වාස්ගුණවර්ධනට_සහ_පුත්‍රයාට_මරණදඬුවම

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    වාස්ගුණවර්ධනට_සහ_පුත්‍රයාට_මරණදඬුවම

    බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු වරදකරුවන් කරමින් අද (27) කොළඹ මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ.

    මෙලෙස මරණ දඬුවම නියම වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්‌ ගුණවර්ධන, පුත් රවිඳු සමීර ද වාස්‌ ගුණවර්ධන, දිසානායක මුදියන්සේලාගේ කැළුම් රංගන දිසානායක, බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, අතපත්තුගේ ගාමිණී සනත්චන්ද්‍ර හා ආනන්ද පතිරණගේ ප්‍රියන්ත සංජීව යන අයට යි.

    නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනෙවිරත්න යන විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

    2013 වසරේ මැයි මස 21 වන දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මොහොමඩ් සියාම් ඝාතනය කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යාම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 8ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුණි.

    එකී ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ප‍ොලිස්පතිවරයා 2013 ජූනි මස 10 වැනිදා අත්අඩංගුවට ගැනිණ.

    මෙම නඩුවේ තීන්දුව පිටු 802කින් සමන්විත බව වාර්තා වන අතර මෙරට තුළ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මිනී මැරුම් නඩුවකින් වැරදිකරුවකු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

    Source : http://sinhala.asianmirror.lk/local-news/item/17414-vas-gunawardhana

    මොහොමඩ් සියාම් මැරුවේ අපි නොවෙයි. තාත්තා කෙනෙක් පුතෙක් මිනී මරන්න යවනවද. රහස් පොලිසිය අල්ලා ගන්නා පුද්ගලයන් ත්‍රස්තවාදී පනත යටතේ රඳවා ගෙන ඔවුන්ට බොරු නඩු ගොතනවා. මෙය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොතපු නඩුවක්.‘ යැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද (27) කොළඹ මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරිපිට දී හඬමින් කීවේය.
    සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු එලෙස කීවේය.
    වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන - ‘අපි මේ අපරාධය කළේ නෑ. මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා.‘
    තමන් මේ අපරාධය නොකළ බව සෙසු විත්තිකරුවෝ ද කීහ.
    නඩුව අවසන් වී විනිසුරුවරුන් පිටව ගිය පසු සියාම්ගේ මව සහා ඥාතියකු වාස් ගුණවර්ධන මහතා සමඟ කතා කර අතට අත දී පිටව යනු දක්නට ලැබිණි.
    වාස් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශයක් කළේය. නඩු විභාගය අතරතුරදී එම ප්‍රකාශය නොකළ නිසා එය පළ නොකරන බව කරුණාවෙන් සලකන්න.

    51d52c653816442d3201511271c07c60c64d60f.jpg

    745b06a20151127567182e3ff52d6db84c.jpg

    aed3bbe20151127c93aecd541b.jpg

    1961 පෙබරවාරි මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ වාස් ගුණවර්ධන මහතා 1989 වසරේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1990 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1994 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2005 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2007 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස ද උසස්වීම් ලැබීය.
    කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් කටයුතු කළ ගුණවර්ධන මහතා ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර කොට්ඨාස භාරව සේවය කර ඇත.
    රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්වීමෙන් පසු කොටකෙතනේ අභිරහස් ඝාතනවල සුල මුල හෙළි කර ගැනීමත් සමග ඒ මහතා ගැන විශේෂ කතාබහත් ඇති විය.
    ඒ අනුව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි පළමුවැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබීය.
    2013 මාර්තු 14 වැනි දා ඔහු ගම්පහ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ බාර ගත්තේය.
    2013 ජූනි මාසයේ දී ගුණවර්ධන මහතා අත්අඩංගුවට පත් විය.
    නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඬුවම නියම වූ පළමු අවස්ථාව මෙයයි.

