වාසනා බේකර්ස්.......

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කෝ අපිටම දෙන්න මෙයාට බැරි නම් මම වෙන කෙනෙකුට කියලා හදවල දෙන්නම්
    කස්ටර්මස් ලා මිස් වෙන්න දෙන්න බැනේ

    අඩෝස්, බිස්නස් කඩන්න එපා... පෝරණුවට දානවා...:growl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අඩෝස්, බිස්නස් කඩන්න එපා... පෝරණුවට දානවා...:growl:
    පිස්සු හැදෙයි එහෙම වෙන්න ගිහින් මම හැදුවේ
    නවත්තන්න ඔහොම ගාට ගාට ගිහින් කේක් හදන්න බැනේ
    :eek:
    :dull::dull::dull:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට මේ ෆ්‍රී ටයිම් කන්න ඕඩර් කලෙ :D:rofl::P

    ඔන්න හාවෙක්, රු 1000යි.. සල්ලි එකවුන්ට් එකට දාන්න...(ඊයේ දාලා තිබ්බනේ කමක්නෑ)

    1zfoncj.jpg
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    බැරිද කඩේ වැඩට එන්න
    මිගාර ගෙන් අහල බලන්න ;)

    cake test karana dannawa hodhata.....habai life insurance ekak aran denna oone mata......:lol:

    මේ thread ඇඩ් වලට වෙනම ගානක් අය කරනවා :lol::lol:

    ehema karanna epa api yaaluwone....;)
    dan meekath sirasa tv wage famous needa....:lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න හාවෙක්, රු 1000යි.. සල්ලි එකවුන්ට් එකට දාන්න...(ඊයේ දාලා තිබ්බනේ කමක්නෑ)

    1zfoncj.jpg

    අන්නේ ... ශොයි :P ... Thnx මිගාර.... මම සල්ලි ben ට දුන්න හොන්දෙ ;):rofl:...