වාස්තු ගැන ඔයාලගේ අදහස

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    වාස්තු ගැන ඔයාලගේ අදහස

    යාලුවනේ වාස්තු ගැන ඔයාලගේ අදහස සහ අත්දැකීම් මොනවද? කුස්සිය ඒ පැත්තට එපා, අහවල් පැත්තට ටොයිලට් වලක් එන්න හොද නෑ, බුදු මැදුර අහවල් පැත්තට එපා , ගිනි කතිරයට අහු කරන්න එපා වගේ විකාර ගොඩක් ගෙයක් හදද්දි අපිට එක එක අය කියනවනේ. ඒ දේවල් ඇත්තද? මටනම් හිතෙන්නේ ගෙදර ජීවත් වෙන මිනිස්සුන්ට පහසු විදිහට හොදට වාතාශ්‍රය ආලොකය එන විදිහට ගේ හැදුවනම් ඇති කියලා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඒ දේවල් ඇත්තද?

    මෝඩයන්ව අන්දවාගෙන වවාගෙන කන්න විදියකුත් තියෙන්න එපයිනේ...

    මටනම් හිතෙන්නේ ගෙදර ජීවත් වෙන මිනිස්සුන්ට පහසු විදිහට හොදට වාතාශ්‍රය ආලොකය එන විදිහට ගේ හැදුවනම් ඇති කියලා.

    ඔව් ප්‍රයෝගිකිව ....තමන්ට පහසු විදියට design කර ගන්න.....light colors භාවිතා කරන්න....:yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    ඒ දේවල් ඇත්තද?

    මෝඩයන්ව අන්දවාගෙන වවාගෙන කන්න විදියකුත් තියෙන්න එපයිනේ...

    ඔව් ප්‍රයෝගිකිව ....තමන්ට පහසු විදියට design කර ගන්න.....light colors භාවිතා කරන්න....:yes:

    :yes:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    යාලුවනේ වාස්තු ගැන ඔයාලගේ අදහස සහ අත්දැකීම් මොනවද? කුස්සිය ඒ පැත්තට එපා, අහවල් පැත්තට ටොයිලට් වලක් එන්න හොද නෑ, බුදු මැදුර අහවල් පැත්තට එපා , ගිනි කතිරයට අහු කරන්න එපා වගේ විකාර ගොඩක් ගෙයක් හදද්දි අපිට එක එක අය කියනවනේ. ඒ දේවල් ඇත්තද? මටනම් හිතෙන්නේ ගෙදර ජීවත් වෙන මිනිස්සුන්ට පහසු විදිහට හොදට වාතාශ්‍රය ආලොකය එන විදිහට ගේ හැදුවනම් ඇති කියලා.

    Umbage adahas matha depend wenawa.
    Gea hadala awrudu 5k 6k gihilla mokak hari unama gedara doshayakda dannehe kiyala hithena keneknam, wasthu balala haduwata paaduwak wennehe
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    Umbage adahas matha depend wenawa.
    Gea hadala awrudu 5k 6k gihilla mokak hari unama gedara doshayakda dannehe kiyala hithena keneknam, wasthu balala haduwata paaduwak wennehe

    western ratawal vala un owa balanne nane ban. lankawe minissunta wada hondata jeewath venne
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    owa wiswasa karanawa nam geyak hadanna kalin bala ganna. Anith aya kiyana ewata salenawaa nam oyatath gewal Kada kada hadanna wei. Owa wiswasa karanne nehe kiyala eka decision ekaka innawa nam balanna ona nehe.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    owa wiswasa karanawa nam geyak hadanna kalin bala ganna. Anith aya kiyana ewata salenawaa nam oyatath gewal Kada kada hadanna wei. Owa wiswasa karanne nehe kiyala eka decision ekaka innawa nam balanna ona nehe.

    :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thaman kawda kiyala dannawanam, thamanta gelapena dea karapan.

    gewal hadala kadannanam thiyaganna epa

    ela machan :yes:

    ඔව් මචන්...උබ ට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ...තමන්ගේ වරද පිළිගන්න බැරුව...තව කෙනෙක්ට/යම් දෙයකට...බැනල තමන්ව සදරනිකරණය කරනවානම්....ඔය myth පිලිගත්තට කමක් නැ...

    එහෙම නැතුව තමන් positive නම්....බැහැර කලට කමක් න....

    ---------------------------------------------------------------------------------

    කින්ග් සී එම් always positive නිසා...මම ඔය හැම දෙයක්ම බැහැර කරලා ඉන්නේ....මම මට වැරදුනොත් ...වැරදුන තැන හොයාගෙන එක නිවැරදි කරගෙන යනවා....වෙන කෙනෙක්ගෙන් යදින්නේ න...බෙල්ල කැපුවත්....​
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    western ratawal vala un owa balanne nane ban. lankawe minissunta wada hondata jeewath venne

    :yes: ඒකනෙ ඕවා බලල හදල ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    ඔව් මචන්...උබ ට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ...තමන්ගේ වරද පිළිගන්න බැරුව...තව කෙනෙක්ට/යම් දෙයකට...බැනල තමන්ව සදරනිකරණය කරනවානම්....ඔය myth පිලිගත්තට කමක් නැ...

    එහෙම නැතුව තමන් positive නම්....බැහැර කලට කමක් න....

