වාසනාවන්තම රුපියලේ කාසිය - අනිවා කියවන්න
රමේෂ් තම පුංචි පුතාට ලෝප්‍රකට සංගීතඥයෙක්ගේ නම තැබුවේ, තම පුතුන් සංගීතයෙන් ඉදිරියට යනු ඇතැයි යන පුංචි සිතුවිල්ලත් සමගයි.
හැබැයි වසර 2 1/2 ක් වෙනවිට ගෙදර තිබුන කොස්ස අරගෙන තමන් රැක බලා ගන්නා ආයාම්මාත් එක්ක ගෙදර පිටිපස්සට දුව ගෙන යන්නේ ක්‍රිකට් ගහන්න.
අයියා තමන්ගේ මල්ලීගේ ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්තෙන් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් කරන්න කටයුතු කරා.
ක්‍රිකට් වලට ඒ තරම් දක්ෂ කම් පෙන්වුවේ නැතුවත් පුංචි බෝල ගෙඩියක් වගෙ පෙරලෙන දරුවා එවකට ලොව සිටිය
දක්ෂතම පන්දු යවන්නාගේ පන්දු යවන්නන් පුහුණු කරන ඇකඩමියට යවන්නේ ඔහුගේ පාසලේ පුහුණු කරු රාමකාන්ත් අචේකාර් විසින්.
හැබැයි ඇකඩමියේ දී ඔහුට එතරම් දක්ෂ කම් දක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.
ඩෙනිස් ලිලී කොතරම් මහන්සි ගත්තත් මේ දරුවා වේග පන්දුවට දක්ෂයෙක් නොවෙන බව වටහා ගත්තා.
හැබැයි ආපහු හරවා යවන දරුවාගේ සිත රිදවන්න බැරි නිසා ඔහු යෝජනා කළා
පන්දුවට පහර දෙන්න යොමු වෙන එක වැඩි පුර හොඳයි කියලා.
දරුවා ළඟ නොතිබුන උනන්දුව වැඩි කරන්න රාමකාන්ත් අපූරු දෙයක් කළා.
විකට්ටුව මත් තිබුන බ්‍රේල්ස් ඉවත් කරලා ඒ වෙනුවට රුපියලේ කාසියක් තිබ්බා.
අභියෝගයක් දුන්නා දවසම බැට් කළොත් ඒ රුපියල ඔහුට හිමි වෙන බවට.
ඒත් ප්‍රථිපළය එකමයි. විකට් ගියා.
රාමකාන්ත් පන්දු යවන්නාට ඒ රුපියල ලබා දුන්නා. පුංචි දරුවාගේ ඇසට කඳුළක් නැගුනා අහිමි වූ අවස්තාව ගැන.
ඊළඟ දවසේ පුහුණුවට ආවේ පන්දුවට පහර දෙන්න නෙමෙයි. රුපියල බේර ගන්න.
පැය දොළහක් තුළ විකට්ටුව රැක ගෙන රුපියල ලබා ගන්න පුළුවන් වුනා. දින දහ තුන කදී රුපියල් දහතුනක් රැස් කරගත් ඔහුට ලෝක වාර්තාවකට හිමිකම ලබා ගන්න පුළුවන් වුනා.
කවුද මේ කීර්තිමත් ක්‍රීඩකයා. බලන්න ඔහු මේ කියන කතාව.
නොහැක්කක් නොමැත.