මෙච්චර තාක්ශනේ දියුණු කාලේ තාමත් අතින් ගේට්ටුව වහන්න වෙලා නෙ. GPS වලින් කෝච්චිය තියෙන තැන බලල අඩුගානේ අර මනුස්සයට sms alert එකක්වත් දෙන්න පුළුවන්නං දැන් ගේට්ටුව ගාවට මීටර් මෙච්චරයි ගේට්ටුව වහන්න කියල කොච්චර හොඳ ද
මැරිච්ච උනුත් එච්චර හොඳ මිනිස්සු නෙවෙයි, වස්කඩුවෙනෙ









මැරිච්ච උනුත් එච්චර හොඳ මිනිස්සු නෙවෙයි, වස්කඩුවෙනෙ
වස්කඩුව කියන්නේ නම් ඒ කාලේ ටිකක් දරුණු පැත්තක් තමයි, දැනුත් එහෙම නැත්තේම නැහැ. ඔය මැරුණු අය එහෙම අය නෙමෙයි බන්, එක්කෙනෙක් වාද්දුවේ තියෙන සුන්දර ස්ටුඩියෝ එකේ අයිති කෙනා මම හිතන්නේ, දන්න විදියට කචල් කාරයෝ නෙමෙයි . . .
hmm
Sundara eke kolla thamayi
uba e patteda?
Mamath inne Mulle thamai
මම නාගස් හරියේ බන්, උබ මුල්ලේ කොයි හරියෙද ?
වේසිගෙ පුතාල 5ස් දෙනෙක් වෙන්ඩ ඇති..
කරුමෙ පලිසං දුන්න..![]()
නැටුම්තෙල් කඩෙට එයාද මෙහාද ?
natumthel kade pahu karagena pothupitiya pattata yaddi thiyana 2nd road, left side
ehema kiyanna epa ban
beela hitapu eka atta, eth marunata passe ohoma kiyanne epa
ubalage kawuru hari beela marunath uba ohoma kiyanawada
එල එල , අඳුනගන්න ලැබිච්ච එක සතුටක් මචන්, උබ ඉස්කොලේ ගියේ KVද, TCCද එහෙම නැත්තන් පානදුරේද ?
එල එල , අඳුනගන්න ලැබිච්ච එක සතුටක් මචන්, උබ ඉස්කොලේ ගියේ KVද, TCCද එහෙම නැත්තන් පානදුරේද ?
කාගෙද බං ජීවිත 5.....උන් 5 දෙනා ගෙ ද ගේට්ටුකාරය ගෙ ද???
එක පැත්තක් වහල තියනව නං ගොනෙක් නෙවෙයි නං තේරුං ගන්න ඕන කෝච්චියක් එනව කියල.



