වාලම්පුරියක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඇයි බන් මෙහෙම ticket එකක් තියල තියෙන්නෙ ඇයි මූ මෙතන :confused: :confused: :confused:

    -ap61pAsReW3TfaZeUc9ig.png
     
    • Like
    Reactions: SLCRI
    Sep 4, 2015
    3,212
    269
    0
    වාලම්පුරියේ සයිස් එක කම්පෙයාර් කරන්න වෙන්න ඇති. නැත්තම් උගෙ නම සම්පත් රේඛා වෙන්න ඇති. :P වාලම්පුරියෙ හිල ඇතුළට පියිය දාලා ගහපන්. :rolleyes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    luck eka weda karanawa kiyanawa walampuri laga thiyenawanam.
    ekane owa koti ganan walata yanne.
    black coral kelith luck eka weda karanawa kiyala ahala thiyenawa. buru piti wala golayo black coral keli belle ellagena innawalu. :P
     
    • Like
    Reactions: manarrow

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වාලම්පුරියේ සයිස් එක කම්පෙයාර් කරන්න වෙන්න ඇති. නැත්තම් උගෙ නම සම්පත් රේඛා වෙන්න ඇති. :P වාලම්පුරියෙ හිල ඇතුළට පියිය දාලා ගහපන්. :rolleyes:

    monada yako me comment :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: manarrow

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    දිනය පෙන්වන්න:yes:

    op උඹ අරූගේ ෆේස්බුක් නම මැකුවට අයි ඩී නොම්මරේ මකලා නෑ :P

    මේ වීඩියෝ ටික බලපං

    වාලම්පුරියක් නම් මේ පහත තියෙන දේවල් කරන්න පුලුවන්:yes:

    Last edited:
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    දිනය පෙන්වන්න:yes:

    op උඹ අරූගේ ෆේස්බුක් නම මැකුවට අයි ඩී නොම්මරේ මකලා නෑ :P

    මේ වීඩියෝ ටික බලපං

    වාලම්පුරියක් නම් මේ පහත තියෙන දේවල් කරන්න පුලුවන්:yes:

    :baffled::baffled::baffled::baffled::baffled::shocked::shocked::shocked::shocked:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    පත්තරයක් හරි Ticket එකක් හරි තියලා ගන්න කියන්නෙ දිනය පෙන්නන්න,
    බයර් බිස්නස් එකට එන්නෙ සල්ලි අරගෙන ඒ කියන්නෙ සමහර විට ලක්ශ ගානක් / කෝටි ගානක් කැෂ් අරන් එන්නෙ,
    සමහරු සල්ලි පෙරෙත කමට තමන් දැකල වත් නැටි shell වලට බිස්නස් කතා කරනවා, ඉතින් බයර් ඇවිත් නිකං රස්තියාදු වෙනවා,
    බයර් කියපු ගමන් අද ඩේට් එක තියෙන මොකක් හරි එක්ක ෆොටෝ එකක් එව්වම බයර් දන්නවා බඩු මුන්ගෙ අතේ තියෙනවා කියලා,
    තව දෙයක් තමයි අතරමැදියො නැතුව වැඩේ කරන්න, මොකද ඔය ශෙල් එකක් අයිතිකාරයා විකුනන්නෙ ලක්ශෙකට නම් අතර මැදියො ලක්ශ 100 ක් වත් එකතු කරලා තමයි බයර් ට ගාන කියයන්නෙ :D
     
    me inne uva province eke nama giya nidan karayek mu dannawa wistara:yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    me inne uva province eke nama giya nidan karayek mu dannawa wistara:yes:

    :D:D:D uta business eka karala purudui wage.

    ජිවිතේ නොකරපු බිස්නස් එකකට තියෙන්නෙ බඩු පොට් එකක් නොදාපු එක විතරයි,

    ඒකත් කරේ නැත්තෙ යාලුවො ටික නයට #කන්න එනවා කියලා දන්න හින්දා, :D

    ඕවා කරලා හම්බ කරපු සතයක් නම් නැ, ඒත් ගත්ත අද්දැකීම් වල වටිනාකම මෙච්චරක් කියලා කියන්නත් බැ,:rolleyes::rolleyes:
     
    අනේ නිකන් පළ හුත්තො යන්න. තොගො බොරු සද්දෙයි පඩ ගඳයි විතරයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය තියෙන්නේ ට්‍රයිටන් කියන වර්ගයේ එකක් .ඔය වර්ගයේ හරි වාලම්පුරියක් සැහෙන දුර්ලබයි , ගානකට යනවා ... ඔය වගේ ඒවත් එක්ක ටිකට් එකක් හරි ඒ දිනවල පත්තරයක් හරි තියල ෆොටෝ එකක් එවන්න කියලයි ගොඩක් බයර්සලා කියන්නේ . මොකද සමහර වෙලාවල් වලට පරණ ෆොටෝස් අතරමදියෝ අතර හුවමාරු වෙලා බොරු බිස්නස් එනවා .දුර ගෙවාගෙන තියනවයි කියන තැන් වලට ගියාම එක්කෝ ඒක කව්රු හරි කාට හරි කියපු එකක් අතරමැදියෝ සැහෙන ගානක් එකින් එක හොයාගෙන ගිහින් අන්තිමේ තියන එකෙක් හොයාගන්න බැරුව නිකන් රස්තියාදු වෙන්න වෙනවා ... එක නිසා මේ වගේ දුර්ලභ දේවල් තියනවා කියල කියනකොට බයර් කෙනෙක් ඒවා බලන්න එන්න කලින් ඒ දවසේ පත්තරයක් හරි ටිකට් එකක් හරි දිනේ පේන විදිහට ෆොටෝ එකක් ගහල එවන්න කියනවා