වාස්තු ගැන ඔයාලගේ අදහස

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    WASTU balanawa kiyala karanne MINISSU MODAYATA ANDAGENA lesiyen salli hoyanna yodagattu system ekak.

    Lankawe ARCHITECT kiyanne GRUHA NIRMAANA SHILPIYA neweyi.
    WASTU WIDYANGYA
    Oya ARCHITECTlata Moratuwe uganwanne wastuda danne nea. Lol
    Gruha nirmana shilpiya kiyanne THAAKSHANIKA NIRMANAYAK karana keneku misa oya wage
    BAHUBUUTHA mityawa wapireema nowe.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    owa wiswasa karanawa nam geyak hadanna kalin bala ganna. Anith aya kiyana ewata salenawaa nam oyatath gewal Kada kada hadanna wei. Owa wiswasa karanne nehe kiyala eka decision ekaka innawa nam balanna ona nehe.

    hey captain where you now ? in sea ? :yes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    WASTU balanawa kiyala karanne MINISSU MODAYATA ANDAGENA lesiyen salli hoyanna yodagattu system ekak.

    Lankawe ARCHITECT kiyanne GRUHA NIRMAANA SHILPIYA neweyi.
    WASTU WIDYANGYA
    Oya ARCHITECTlata Moratuwe uganwanne wastuda danne nea. Lol
    Gruha nirmana shilpiya kiyanne THAAKSHANIKA NIRMANAYAK karana keneku misa oya wage
    BAHUBUUTHA mityawa wapireema nowe.

    mama nam mithyawa pili ganne naha
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සු මලවිකාර.මමනම් සත පහකට විස්වාස කරන්නේ නෑ.හැබැයි උඹේ හරි වයිෆ්/කෙල්ලගේ හිතේ ඕවා ගැන පොඩි හරි විශ්වාසයක් තියෙනවනම් වාස්තු බලලා හදහන්.හැමදේටම මුල හිත.
     
    sleepzzz

    Member
    Jun 15, 2017
    27
    1
    0
    Wasthu balana un gedarakata awama eka eka waradi kiyanawa bn..issara mokak hari deyak hariyata thiyenna athi..eth dan owa bala bala gewal hadanna ba..hariyata wassu baluwoth geyak hadanna ona riyanak gaburata pas kapala ain karla..e kiyanne kandak kapala .owa kohe krannada dan tiyana podi idam wala..issara nam man owa wiahwasa kala..dan nam owa ganan ganne na..man kiyanne owa wishwasa krna 1k hari gewal wala innawane...oye basic tika witharak balala plan adapn..natham mona hari naduwak watunama iwath hithata enawa ge hadaddi wasthu baluwe naane kiyala..haduwata passe nam owa hoyanna epa..
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒකනෙ ඕවා බලල හදල ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ.:yes::yes::yes:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගෙයක් හදද්දී උණුසුම,සුළඟ,හිරු එළිය පාලනය කිරීම තමයි වස්තු විද්‍යාව‍ෙ කරන්නේ ,පළපුරුදු architect කෙනෙකුට ඕක කරන්න පුළුවන් ඒ ඇරත් උඹටම වුනත් හිතන්න පුළුවන් මෙහෙම කරතොත් අරම වේවි මේ කාමර වලට ජනෙල් වැටෙන්නෙ නෑ .සුළඟ මේ කාමරේන් බිත්තියෙන් block වෙනවා,ect..තව toilet වලයි ළිඳයි අතර පරතරයක් තියාගන්න ඕන.ඒ වගේම ළිඳ කපද්දි වතුර හොඳට අහුවෙන නමුත් සත්තුන්ට මිනිස්සුන්ට හානි කරන්න බැරි විදියට ආරක්ෂා වෙන තැනක් වීම.ඊට පස්සෙ guest room කොතනටද, ගැලපෙන්න‍ෙ ඒවා පවුලේ කාමරවලින් වෙනම තියෙන්න ඕන.guest bathroom එහෙමයි .තව වැඩකරන අයගේ room,toile,තව උඹ දැන් තනිකඩ උනාට ළමයි ලැබුණම උන්ට ඉන්න කාමර හරි ගෙදර ලොකු කරන්න හරි ක්‍රමයක් ගෙදර හදන කොටම සැලසුම් කිරීම .waste කොහෙටද යන්නේ ඔය වගේ හොඳ perfect plan එකක් වෙන්න ඕන තමන්ට ජීවත් වෙන්න සුදුසු විදියට පරිසරය සැකසීම තව එතනදී තමන්ගේ බිරිඳ අම්මා තාත්තා ළමයින් ..ect ගැනත් සැලකිලිමත් වෙන්න ,නැතුව ඉනජිනෙරු විද්‍යාව, වස්තු විද්‍යාව ගැන මෙලො හසරක් නොදන්නා කේන්දර කරුවෙක්ට ඕන විදියට ගෙවල් හදන එක නෙමෙයි,බලපන් අපේ රටේ උන් කොච්චර සල්ලි වියදම් කරලා ගෙවල් හැදුවත් කැත.ගමේ ඔක්කොම ගෙවල් එක වගේ මොකද සාත්තරකාරයා කොහෙන් හරි උස්සපු plan දෙක තුනක් එහාට මෙහාට කරකවලා දෙනවා නැතුව ඌ design කරන්නේ නෑ,මොකද මිනිහට ඒ ගැන දැනුමක් නෑ මම කියන්නේ නෑ වස්තු බොරුවක් කියලා නමුත් මම හිතන්නේ වාස්තු කියන්නේ විද්‍යාවක් ඔය moratuwa වගේ පොරක් හොයාගෙන ඇදගන්න නිකන් පොත් කටපාඩම් කරපු සාත්තරකාරයන්ට කියලා සල්ලි නිවාස සිහිනය බොඳ කරගන්නේ නැතුව .මොකද උඹලට ලක්ෂ ගණන් වියදම් කරලා ගෙවල් හදන්න පුළුවන් හැබැයි architect කෙනෙකුට structure engineer කෙනෙකුට සල්ලි වියදම් කරන්න ලොබයි.ඒකත් හරියට අර ලක්ෂ 2 ,3 දීලා bike ගන්නවා හැබැයි rs 10,000 වියදම් කරලා හොඳ helmet එකක් ගන්න බැරි වගේ.

    ඔව් මේක තමයි මන් ඇහුවේ.මොකද මන් හොද sketch එකක් ඇදලා ප්ලෑන් අදින කෙනෙක්ට දුන්නා ඒ වගේම ප්ලෑන් එක ඇදලා දෙන්න කියලා.මූ වාස්තු කිය කිය හැමදෙයක්ම වෙනස් කරලා. ඒ මදිවට අලුතින් කාමරයකුයි ඉස්තෝප්පුවට තව කෑල්ලකුයි එකතු කරලා. තව මන් හිතාගේන හිටියේ car porch එක ගේ අත්තිවාරමට සම්බන්ධ කරන්නේ නැතුව වෙනම පස්සේ හදන්න.මූ car porch එකක් නෑ කියලා එකත් එකතු කරලා.අනිත් එක මම අකමැතිම දෙයක් තමයි ගේ ඇතුලේ බාත් රූම් එක කෙලින්ම කුස්සියට ඕපන් කරන්න මන් එහෙම නැති වෙන්න එක sketch හදලා දුන්නේ.මූ හෙන ගැහුවා වගේ කෙලින්ම බාත් රූම් එකේ දොර කුස්සිය කෙලින් තියලා.අහපුවම කියනවා අර විදිහට තිබ්බම වාස්තු අවුල්ලූ. දැන් හිතෙනවා ප්ලෑන් එකක් නැතුව කෙලින්ම බාස් කෙනෙක්ට ස්කෙච් එක පෙන්නල හදව ගන්න
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    WASTU balanawa kiyala karanne MINISSU MODAYATA ANDAGENA lesiyen salli hoyanna yodagattu system ekak.

    Lankawe ARCHITECT kiyanne GRUHA NIRMAANA SHILPIYA neweyi.
    WASTU WIDYANGYA
    Oya ARCHITECTlata Moratuwe uganwanne wastuda danne nea. Lol
    Gruha nirmana shilpiya kiyanne THAAKSHANIKA NIRMANAYAK karana keneku misa oya wage
    BAHUBUUTHA mityawa wapireema nowe.

    :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පිස්සු මලවිකාර.මමනම් සත පහකට විස්වාස කරන්නේ නෑ.හැබැයි උඹේ හරි වයිෆ්/කෙල්ලගේ හිතේ ඕවා ගැන පොඩි හරි විශ්වාසයක් තියෙනවනම් වාස්තු බලලා හදහන්.හැමදේටම මුල හිත.

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් මේක තමයි මන් ඇහුවේ.මොකද මන් හොද sketch එකක් ඇදලා ප්ලෑන් අදින කෙනෙක්ට දුන්නා ඒ වගේම ප්ලෑන් එක ඇදලා දෙන්න කියලා.මූ වාස්තු කිය කිය හැමදෙයක්ම වෙනස් කරලා. ඒ මදිවට අලුතින් කාමරයකුයි ඉස්තෝප්පුවට තව කෑල්ලකුයි එකතු කරලා. තව මන් හිතාගේන හිටියේ car porch එක ගේ අත්තිවාරමට සම්බන්ධ කරන්නේ නැතුව වෙනම පස්සේ හදන්න.මූ car porch එකක් නෑ කියලා එකත් එකතු කරලා.අනිත් එක මම අකමැතිම දෙයක් තමයි ගේ ඇතුලේ බාත් රූම් එක කෙලින්ම කුස්සියට ඕපන් කරන්න මන් එහෙම නැති වෙන්න එක sketch හදලා දුන්නේ.මූ හෙන ගැහුවා වගේ කෙලින්ම බාත් රූම් එකේ දොර කුස්සිය කෙලින් තියලා.අහපුවම කියනවා අර විදිහට තිබ්බම වාස්තු අවුල්ලූ. දැන් හිතෙනවා ප්ලෑන් එකක් නැතුව කෙලින්ම බාස් කෙනෙක්ට ස්කෙච් එක පෙන්නල හදව ගන්න
    මිත්‍යා ඩෑල් වලට ගෙවලා අන්දගෙන හරියට ජොබ් කරන උන්ගේ වෘත්තියටත් ගරහලා උඹ නොදන්න දෙයක් කරන රිස්ක් එක ගැන මම මොනා කියන්නද?:dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    වස්තු මොනවා වුනත් කැතයින‍ෙ කුස්සියට bathroom එක විවෘත වීම,මිනිහට වස්තු දැනුම තිබුණත් genaral knowledge නෑ.අපරාදෙ machan ඔය plan අඳින්නේ ක්‍රමයකට, එක එකාට ඕන විදියට වෙනස් කරහම වෙන්නේ ගෙදර ආයු කාලය ,ලස්සන නැති වෙන එක,උඹේ ගෙදර අම්මා හරි wife හරි ඕවා බරපතළ විදියට හිතනවා නම් ඕක කරපං නැත්නම් පස්සට මල වාත,මොන දෙයක් වුනත් ඕක තමයි ඇදල ගන්නේ :baffled:
     
    ඒ කියන්න්නේ කෙලින්ම බාත් රූම් එක ඇරගෙන කුස්සියට එන්න නෙමේ. ඔය පරණ ගෙවල් වල තමයි බාත් රූම් එක කිචන් එකට කෙලින්ම ඔපන් කරන්නේ ඒවනම් මන් හිතන්නේ මිනිස්සුම හිතලා ප්ලෑන් ගහන්නෙ නැතුව ගෙවල් හදපු කාලේ හදපු ගෙවල් . දැන් එහෙම කරන්නේ නෑ. එත් දැන් කරන වැඩේ තමයි බාත් රූම් එකේ දොර කෙලින්ම කුස්සියේ දොර ඉස්සරහින් තියනවා. දෙකම එකයි ඉතින් වැඩි වෙනසක් නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මිත්‍යා ඩෑල් වලට ගෙවලා අන්දගෙන හරියට ජොබ් කරන උන්ගේ වෘත්තියටත් ගරහලා උඹ නොදන්න දෙයක් කරන රිස්ක් එක ගැන මම මොනා කියන්නද?:dull:

    රිස්ක් එක කිව්වේ ප්ලෑනක් ගහන්නෙ නැතුව බාස්ට ස්කෙච් එක පෙන්නලා හදාගන්න හිතපු එකද. නැත්තම් වැරදි එකෙක්ට ප්ලෑන අදින්න දුන්න එකද? ඌ ඇදල දුන්න පලියට මම ගේ හදනවද බන්.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    eka 100% borumai kiyannath ba
    100%k attamai kiyannat ba
    apita one widiyata ge hadala mona hari wela passe wastu balala un baila kiwoth apita awul yanawane.
    so hodama de tama hadanna kalin design eka poddak check karaganna (api kale ehemai)
    samahara un innawa ge anik patta harawanna kiyana un.. avoid them.
    basics vasthu awulak wela nattam shape. nattam ewage tiyana widiyata gewal hadanna giyoth itin akkara 100ka wage wattak one.