වාලම්පුරි.(නමෝ නාරායන..)

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    sira machoo... thava 3 months withara kal deepan.. mage yaluwekge ekak theyenava... mn wena widiha video karala dannam.. me dawas wala ba machoo.. podi case ekak gehin valampuriya usawiye theyenne.. :(

    elakiri machan. onna api balan innawa. aniwa dafan macho. thanx!
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    walampuri ochchara watinawa nam ai ban un mewa vikunanne..un gawama tiyagena untama pohosath wenna puluwan ne
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    වාලම්පූරි විකිණීම තහනම් මචන්! ලක්ෂ 6ක් වෙනවා මචන් එකක්. මමත් එකක් ගන්න හෙව්වා ඒත් නීති විරෝධී කියලා දැන ගත්තම අත ඇරලා දැම්මා. මුස්ලිම් මිනිස්සු එහෙම වාලම්පූරි හොය හොය ගන්නෙ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වාලම්පූරි විකිණීම තහනම් මචන්! ලක්ෂ 6ක් වෙනවා මචන් එකක්. මමත් එකක් ගන්න හෙව්වා ඒත් නීති විරෝධී කියලා දැන ගත්තම අත ඇරලා දැම්මා. මුස්ලිම් මිනිස්සු එහෙම වාලම්පූරි හොය හොය ගන්නෙ
    oya thiyenne ban 50000 ta :O
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    වාලම්පූරි විකිණීම තහනම් මචන්! ලක්ෂ 6ක් වෙනවා මචන් එකක්. මමත් එකක් ගන්න හෙව්වා ඒත් නීති විරෝධී කියලා දැන ගත්තම අත ඇරලා දැම්මා. මුස්ලිම් මිනිස්සු එහෙම වාලම්පූරි හොය හොය ගන්නෙ

    Vikunanda thahanam na machan... Theyenva minissu vikunanda kamathi na.. mage yaluwage eka unuth valampuriyak keyala dan nathuwa wikunanda gehin, gatnda apu eka eka danagena elaga dawase cash aran ennam keyala gehin, policeye un dennekta ganak deeela un 2nnawa dammala eka ussala... eeta passe yaluwa ehema antriyak dala ara police karayo dennava arrest kale.. dan eka ussapu eka eka uge keyanava.. eka nisa nadu yanava.. thama eka usaviye..:(
     
    මචන් වාලම්පූරි විකිණීම තහනම්! මම කලින් පොලිසියේ වැඩ කලා.. ඒක නිසා මම ඒක හොඳටම දන්නවා:)
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මචන් වාලම්පූරි විකිණීම තහනම්! මම කලින් පොලිසියේ වැඩ කලා.. ඒක නිසා මම ඒක හොඳටම දන්නවා:)

    Hari ban ehenam.. mage yaluwage eka.. kelinma rajasanthaka karanda puluwan ne.. :eek::eek: