කෝ අපිටම දෙන්න මෙයාට බැරි නම් මම වෙන කෙනෙකුට කියලා හදවල දෙන්නම්
කස්ටර්මස් ලා මිස් වෙන්න දෙන්න බැනේ

ඔන්න මැනේජර් ඉන්නවාඕඩර් කරපු කේක් එක මට තාම හම්බුනෙ නැ![]()

පිස්සු හැදෙයි එහෙම වෙන්න ගිහින් මම හැදුවේඅඩෝස්, බිස්නස් කඩන්න එපා... පෝරණුවට දානවා...![]()



මොනවගේ එකක්ද ඕනා...
වෙඩින් එකටද...? උපන්දිනේටද...?



ගන්න ගන්න එපා
කට්ටිය ඉල්ලා පොඩි ඇඩ් එකක් දාමුද
ගෝලයෝ ටිකක් සෙට් වුනාම ඕක හරි



බැරිද කඩේ වැඩට එන්නfuneral ekata....pettiya mage gaane....

මේ thread ඇඩ් වලට වෙනම ගානක් අය කරනවාpettiya thoraganna methanata yanna......
http://www.elakiri.com/forum/showthread.php?t=773896
podi ad ekak....![]()


මට මේ ෆ්රී ටයිම් කන්න ඕඩර් කලෙ![]()
pettiya thoraganna methanata yanna......
http://www.elakiri.com/forum/showthread.php?t=773896
podi ad ekak....![]()

බැරිද කඩේ වැඩට එන්න
මිගාර ගෙන් අහල බලන්න![]()

මේ thread ඇඩ් වලට වෙනම ගානක් අය කරනවා![]()


මිගාරයාගේ ලමා
අපයෝජනය හෙලා දකිමු....
![]()


ඔන්න හාවෙක්, රු 1000යි.. සල්ලි එකවුන්ට් එකට දාන්න...(ඊයේ දාලා තිබ්බනේ කමක්නෑ)
![]()
... Thnx මිගාර.... මම සල්ලි ben ට දුන්න හොන්දෙ 
...ඔන්න හාවෙක්, රු 1000යි.. සල්ලි එකවුන්ට් එකට දාන්න...(ඊයේ දාලා තිබ්බනේ කමක්නෑ)
![]()
