ආරච්චිගේ අගට එන්නේ මොකේද බන්????
lage
kiyala iwarawenne pahath kula![]()
ආරච්චිගේ අගට එන්නේ මොකේද බන්????
මටත් දැන ගන්න ඔනේ ?" වන්නි අරච්චිගේ "
ආරච්චිගේ අගට එන්නේ මොකේද බන්????
ඇයි ඒ කාලේ හිටපු උන්ට පුළුවන් නං උන්ට කැමති ඒවා දාගන්න අපි දාගත්තම මක් වෙනවද අපිට බැරිද දන්නේ නෑ වාසගමක් හදාගෙන දාගන්නඇයි ඒ කාලේ හිටපු උන්ට පුළුවන් නං උන්ට කැමති ඒවා දාගන්න අපි දාගත්තම මක් වෙනවද
at least namata, "honda" kulayak. hebey kule hetiyata wedath karanawada danne ne.
ගොවි.
හැබැයි මං දන්න පෙලක් උන් ඉන්නව නවන්දන්න ආචාරිලාගේ කියන එක ආරච්චිලාගේ කියල වෙනස් කරගෙන ඉන්නව. රැවටෙන්න නං එපා
අපිට බැරිද දන්නේ නෑ වාසගමක් හදාගෙන දාගන්නඇයි ඒ කාලේ හිටපු උන්ට පුළුවන් නං උන්ට කැමති ඒවා දාගන්න අපි දාගත්තම මක් වෙනවද
