වාසගමේ කුලේ ගැන පොඩි ප්‍රශ්නයක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආරච්චිගේ අගට එන්නේ මොකේද බන්????

    ගොවි.
    හැබැයි මං දන්න පෙලක් උන් ඉන්නව නවන්දන්න ආචාරිලාගේ කියන එක ආරච්චිලාගේ කියල වෙනස් කරගෙන ඉන්නව. රැවටෙන්න නං එපා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපිට බැරිද දන්නේ නෑ වාසගමක් හදාගෙන දාගන්න :baffled: ඇයි ඒ කාලේ හිටපු උන්ට පුළුවන් නං උන්ට කැමති ඒවා දාගන්න අපි දාගත්තම මක් වෙනවද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට බැරිද දන්නේ නෑ වාසගමක් හදාගෙන දාගන්න :baffled: ඇයි ඒ කාලේ හිටපු උන්ට පුළුවන් නං උන්ට කැමති ඒවා දාගන්න අපි දාගත්තම මක් වෙනවද

    පුලුවන්. අපේ සීය කෙනෙක් අඩු කුලේ සීයගෙ ලමය සිස්සත්තෙ පාස් වෙලා ටවුමෙ ලොකු ඉස්කෝලෙකට යන්න ඉන්නකොට වාසගම ප්‍රස්නයක් වෙන නිසා තිබිච්චි වාසගමේ දෙවනි කෑල්ල වෙනස් කල්ල අලුත් වාසගමක් හදල තිබ්බ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගොවි.
    හැබැයි මං දන්න පෙලක් උන් ඉන්නව නවන්දන්න ආචාරිලාගේ කියන එක ආරච්චිලාගේ කියල වෙනස් කරගෙන ඉන්නව. රැවටෙන්න නං එපා

    අම්ම එහෙමද???

    මම අමරතුංග ආරච්චිගේ
     
    අපිට බැරිද දන්නේ නෑ වාසගමක් හදාගෙන දාගන්න :baffled: ඇයි ඒ කාලේ හිටපු උන්ට පුළුවන් නං උන්ට කැමති ඒවා දාගන්න අපි දාගත්තම මක් වෙනවද

    කටුසු හාමිලාගේ ලේසිලිසාඩ් ;)