වාද්දුවේ අනතුර ගේට්ටු මුරකරු නිසාද

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර තාක්ශනේ දියුණු කාලේ තාමත් අතින් ගේට්ටුව වහන්න වෙලා නෙ. GPS වලින් කෝච්චිය තියෙන තැන බලල අඩුගානේ අර මනුස්සයට sms alert එකක්වත් දෙන්න පුළුවන්නං දැන් ගේට්ටුව ගාවට මීටර් මෙච්චරයි ගේට්ටුව වහන්න කියල කොච්චර හොඳ ද :oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මැරිච්ච උනුත් එච්චර හොඳ මිනිස්සු නෙවෙයි, වස්කඩුවෙනෙ

    ගේට්ටු කාරයට කෙලියද දන්නේ නෑ එදා අනතුර වුන වෙලා‍වේ ටිවි එකට කතා කලෙත් හිනාවෙවි මටත් හිතුනා මුට මේ ගැන ගානක් වත් නෑ නේ කියලා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA

    මේ ගේට්ටු වහන උන්ට පඩි ගෙවන්නේ පොලිසියෙන්ද කොහෙද
    රේල්වේ එකේ උන් කියලා උන්ගේ රාජකාරිය කොච්චි වෙලාවට යවන එක මිසක් ගේට්ටු වහන එක නෙවෙයිලු
    :confused::confused::confused:

    ඔය ගේට්ටු වහන උන්ගෙ පඩිය රු 400ක් ද කොහෙද
    එතකොට ඌ රු 400ක් ගන්ඩ දවසක් ඉනඩ ඕන, ගොඩක් වෙලාවට දෙන්නෙක් ඉන්නවා
    ගොඩක් උන් කරන්නේ වෙන මොනවා හරි කරන ගමන් ඕකත් වහලා යනවා.

    ඒ මිනිස්සුන්ට කිසිම වගකීමක් නැ රස්සාව ගැන.
    පෙරේදා අර කෙස් එකක් උන තැන පොර ඊයේ එක දාලා ගිහිල්ලා :lol::lol::lol:

    මේ වගේ වගකීම වැඩි රස්සා වලට රජයෙන් හරියට ක්‍රමයක් හදන්ඩ ඕන හරියට පඩියක් ගෙවලා

    මොරටුව කැම්පස් එකෙන් අඩු වියදම් automated gate වගයක් හදලා පෙන්නුවා
    මුන්ට කොහෙද ඔය වගේ දෙක වටිනාකමක්

    මේ රට ගොඩ ගන්ඩ පුළුවන් එකක් නෙවෙයි බන්

    :(:(:(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මැරිච්ච උනුත් එච්චර හොඳ මිනිස්සු නෙවෙයි, වස්කඩුවෙනෙ

    වස්කඩුව කියන්නේ නම් ඒ කාලේ ටිකක් දරුණු පැත්තක් තමයි, දැනුත් එහෙම නැත්තේම නැහැ. ඔය මැරුණු අය එහෙම අය නෙමෙයි බන්, එක්කෙනෙක් වාද්දුවේ තියෙන සුන්දර ස්ටුඩියෝ එකේ අයිති කෙනා මම හිතන්නේ, දන්න විදියට කචල් කාරයෝ නෙමෙයි . . .
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    hmm

    Sundara eke kolla thamayi

    uba e patteda?
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වේසිගෙ පුතාල 5ස් දෙනෙක් වෙන්ඩ ඇති..
    කරුමෙ පලිසං දුන්න.. :yes:

    ehema kiyanna epa ban

    beela hitapu eka atta, eth marunata passe ohoma kiyanne epa

    ubalage kawuru hari beela marunath uba ohoma kiyanawada
     
    • Like
    Reactions: AnuradhaRa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාගෙද බං ජීවිත 5.....උන් 5 දෙනා ගෙ ද ගේට්ටුකාරය ගෙ ද???

    එක පැත්තක් වහල තියනව නං ගොනෙක් නෙවෙයි නං තේරුං ගන්න ඕන කෝච්චියක් එනව කියල.
     
    AnuradhaRa

    Well-known member
  • ehema kiyanna epa ban

    beela hitapu eka atta, eth marunata passe ohoma kiyanne epa

    ubalage kawuru hari beela marunath uba ohoma kiyanawada

    අපේ හිත් උණු වුණාට සමහරක් එවුන්ගෙ හිත් උණු වෙන්නෙ නෑ බං..
    පාරෙ සතෙක් මැරිල හිටියොත් දුක හිතෙනව..
    ඒත් මිනිහෙක් ගැනනං මම අනුකම්පා කරන්නෙ නෑ..
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එල එල , අඳුනගන්න ලැබිච්ච එක සතුටක් මචන්, උබ ඉස්කොලේ ගියේ KVද, TCCද එහෙම නැත්තන් පානදුරේද ?

    5 wenakam sumangale, eeta passe RC Colombo
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එල එල , අඳුනගන්න ලැබිච්ච එක සතුටක් මචන්, උබ ඉස්කොලේ ගියේ KVද, TCCද එහෙම නැත්තන් පානදුරේද ?

    Horana pareda uba
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    කාගෙද බං ජීවිත 5.....උන් 5 දෙනා ගෙ ද ගේට්ටුකාරය ගෙ ද???

    එක පැත්තක් වහල තියනව නං ගොනෙක් නෙවෙයි නං තේරුං ගන්න ඕන කෝච්චියක් එනව කියල.
    :yes::yes::yes: