හරියන්නේ නෑ...
පැමිණිල්ල දැම්මා.
බලමු, බැරිම උනොත් කෙටි පණිවිඩයක් යවනවා....
magee scene ekath poddak dala yawapan pls...


හරියන්නේ නෑ...
පැමිණිල්ල දැම්මා.
බලමු, බැරිම උනොත් කෙටි පණිවිඩයක් යවනවා....


ජිටි ට කියන්න එපාහරියන්නේ නෑ...
පැමිණිල්ල දැම්මා.
බලමු, බැරිම උනොත් කෙටි පණිවිඩයක් යවනවා....




magee scene ekath poddak dala yawapan pls...![]()


ජිටි ට කියන්න එපා
කවුරු හරි බෑන් වුනොත් අපරාදේ
![]()

නෑ ඊට වඩා දෙයක් වෙයිthread eka close wei echcharai....![]()



thread eka close wei echcharai....![]()
නෑ ඊට වඩා දෙයක් වෙයි
එක්කෝ අවන්ත අයියා ඉවරයි නැත්නම් මල් බබා ඉවරයි![]()

වලිය නවත්තන්න ගිහින් මාවත් බෑන්බබා ගියොත් පෙරේරත් ඉවරයි..
අවන්තයා ගියොත්, ලකියා, තිලා, මහේෂ්, ශෙනාල්, රන්දීර්, Zeus (නම මතක නෑ) ඔක්කොම ඉවරයි...![]()


වලිය නවත්තන්න ගිහින් මාවත් බෑන්
වෙයිද දන්නෙත් නෑ
![]()


අපේ බිස්නස් දැන ඔන්ලයින් තියෙනවනේ...
කේක් ඕඩර් ගන්නවා, හැබැයි නිකන් දෙන්නේ නෑ

යකෝ දැන් පුස් කේක් ඔන්ලයිනුත් විකුණනවද....??
කව්ද බන් ඔය ජරාව කන්නේ ......?? 
යකෝ දැන් පුස් කේක් ඔන්ලයිනුත් විකුණනවද....??
කව්ද බන් ඔය ජරාව කන්නේ ......??


දොදොල් වගෙ කාලා බලලා ගන්න බැරිද![]()
බෑ කේක් හරි ගනන්...!
මොනාද ඕනා, පොල් කේක් 140යි
ඔය පොල් කේක් වලට ගන්න පොල් පොල් ත්රිකෝනෙට අයත් පලාතකින්ද ලබා ගන්නෙ

දවසට පොල් ගෙඩි 10000ක් ගන්නවා![]()
Eka Pol Gediyak