වාසනා බේකර්ස්.......

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තියමුද මුන්ට දුවන්න...............

    images

    ලස්සන පිස්තෝලේ....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හරියන්නේ නෑ...
    පැමිණිල්ල දැම්මා.
    බලමු, බැරිම උනොත් කෙටි පණිවිඩයක් යවනවා....
    ජිටි ට කියන්න එපා
    කවුරු හරි බෑන් වුනොත් අපරාදේ
    :shocked::shocked::no::nerd:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    magee scene ekath poddak dala yawapan pls...:P:lol:

    මම මොඩ්ඩෙක් නෙවෙමි,:no::no:

    ජිටි ට කියන්න එපා
    කවුරු හරි බෑන් වුනොත් අපරාදේ
    :shocked::shocked::no::nerd:

    කොරන්න දෙයක් නෑ... මම දවල් ඉදන් කිව්වා..
    දැන් ඉතින් යවලා ඉවරයි,:dull:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    thread eka close wei echcharai....:dull:

    නෑ ඊට වඩා දෙයක් වෙයි :yes:
    එක්කෝ අවන්ත අයියා ඉවරයි නැත්නම් මල් බබා ඉවරයි :dull::(

    බබා ගියොත් පෙරේරත් ඉවරයි..

    අවන්තයා ගියොත්, ලකියා, තිලා, මහේෂ්, ශෙනාල්, රන්දීර්, Zeus (නම මතක නෑ) ඔක්කොම ඉවරයි...:(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බබා ගියොත් පෙරේරත් ඉවරයි..

    අවන්තයා ගියොත්, ලකියා, තිලා, මහේෂ්, ශෙනාල්, රන්දීර්, Zeus (නම මතක නෑ) ඔක්කොම ඉවරයි...:(
    වලිය නවත්තන්න ගිහින් මාවත් බෑන්
    වෙයිද දන්නෙත් නෑ
    :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අපේ බිස්නස් දැන ඔන්ලයින් තියෙනවනේ...
    කේක් ඕඩර් ගන්නවා, හැබැයි නිකන් දෙන්නේ නෑ

    :shocked::shocked: යකෝ දැන් පුස් කේක් ඔන්ලයිනුත් විකුණනවද....?? :confused: කව්ද බන් ඔය ජරාව කන්නේ ......?? :shocked::lol: