ගම්පහ තියෙනවා, මීගමුවේ තියෙනවා
මාර කේස් එක කියන්නෙ කිරිබත්ගොඩ පැත්තෙ අය දැන් දවල්ට කන්නෙත් වාසනා බේකරියෙ කේක්ලු අනේමන්ද කොස්සකට තියෙන්නෙ වත්තලයි කදානෙයි තියෙන වාසනා බේකරි වල කලුදොදොල් නැහැ මිගාරය මේකට යම් පිළියමක් දෙයි කියල හිතෙනවා
මොනා උනත් මෙතන පොඩි දුකක තියෙනවා වාසනා නාමය දිනෙන් දින ප්රචලිත වීම නිසා පෙරේරා මහතාගේ පෙරේරා සහ සහෝදරයන්ට තම වියාපාරය අකුලගෙන යන තත්වයට කිරිබත්ගොඩ මේ වෙනකොට පත් වී තිබෙනවා
