නැති කෙනෙක්ට නම් ඔහොම උදව් කරාට කමක් නෑ. ඔහොම අයට නම් කරන්න යන එක ඉතින් ඉල්ලන් පුකේ ටින් කිරි ගාගැනිල්ලක් තමා.
mula waradda gattoth waaathayak wenawa thamai![]()
පවුලේ පොඩි එකෙක් ඉන්නවා.නෑයෝ වෙන.
ඌට කම්පියුටර් එකක් එහෙමත් අරන් දුන්නේත් මම. ඌ ෆයිවර් කරන්න ආසයි කිවාට පස්සේ. හොද කොර්ස් එකක් කරන්න කිවා ඉතින් කොම්පියුටර් එක දුන්න හින්දා. දැන් මු කියනවා ඌට ක්ලාස් යන්න බෑ ලු, කොර්ස් එක කරගන්න බැරි උනොත් සල්ලි අපරාදේ ලු. මට උගනන්න ලු. මට ඔය උගන්නන සින් එක හරි යන්නේ නෑ මම ගුරවරයෙක් නෙවේ හින්දා. අපේ ගෙවල් අතර කිලෝමීටර් 60ක වගේ දුරක් තියෙනව.ඌට මම කිවා 50,000ක් වියදම් කරලා කරනන් කියලා කොස් එහෙමත් හොයාලා දුන්න තියෙන. එත් දැන් මු එන්න එන්නම පැකට් වෙනවා. හැම වෙලේම මැසේජ් කරනවා. මම බැරිම තැන කිවා යූටියුබ් බලලා ඉගෙන ගනින් කියලා කොර්ස් එකක් කරන්න බැරි නම්. දැන් මු මට කියනවා උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම. ඔක්කොටොම වඩා මාමයි නැන්දයි කියනවා ෆෝන් කරන වෙලේ කෝල් එකේ ඉදන් පිටිපස්සෙන්, අයියාටම කියලා කර ගන්න අපිට වියදම් නෑ නේ කියලා.
උබලටත් මෙහෙම සින් වෙලා තියෙනවද ??
අනේ උකාගන්න කියපං බං... (2)ආර්ථික තත්වේ හොදයි බන් පොල් අක්කර 10ක් රබර් අක්කර 10ක් එහෙම තියෙනවා. අම්මට තාත්තාට පෙන්ෂන් දෙකක් තියෙනව හොද. පවුලේ මු විතරයි ඉන්නෙත්. කිසිම ආර්ථික අවුලක් නෑ.
ඌට ඉගෙන ගන්න එච්චර බෑ බන්. පව් කියල ඉතින් අරන් දුන්නේ. උබ කියන එක නම් ලගදීම කියනව ගෙදර අය නම් බන්.
වයස 20යි බන්. ඌ කරන්න දෙයක් නැති හින්ද ෆේස්බුක් යනවා ලු උදේ හවස. හොදම දේ මම අරන් දුන්න pc එක ඩේටා කන එකක් ලු ෆෝන් එකෙන් යද්දී එච්චර ගියේ නෑ ලු.
අම්මට 40යි , තාත්තට 55යි වගේ එනවා බන් පෙන්ෂන්.mula waradda gattoth waaathayak wenawa thamai
economy eka awul nathan nam aparade udaw karanna giye
anika ammai thaaathai dennama pension kiyanne podi ekek nemei ne
aduma 20k 25k wath athi ne
eka nisa terum ganin u patta kapatiyek ne
skuul yana ekek nam kamak na itn poddak czin fit ekata udaw kalata
eeta passe onee na
හහාMust be a debt in your previous life
මුකුත් බැරි එකෙක් වගේ, ඩිගටම උදව් කරපන්.
කවදහරි ගෑනිට උකන්නත් උබට කතා කරයි
වැරදුනා බන්ube lamayek d, thatthata kyn dewal ne ubt kynne![]()
රස්තියාදු ගහ ගහා ඉන්න හින්දා බන් ගොඩ යයි කියලා හිතුවාUba Business Owner kenekda ? aei u ohoma uben gaana kadanna balanne hariyata uba salli gaswalin kadanawa wage ??
එහෙම සින් එකක් තමා වෙලා තියෙන්නේ බන්,ochchara salli thiyena family ekaka ekekta mokatada bn pc aran dunne? ubane mulinma waradda karala thiyenne.
ubata course ekak karanna kiyala advise eka deela nawathinna thibuna.
uba illan puke marmite gagena ne
ඔහොම පොරවල්ලා ඉන්නවා බන්mata mehema seen ekak wena gaman thiyenne. AL karala iwara wechcha ekek..
muta coding uganna kiyla hena anayak una. passe mama dawasata peyak wage online muuta kiyla dunna basics..
passe muu muge yaluwekwath ekkan awa.. man karee naa edain passe. muta udemy eke course ekak aran dunna karapan kiyla
dan muu, coding amarui lu, ghaphic mokakda magulak karnawalu.
mama ha kiwwa![]()
ම්ම්ම්අනේ උකාගන්න කියපං බං... (2)
උඹට උදව් කරන්නම ඕනෙමනම් හොඳම වැඩේ වගකීම බාරගන්නෙ නැතුව කොන්දේසි සහිතව ලැප්ටොප් එකක් අරන් දීලා කෝස් එකටත් ගෙවලා මාස තුනක් යනකල් ඉන්ටනෙට් බිලත් ගෙවලා එතනින් එහාට තනියෙන් කරගන්න බැරිනම් මේක ඔයාට හරියන්නෙ නෑ වෙන දෙයක් කරගන්න කියලා වැඩේ අතෑරලා දාන එක.
Ohoma gehilla uu benda dawasaka honeymoon yanna wenneth ubata :S
Udaw karana eketh level ekak tiyaganin.. karey naginna awoth atharala dapan
Pissuda aurudu 20k wena ekekta ohoma nawenna, uta thaniyen karaganin kiyanna.හහා මරු බන්. මේ විදිහටම තමා මැසේජ් දාන්නේ . මම මේ උගේ මැසේජස් බලන ගමන් ඉන්නේ.
ඔව් බන්. නියම පාඩම් බන් මේවා නම්
ආර්ථික තත්වේ හොදයි බන් පොල් අක්කර 10ක් රබර් අක්කර 10ක් එහෙම තියෙනවා. අම්මට තාත්තාට පෙන්ෂන් දෙකක් තියෙනව හොද. පවුලේ මු විතරයි ඉන්නෙත්. කිසිම ආර්ථික අවුලක් නෑ.
ඌට ඉගෙන ගන්න එච්චර බෑ බන්. පව් කියල ඉතින් අරන් දුන්නේ. උබ කියන එක නම් ලගදීම කියනව ගෙදර අය නම් බන්.
එක ඇත්ත බන්
හහා.... හොදම දේ මු කෝල් කරාම. පිටිපස්සේ ඉදන් ගෙදර මහා එවුන් දෙන්න උගන්නන එක මෙහෙම කියපන් කියලා.
හැම නැයම එහෙමයි නේ බන් බලන් යද්දී
වයස 20යි බන්. ඌ කරන්න දෙයක් නැති හින්ද ෆේස්බුක් යනවා ලු උදේ හවස. හොදම දේ මම අරන් දුන්න pc එක ඩේටා කන එකක් ලු ෆෝන් එකෙන් යද්දී එච්චර ගියේ නෑ ලු.
එල
එක නම් කරනවා ඇති බන්.රෝම් එකත් දාලම දෙන්න කිවේ.
පොඩිමත් නෑ බන්
නෑ බන් එලේවල් එහෙම කරලා දෙපාරම කෙලවාගෙන හිටියේ. එකයි ඉතින් පව් කියල අරන් දුන්නේ.
නිකන් ඔහේ ඉන්න හින්ද බන් අරන් දුන්නේ. අනික එලේවල් එහෙමත් කෙලව ගත්ත හැම පාරම
සිරාවට බන් එකම නම නේ තියෙන්නේ.