    Source : http://www.lankadeepa.lk/index.php/articles/364776?utm_source=twitterfeed&utm_medium=facebook
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    vaas kawada meruwalu
    meruna kenage thaththa kiyanawa vaas wa seka nehe
    eth eyata seka dennek innawa
    vaas nidahasa illala appeal karanawanam vaas ge peththata sakshi denna soodanam kiyala
    lol maru ban dan kale neethiya
    winisuruwa vaas ekka pudgalika tharahakuth thibba keneklu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේකත් අර කොණ්ඩය ට උනා වගේ සීන් එකක්ද දන්නේ නෑ. මැරුන පොරගේ තාත්ත කියනව මැරුවේ වාස් ගුණවර්ධන නෙවේ ඇපීල් කරොත් මමත් සාක්කි දෙනවා කියල.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,177
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකත් අර කොණ්ඩය ට උනා වගේ සීන් එකක්ද දන්නේ නෑ. මැරුන පොරගේ තාත්ත කියනව මැරුවේ වාස් ගුණවර්ධන නෙවේ ඇපීල් කරොත් මමත් සාක්කි දෙනවා කියල.
    Contract එක දුන්න මුස්ලිම් එවුන් දෙන්න ගැන මම හිතන්නෙ පොර කියන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මේකත් අර කොණ්ඩය ට උනා වගේ සීන් එකක්ද දන්නේ නෑ. මැරුන පොරගේ තාත්ත කියනව මැරුවේ වාස් ගුණවර්ධන නෙවේ ඇපීල් කරොත් මමත් සාක්කි දෙනවා කියල.

    :yes: ඒකම තමා මටත් හිතුනේ
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    604
    245
    63
    pudgalikawa mama vas gunawardana gana wadi pahadeemak na eth me manussaya me nilayata enna lankawata sewayak karala thiyanawane a wagema eka manussayek maruwata 8 denatama marana daduwama eth machan sahena minissu godak marapu maranna anubala deepu LTTE karayinwa nidahas karanawane lankawe neetiye daduwam thiyenne sinhala minissunta witharamada ai me wena jatheenta neethiya me tharam lihil eka LTTE karayekuta marana daduwama deela thiyanawada mama danna tharamin PRABHAKARANtath aurudu ganaka sira daduwamak niyamawela thibbe
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :yes::sorry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    CID ASP shani thama hama magulakama passe inne
    lagadi Navy officerslawa arrest karapu eka,eknaligoda pita dala army intelligent officersla arrest karapu hamadema karanne pora
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pudgalikawa mama vas gunawardana gana wadi pahadeemak na eth me manussaya me nilayata enna lankawata sewayak karala thiyanawane a wagema eka manussayek maruwata 8 denatama marana daduwama eth machan sahena minissu godak marapu maranna anubala deepu LTTE karayinwa nidahas karanawane lankawe neetiye daduwam thiyenne sinhala minissunta witharamada ai me wena jatheenta neethiya me tharam lihil eka LTTE karayekuta marana daduwama deela thiyanawada mama danna tharamin PRABHAKARANtath aurudu ganaka sira daduwamak niyamawela thibbe

    oke case eka mekai mcn, yuddekadi plan karala salli walata maranne na ne.
    Vaas ge case eka eya karat wena kawruhari karat plan karala salli walata karapu ekak ne. yuddekadi minissu marana ekai ohoma minissu marana ekai sahenna wenas. godak ayata eka terenne na. habai uba kiyapu eka katawak hari, lankawe sinhala ayata tamai neeti wadiyenma kriyatmaka karanne. eka chater tamai.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :yes: ඒකම තමා මටත් හිතුනේ

    හොඳවැඩේ ඕකට , අර රත්නපුරේ කොල්ලට ගහපු එකට, ඉගෙනගන්න තැන්වල ඔහොම ගහගන්නවද? පිරිමිකම නැති මේවගේ එවුන් තමයි අර ජේවීපි කොල්ලන්වත් මරල අතුරුදහන් කරල තියෙන්නෙ., නීතිය අතට ගත්තු එවුන්ට වෙඩි තියනන්නම ඕනෙ.
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    දෙන් එතකොට ඔතන වාස් ගුණවර්ධන, පුතා, එකට්ටියට විතරද මරන දන්ඩනය. කෝ එතකොට මේක කොන්ත්‍රාත් එක දුන්න කියන මුස්ලිම් එකා. ඌට මුකුත් නැත්ද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මූ වැරදි නැතිව ඇති මේකට
    ඒත් මුන් කොහොමත් උනෙන් ඉන්න ඇත්තේ
    මුගේ පුතා ඉස්සර සල්ලියි පිස්තෝලයි එක්ක FB පොටෝ දාලා තිබේබේ
    SLITT එකේ කොල්ලෙක්ටත් ගැහුවනේ

    :baffled::baffled::baffled:
     
    Similar threads