    ---------------------------------------------------------------------------------

    කින්ග් සී එම් always positive නිසා...මම ඔය හැම දෙයක්ම බැහැර කරලා ඉන්නේ....මම මට වැරදුනොත් ...වැරදුන තැන හොයාගෙන එක නිවැරදි කරගෙන යනවා....වෙන කෙනෙක්ගෙන් යදින්නේ න...බෙල්ල කැපුවත්....​

    ela :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :yes: ඒකනෙ ඕවා බලල හදල ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ.

    තමන් තමන්ව විශ්වාස කරන්න ගන්නකම් ඔය පුරුදු අතරනින්න බැ බන්....

    low IQ වලට එක්තරා අවස්ථාවක් තමයි ඕකත්...:dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඕක උබට කිව්වම ඔහොම හරි පිළිගන්න බුද්දියක් තියෙනවා.....සමහර එවුන්ට ඕක පැහැදිලි කරන්න ගියොත් අපිට වෙඩි තියාගන්න ත්මයිම් වෙන්නේ....:rofl::rofl::P
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    umba badina geani, umbe pawle ayath oya mathema inna oana.
    ekek hari nahen adanna hitiyoth gedarama epawei jeewath wenna
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    thamanta pahasuwen inna puluwn paththa thamai hondama dishawa.mewa ahanna salli viyadam karala wasthu karayo gawa yanna one naha. api inna parisaraya apita galapena vidihata hadaaganna puluwan. udaaharanayak vidihata wasikiliya gedarata athul wena thana haduwoth warai. me wage dewal iwen wage kiyanna puluwan dewal
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    ithin me rata duppath wela thiyena eka ahannath deyakda ? kanna thiyena paan gediyath kunu bakkiyata daana ewunne me ratey inne. aparaade paan gediya.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගෙයක් හදද්දී උණුසුම,සුළඟ,හිරු එළිය පාලනය කිරීම තමයි වස්තු විද්‍යාව‍ෙ කරන්නේ ,පළපුරුදු architect කෙනෙකුට ඕක කරන්න පුළුවන් ඒ ඇරත් උඹටම වුනත් හිතන්න පුළුවන් මෙහෙම කරතොත් අරම වේවි මේ කාමර වලට ජනෙල් වැටෙන්නෙ නෑ .සුළඟ මේ කාමරේන් බිත්තියෙන් block වෙනවා,ect..තව toilet වලයි ළිඳයි අතර පරතරයක් තියාගන්න ඕන.ඒ වගේම ළිඳ කපද්දි වතුර හොඳට අහුවෙන නමුත් සත්තුන්ට මිනිස්සුන්ට හානි කරන්න බැරි විදියට ආරක්ෂා වෙන තැනක් වීම.ඊට පස්සෙ guest room කොතනටද, ගැලපෙන්න‍ෙ ඒවා පවුලේ කාමරවලින් වෙනම තියෙන්න ඕන.guest bathroom එහෙමයි .තව වැඩකරන අයගේ room,toile,තව උඹ දැන් තනිකඩ උනාට ළමයි ලැබුණම උන්ට ඉන්න කාමර හරි ගෙදර ලොකු කරන්න හරි ක්‍රමයක් ගෙදර හදන කොටම සැලසුම් කිරීම .waste කොහෙටද යන්නේ ඔය වගේ හොඳ perfect plan එකක් වෙන්න ඕන තමන්ට ජීවත් වෙන්න සුදුසු විදියට පරිසරය සැකසීම තව එතනදී තමන්ගේ බිරිඳ අම්මා තාත්තා ළමයින් ..ect ගැනත් සැලකිලිමත් වෙන්න ,නැතුව ඉනජිනෙරු විද්‍යාව, වස්තු විද්‍යාව ගැන මෙලො හසරක් නොදන්නා කේන්දර කරුවෙක්ට ඕන විදියට ගෙවල් හදන එක නෙමෙයි,බලපන් අපේ රටේ උන් කොච්චර සල්ලි වියදම් කරලා ගෙවල් හැදුවත් කැත.ගමේ ඔක්කොම ගෙවල් එක වගේ මොකද සාත්තරකාරයා කොහෙන් හරි උස්සපු plan දෙක තුනක් එහාට මෙහාට කරකවලා දෙනවා නැතුව ඌ design කරන්නේ නෑ,මොකද මිනිහට ඒ ගැන දැනුමක් නෑ මම කියන්නේ නෑ වස්තු බොරුවක් කියලා නමුත් මම හිතන්නේ වාස්තු කියන්නේ විද්‍යාවක් ඔය moratuwa වගේ පොරක් හොයාගෙන ඇදගන්න නිකන් පොත් කටපාඩම් කරපු සාත්තරකාරයන්ට කියලා සල්ලි නිවාස සිහිනය බොඳ කරගන්නේ නැතුව .මොකද උඹලට ලක්ෂ ගණන් වියදම් කරලා ගෙවල් හදන්න පුළුවන් හැබැයි architect කෙනෙකුට structure engineer කෙනෙකුට සල්ලි වියදම් කරන්න ලොබයි.ඒකත් හරියට අර ලක්ෂ 2 ,3 දීලා bike ගන්නවා හැබැයි rs 10,000 වියදම් කරලා හොඳ helmet එකක් ගන්න බැරි වගේ.