වාසනාවද? කල්පනාවද...?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වාසනාවද? කල්පනාවද...?

    රේල් ගේට්ටුවත් මහ අමුතුම තාලෙකට වැහෙන්නේ..:baffled:
    කන්ටේනර් එකේ ඩ්‍රයිවර් මෝඩකමට ඇතුළට දා ගත්තට මොලේ පාවිච්චි කරල කැබින් එක රේල් පාරෙන් පන්න ගත්ත නිසා හොඳයි..:yes:
    වීඩියෝ එක බලලම ඉන්නකෝ..:dull: